අටළුගම චණ්ඩින් අමාරුවේ.. PHI ලා එහි කොරෝනා මෙහෙයුමෙන් ඉවත් වෙති…

December 5, 2020 at 12:00 pm | lanka C news
අටළුගම චණ්ඩින් අමාරුවේ.. PHI ලා එහි කොරෝනා මෙහෙයුමෙන් ඉවත් වෙති…

බන්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට සහභාගි නොවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වූ උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ දී තම නිලධාරීන්ගේ රාජකාරියට බාධා පැමිණීම සහ ඔවුනට පහර දීමට තැත් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මේ තත්ත්වය මත අකුරු එම ප්‍රදේශයේ කොරෝනා මර්දනයට බාධා ඇතිවිය හැකි නමුත් තම සේවා කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන තුරු එම කටයුතුවලට සහභාගි නොවන බව ද සභාපතිවරයා කියා සිටියේය.

අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූවෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කොරෝනා බෝ කිරීම සඳහා කෙළ ගැසීම හේතුවෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

33,903 views

19 Comments to “අටළුගම චණ්ඩින් අමාරුවේ.. PHI ලා එහි කොරෝනා මෙහෙයුමෙන් ඉවත් වෙති…”

  1. Atulugamaya says:

    The best action to be taken is to deploy maximum force to the area to restrict the movements of people to be confined to their homes. Then people themselves will start attack the culprit definitely.

  2. සිංහල බන්ඩා says:

    අටුලුගම ඉන්නෙ චංඩි නෙවෙය් ආගම් වාදියෝ. මතකද හම්බයො හෙල්මට් නොදා ප්‍රෙස් කැප් දා ගෙන පොලීසිය ඉස්සරහින් බය්සිකල් පැද්දා. ඒ රටේ නීති උන් තකන්නේ නැති බව පෙන්නන්නය්.

    • kkuruwita says:

      මුන් චන්ඩි නෙවෙයි මුං ඇවිල්ල පංඩි !!!

  3. Jayantha says:

    Very good. Stupid Dirty tambi will go to heaven with Corona.

  4. Me Phottu anduwata, pasugiya Wahapalana Maithri/Ranil anduwata wagema Thambi hambayan karana nithi virodi Jathi drohi aparadawalata danduwan denda bayak thiyana bawa penawa pahadiliwama. Oya kalakanni Muslim hamba jathidrhin inna Atalugame muspenthu hambayao tika allala Parana newaka dala Arabiyata thallukarala arapan kiyala SLPP anduwata api kiyanawa.

  5. Kalana says:

    උන් තමයි ප්‍රවාහකයෝ, ත්‍රස්තාවාදී මෙහෙයවුම් කරන අය

  6. Jehan says:

    It’s time to get an Army camp in Atalugama. Atalugama is producing lot of fundamentalists and they have strong connection to fundementalist around sri Lanka and world. If government allow Madrasas to continue it will produce more and more fundamentalists

  7. mali says:

    They secretely infiltrated sinhala buddhist peoples government by including Ali sabri into the national list as a parliamentarian.They did not stop at that point,t hey got the most influential ministerial post for him. Now sinhala buddhist will have to look at the sky again and ask for another Diyasena prince.

  8. වයි දිස් කොලවෙරි says:

    උන් කොරෝනා වලට බය නෑ. අනික් මිනිස්සුන්ට බෝ වෙයි කියල ගානකුත් නෑ. මුන් බය මැරුනම පුච්චනවට විතරයි. භූමදානයට අවසර දුන්නොත් මුන් කොරෝනා හදාගෙන රටටම පතුරුවනවා නියතයි.

  9. Ratawasiya says:

    මේ පලාතෙ ඉන්න මුස්ලිම්‍ලා අතර බංගලාදේස්,රෝහින්ග්‍යා සහ මාලදිවයින්කාරයොත් පදිංචියි.මුන් කල්ලතෝනි මුඩුක්කුකාරයො.

  10. සමන්ත says:

    ඇත්තටම හොද තීරණයක් අටලුගම ඉන්නනඅහවල් ජාතියේ සේරටම කොරෝනා හැදිලා මැරෙන්න ඉඩ දෙමු. එතකොට එක පැත්තක ඌරෝ ටික නැති දරලාම දාන්න පුලුවන්. ඊට පස්සේ දර්ගා ටවුන්, අකුරණ, තිහාරිය, කල්එළිය මේ ටිකත් මේවා වගේම විනාශ වෙලා යන තැනට වැඩ කරමු. ඊට පස්සේ කාත්තන්කුඩිය, සයින්දමාරු පැත්තට හැරෙමු. ඉතාම ලේසියෙන් ඌරෝ ටික කාන්‍යාවියන් ලගට යවන්න පුලුවන්

    • shafraz says:

      urroo kanne ubalane…. ithin kana aka thami wal uoora palayn gono yanda. mulin arabi ratawala yawanda kalin. ubalge un arabi gewal wala puka hodana aka nawatha ganda balapan. thawma thaniyama nagitinda bari un tika hambayo gana katha karanawa. me wage jadi wadya pathurane gam wala inna gal waddo ubalati mulin corona anda one

    • sena says:

      අපි එකගයි

Main News