අටළුගම කොරෝනා ආසාදිතයෝ බාගයක්ම සැගවෙති.. රෝහල්ගත නොවෙති..

November 29, 2020 at 3:26 am | lanka C news
අටළුගම කොරෝනා ආසාදිතයෝ බාගයක්ම සැගවෙති.. රෝහල්ගත නොවෙති..

බණ්ඩාරගම අටළුගමදී පෙරේදා දිනයේදී කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගත් පිරිසෙන් හරි අඩක් වත් රෝහල් ගත කිරීමට හැකියාවක් නොලැබුණු බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම ආසාදිතයන් විසින් ලබාදී ඇත්තේ වැරදි ලිපිනයන් සහ වැරදි සම්බන්ධතා නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

මෙම සිදුවීම ඊයේ සහ පෙරේදා දින දෙකේ ම සිදු වූ බවද ඒ මහතා පවසයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

17,046 views

13 Comments to “අටළුගම කොරෝනා ආසාදිතයෝ බාගයක්ම සැගවෙති.. රෝහල්ගත නොවෙති..”

  1. වයි දිස් කොලවෙරි says:

    මුන් බය මැරුණම පුච්චවට විතරයි. මුන් කොරෝනා වලට බය නෑ.
    පුච්චන්නේ නෑ කියල කිවුව නම් කොරෝනා හදාගෙන රට වටේටම බෝ කරයි.

    අනික් රටවල් කෙසේ වෙතත් ලංකාව කියන්නේ පාස්කු දවසේ පල්ලි වලට බෝම්බ ගහපු අන්තවාදියෝ ඉන්න රටක්. රටේ ඉන්න උන්ගේ තරම දැනගෙනයි ලංකාවේ නීති හදන්න ඕනේ.

    • ශක්කාහු මව්ලානා මුහම්මදු says:

      මේ වගේ හැංගිලා ඉන්න මිනිස්සු හොයන්න හමුදාව දාලා වෙපන් අරන් මෝටර් බයික් වල කෑමා ඇදන් ගිහින් හරියන්නේ නැහැ. ඒව හොදයි යුද්ද කරන්න. වෙපන් නෙමේ ඕනේ මොලේ. මොලේ. ඒක නැති අය වැඩ පලාන් කරහම මෙහෙම වෙනවා.
      මේ අටළුගම, දර්ගා ටවුන්, මඩවල බසාර්, අකුරණ, කුරුණෑගල තෙලියගොන්න වගේ තැන් වල ඉන්න මුස්ලිම් ජනයා හැමදේම කරන්නේ පලිලි වලින් එන නියෝග අනුව. එක තමයි ලොකුම නීතිය. නැතුව ස්පීකර් බැදන් ගිහින් බොරු සද්ද දාලා වැඩක් නැහැ.
      මෙලහකට මේ හැංගිච්ච කවුරුවත් මේ තැන් වල නැහැ. අනිවාර්යෙන් රටේ වෙන මුස්ලිම් මිනිස්සු ඉන්න නගර හෝ ගම් වල ගිහින් හැංගිලා ඉඳලා, දවස් 14 පස්සේ තමා එන්නේ.

      මේකට ප්‍රධාන හේතුව තමයි මේ අය දැඩිව භූමදානය විශ්වාස කිරීම. කිසිම මුස්ලිම් පල්ලියකින් ආදාහනය අනුමත කරන්නේ නැහැ. කොච්චර කොරෝනා පැතිරිලා ගියත් රජය ගැසට් පිට ගසැට් ගැහුවා ත් ආයේ පල්ලියෙන් කිව්වොත් ඇරෙන්න මුස්ලිම් ජනතාව ඒ කිසි දේකට ගරු කරන්නේ නැහැ.
      මේ වගේ දේවල් වලට මොලේ තියන අත්දැකීම් ඇති බුද්ධි නිලධාරීන් යොදවන්න ඕන. බොරු ෂෝ නවත්වලා උපායශීලීව මිනිස්සු නිරීක්ෂණය කරන්න ඕන.
      නැත්තං කවුද මගේ අමුඩේ රිව්වේ වගේ තමයි.

