අටළුගම චණ්ඩින් අමාරුවේ.. PHI ලා එහි කොරෝනා මෙහෙයුමෙන් ඉවත් වෙති…

December 5, 2020 at 12:00 pm | lanka C news
අටළුගම චණ්ඩින් අමාරුවේ.. PHI ලා එහි කොරෝනා මෙහෙයුමෙන් ඉවත් වෙති…

බන්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට සහභාගි නොවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වූ උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ දී තම නිලධාරීන්ගේ රාජකාරියට බාධා පැමිණීම සහ ඔවුනට පහර දීමට තැත් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මේ තත්ත්වය මත අකුරු එම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට බාධා ඇතිවිය හැකි නමුත් තම සේවා කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන තුරු එම කටයුතුවලට සහභාගි නොවන බව ද සභාපතිවරයා කියා සිටියේය.

අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූවෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කොරෝනා බෝ කිරීම සඳහා කෙළ ගැසීම හේතුවෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

33,890 views

19 Comments to “අටළුගම චණ්ඩින් අමාරුවේ.. PHI ලා එහි කොරෝනා මෙහෙයුමෙන් ඉවත් වෙති…”

  1. sunimal says:

    නිලධාරීන්ගේ රාජකාරියට බාධා පැමිණීම නීතියට අපහාස කිරීමක් රජය මේ අයට දැඩි පියවර ගත යුතුය. නිතිය කාටත් පොදුවිය යුතුය

    • සමන්ත says:

      අහවල් ජාතියට තියෙන්නේ අර අහවල්.පොතේ නීතිය නේ ඉතිං ඔය හැම නීතියක්ම ගැසට් එකක්ම තියෙන්නේ සිංහල අපිට විතරයි. නිරෝධායන නීතියට.අනුගත.නොවන අයගේ දේපල රාජසන්තක කරනවා කිව්වේ ඉතිං අටලුගම ඉඩම් දැන් රාජසන්තක කරලාද? අපේ රටේ හැම රජයක්ම මේ 7% ක් වෙන ඌරන්ට ⁣ඕන විදිහට තමයි වැඩ කරන්නේ.

  2. Amda says:

    Well done PHIs….
    Lock down that area & Let those ungrateful idiots die without food

  3. වජි says:

    අටලුගම මුස්ලිම් අන්තවාදී න්ගෙ පාරාදීසයක්