අටවන විධායක ජනාධිපති මහින්ද යාපා අබේවර්ධන සූදානම්…

July 10, 2022 at 3:11 am | lanka C news
අටවන විධායක ජනාධිපති මහින්ද යාපා අබේවර්ධන සූදානම්…

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ධුරය සඳහා සූදානමින් සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස යුතු ආරම්භ කිරීමට නියමිතය.

ඉන් පසු සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුව තුළින් අග්‍රාමාත්‍ය වරයෙක් සහ ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට නියමිතව තිබේ.

එතෙක් කතානායකවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 13 නිදහස් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.

71,309 views

28 Comments to “අටවන විධායක ජනාධිපති මහින්ද යාපා අබේවර්ධන සූදානම්…”

  1. ලූවි says:

    සිරිසේන හිටං හුටං ඒකාලයේ පිස්සු කෙලිනකොට මේ විදිහට අරගල කලා නම් 2015 දී ලන්කාව සංවර්ධනය වෙන්න පටන් ගන්නවා. සිරිසේන දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් ලබා දෙන්නට පොරොන්දු දුන්නා මදිවට හමුදාව පාවා දුන්නා. නමුත් එදා දෙපිටකාට්ටු ජෙප්පන් ආන්ඩුව සමග හිටපු නිසා කිසිම අරගලයක් කලේ නැහැ.

    • GONA says:

      තොපි හිතන්නේ තොපි කියන හැම කෙප්පයක්ම පිලිගන්න අපි කොන්ඩේ බැදපු චීන්නු කියල. අනේ ගොනෝ !. ඕකත් හෙට අරගලය එන මිනිස්සු අන්දන්න කියන සුපුරුදු රාජපක්ශ කෙප්පයක්. මේ වගේ අමන හැත්ත දන්නේ අනිත් මිනිසුන් ලේ දහඩිය ජීවිත කැප කර අරගල කරල දිනා ගත්තු දේවල් විලි ලැජ්ජාවක් නැතිව බුක්ති විදින ගමන් අරගල කරන් මිනිසුන්ටත් බැන බැන දූශිත දේශපාලකයන්ට වහල් කම් කර කර කියන උන් කියන ඕනම කෙප්පයක් ඉහ මුදුනින් පිලි අරගෙන පුලුවන් නම් තාන්න මාන්න අරගෙන පෞද්ගලික ඕනෑ එපා කම් ඉටු කරගන්න.

      • Yohan says:

        Topi wage amanayo hinda tamai yako meka wune. Topi adu mudalata kurunagala wolkswagon padala, free wifi aran dunna athal hinda tamai ratara kela wune. Dan apith topita rata karanda deida kiyala balamu. Edata tope gewal tika ginibath wedii topita terei topi karapu warada.

      • Buwa says:

        Den Lapa kumaryai, ara anthare dbaane inna ekai rata baragena karai ne.. balamuko, mun kohomada rajay sevaya karanne kiyala..

        Habai putho, theory ekata wada practical godai hode…

      • සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

        මල්ලිලා මාව පත් කොරගන්දකෝ ඕනෑම එකෙක් මම කෙබර කෙලලා පැයකින් රවට්ටලා උගේ සේසතටම කෙලවන්ද පුළුවන්.
        මාව ආශ්‍රය කරපු එකෙක්වත් යහතින් නෑ අද, ගොඩක් මහ පාරේ.
        ඔය BOC එකේ මෝඩ AGM , GM කාරයන්ට අන්තට්ටුව දීපල්ලා

      • අපි ගොන්නු නොවේ...! says:

        අර..ගල…යෙන් 50% ක් මත්ද්‍රව්‍ය ජාවරම්කාර පසුබිම් තියෙන වුන්..10% ක් ජේවීපී…10%ක් යූ එන් පී…10% සජබ…10%ක් විශ්ව විද්‍යාල සිසුන්…10%ක් මේ රටේ ඉන්න රට හරක්….මෙහෙයවීම…ඇමරිකන්..සිගප්පූරු …ඉන්දියන් රහස් ඔත්තු සෙවා…ඔබ දන්නා අරගලයට සම්බන්ධවූවන් 10 දෙනෙකු අහඹු ලෙස ගෙන සත්‍ය පසක් කරගන්න.