      • Sinha le says:

        Reply.

        බුමිදාන දාන ක‍රන්න හොර මරණ සතික දෙන්නෙත් පල්ලියෙන්ද ලැජ්ජයි

  2. S.Vitharana says:

    ඔබතුමාටත් ඔහොම නම් සාමාන්ය හුදීජන අපට කුමන කඵා ද?

    කවුද ඕවා ඔය තැනට ගෙනාවේ?

  3. අමල් says:

    කිසිවෙක් ට ඇතුළු වීමට හෝ පිටවීමට බැරි වෙන්න වසා දමා ඔවුන්ට කැමති විදියට ඉන්න දෙන්න.

  4. Amak says:

    මුස්ලිම් ආපිලා බොරු කියන්නේ නැහැ

  5. ratnamalala says:

    මුන්ට හැන්ගිලාම ඉන්න කියමු. උන්ට පුළුවන් තවත් උන්ගෙම එවුන් එකතුකරගෙන දිව්‍ය ලෝකෙ යන්න.

  6. Raadika says:

    Ey ithin neethiya thadin kriyaathmaka karanne neththe. Atha daruwo nemeyne. Lock down kaalaya wedi karala, aghu wena un wenama dupathakata genihilla daanna one. Ethakota oya Baba part danne ne, kee paarak oya Minissu lede pethiruwada? Oya jaathiya Lankawa leden goda yanna denne ne lesiyen !!

  7. ක්‍රිමිනල් says:

    අපි යුද්ධයක් කලානං මෙලහට දිනලා කොහෙද මේ කොවිඩ්19 කියන්නේ යුද්ධයක් නෙමෙනේ , එකයි ! කවුද බන් මෙහෙම කියන උන්දැලව ජනාධිපති පුටුවේ වාඩීකරපු මීහරක් නඩේ ? 😂😂

    • ක්‍රිමිනල් says:

      අපේ සජී තුමා ආව නම් පකනිල් පෙත්ත ගානේ T56 ට දාල රටේ හැමෝටම තියලා කොරෝනා යුද්දෙන් දිනනවා.
      කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  8. Boo says:

    කෝවිඩ් 19 කියන්නෙ යුද්ධයක් කියල හිතං ඉන්න බයියො කියන්නෙ නෑ ඇමරිකාව, එංගලන්තය ඒ යුද්දෙන් අසූචි ගාගෙන පරාදයි කියලා. ඇයි ඉතින් වහල් බයියන්ට උං සුද්⁣දොනේ.

  9. Gamarala says:

    සමහරවිට මේ කොරෝනාව එන්න ඇත්තේ ලෝකයේ සත්ව ගාතනය වැඩිවීම නිසයි දැන්වත් පාඩමක් ඉගනගනිල්ලා.

    සතුන් මරණ වැඩිපිරිසක් ඉන්නේ ඇමෙරිකාව යුරෝපය මැදපෙරදිග උතුරු ඇමෙරිකාව දකුණු ඇමෙරිකාව සහ ඔස්ට්‍රලියාවයි

    සතුන් මැරීමෙන් වළකිමු..

  10. Aurora says:

    කොහොම වුනත් කොරොනාවට බේත් නැති බටහිර වෙදකම් කරන රෝහල් වලට ගිහින් නිකම් දුක් විදින්නේ අහවල් දේකටද? ඔය මිනිස්සු දේශිය වෙදකම් කරගෙන සුවකර ගනීවි. ඔය මුස්ලිම්වරුන් ඉන්න පලාත් වල ඔවුන්ගේ සුසානභුමි සහ පල්ලිවලට හමුදා මුර දැම්මොත් ඔය හැන්ගිලා ඉන්න අයගේ අරමුනු පරාජය වෙනවා.

Main News