අටළුගම ලොක්ඩවුන් මැද ඝාතනයක්.. අක්කා පිහියෙන් ඇන මල්ලී මරා දමයි..

December 7, 2020 at 4:40 pm | lanka C news
අටළුගම ලොක්ඩවුන් මැද ඝාතනයක්.. අක්කා පිහියෙන් ඇන මල්ලී මරා දමයි..

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයකුට පිහියෙන් ඇණ ඝාතනය කර තිබේ.

මෙසේ පිහියෙන් මෙම ඝාතනය සිදුකර ඇත්තේ බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක දී සහෝදරියක විසින් ඇයගේ සහෝදරටයාටයි.

ඝාතනය වූ පුද්ගලයා වයස අවුරුදු තිස් එකක් වන විවාහකයෙකි.

ඝාතනය සිදුවී ඇත්තේ බහින්බස් වීමකින් පසු බව පොලිසිය සඳහන් කරයි.

37,702 views

3 Comments to “අටළුගම ලොක්ඩවුන් මැද ඝාතනයක්.. අක්කා පිහියෙන් ඇන මල්ලී මරා දමයි..”

  1. අජානීය ඉස්කූටර් says:

    සිංහල දෙමළ මිනිස්සුත් එක්ක හොඳින් සුහඳශීලීව ඉන්න මුස්ලිම් මිනිස්සු බොහොමයක් ඉන්නවා. ඒත් මහ අජර , චවු . අශික්කිත ඩයලුත් ඉන්නවා අර PHI මහත්තුරුන්ට කෙළ ගැහුව එකා වගේ… මේත් ඒ ජාතියේ නරුමයෙක් වෙන්න ඕනෑ.

    • sunimal says:

      අටුළුගම හම්බයින්ට සාතන් වැහිලා ..සංහිදියාව පෙන්වනවා කොරෝනා කෙළ වලින්

  2. අටුලුගම කියන නම වෙනුවට සක්කිලිගම කියල නම දැම්මොත් හොද නැනැද්ද ….

Main News