    • Sasrasi says:

      මොකක්ද ඒ මනුස්සයා කලේ . මහින්ද ගේ ණය ගෙවලා ඔහොම හරි රට ගෙනගියා මිනිසුන්ට පව් නොදී. උන් වරාය විකුනනවෝ බැංකුව හොරා කනවෝ කියලා අරගෙන දුන්නා නේද ගේම. රට කෑලි කෑලි විකුනලා , ඉන්දියාව ටයි චීනේ ට යි ඒවට සද්ද නැත්තේ ඇයි. වෙන කවුරු හරි කරලා තිබ්බා නම් බලන්න තිබුනා වැලලෙන හැටි. ඒ විතරක් නම් මදෑ. මෙහෙම බංකොලොත් වෙනකල් සල්ලි හූරගෙන කාලා .. කොහොමද රටවල පවුල් පිටින් ගිහින් ජීවත් වෙන්නේ උඹලා ගේ අපේ සල්ලි නේද . තාම පවුලක් රකින්න පෝලිමේ දුක් විදින්න්ව්ව් නැතිව ඔය සාටකෙන් බැහැපන් වහලෝ.

  2. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර රටට හම්බ කරලා දෙන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ වෑඩ කරන සුලු පිරිස විතරයි. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත රාජ්ය නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

  3. පව් අනුර සහොදරය says:

    දෙමළ ඩයස්පොරාවෙ හා සිරස නාලිකා වේ උවමනාව මත දුවන ජේවීපී හා අන්තරෙ සෙට් එකට ජයවෙවා දෙන් ඉතින් සුමන්දිරන් ට ජනපති අගමැති කම දී සජිත් පුතානො ජනපති කරවමු

  4. ජෙප්පො පෙරෙට්ටො පොල්පොට් තියරිය හෙට අනිද්ද පටන් ගත්තම ඔක්කොටම පුකෙන් දුන් විසින්නෙම හම්බු වෙයි.

  5. සවාධීන says:

    මොහොතකට වත් මේ පාදඩ රාජපක්ෂ ගැති බලු මහින්ද යාපා ජනපති පුටුවට වාඩි කරන්න නම් ඵපා. මූ ජීවතේ ගියත් බලූපකෂ රකිනවා. රාජපක්ෂ වාසකමි නමට තියෙන උන් ඉන්නවා නම් ඒක පාවිච්චි කරන වද කියලා දෙවරක් හිතපල්ලා.

  6. සයිමන් says:

    චන්දෙන් පත්වුනු ජනාධිපති එලවා, කිසිම චන්දයක් නොගත් එකෙක් ජනාධිපති කරමු, එයයි සිදු විය යුතු වෙනස. එයයි ප්‍රජාතන්ත්‍රවාදය. මේ රටේ ආණ්ඩුවක නොසිටි එකම පක්ෂයක්වත් පාර්ලිමේන්තු වේ නැත. ආර්ථිකයට වග කිව යුතු අවුරුදු 70ක් කල් රට පාලනය කළ ඔවුන් සියල්ල සුදනන්ය. අවුරුදු දෙකක් දේශපාලන කල ගෝඨාභය මත සියලු වැරදි පටවා දේශපාලුවන් සියල්ල නිදොස් වී ඇත.

  7. සයිමන් says:

    ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ගෝඨාබය ඉවත් විය යුතුය.

  8. dev says:

    Rata bera gath sanwardanaya kala rajapaksha Paula lesa niwadi wiya yutui. $600 sita $4000 dakwa dawanta sanwardanaya. Kovid walin jeota bera ganima.api owunta naya gati

  9. gon sinhalayo says:

    Sri Lankawa dan thawath Libiyawak wemin pawathi. Rate paalanaya jaathiwaadi demalun haa thambinge ashirwaadaya matha Desha drohi jeppan, perattan haa kuddan athata gos atha. Moda sinhala janathawa thama rate , jaathiye vinashaya sathutin samaramin siti.

Main News