අඩුපාඩු හදා නොගත්තොත් මේ ආණ්ඩුව පන්නා දමනවා..- මුරුත්තෙට්ටුවේ හිමි

October 10, 2020 at 3:19 am | lanka C news
අඩුපාඩු හදා නොගත්තොත් මේ ආණ්ඩුව පන්නා දමනවා..- මුරුත්තෙට්ටුවේ හිමි

අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට කටයුතු නොකළහොත් මේ ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

මේ ආන්ඩුව බලයට ගෙන ඒමට පැවිදි හඩ සංවිධානය කටයුතු කළේ කිසිදු වරදානයක් හෝ තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව ද එකම බලාපොරොත්තුව වූයේ රට ජාතියට හිතකර ආණ්ඩුවක් පත් කර ගැනීම බවද උන්වහන්සේ පැවසූහ.

ආණ්ඩුව බිහි කිරීමට මුල් වූ අය වෙනුවට වෙනත් අයගේ උපදෙස් අනුව අද ආණ්ඩුව කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

38,797 views

28 Comments to “අඩුපාඩු හදා නොගත්තොත් මේ ආණ්ඩුව පන්නා දමනවා..- මුරුත්තෙට්ටුවේ හිමි”

  1. Justin says:

    This is what is called retribution. Brought a dictatorship to power using temple property and now crying.

  2. Critic says:

    You’re absolutely right! I agree with you100%. Do you know what this monk wants? He wants his friend,Rajitha,free from his criminal charges.But this monk cannot keep the President under his pressure.Mr president never fall under to this stupid monk’s demands.

  3. චුලක්ෂි says:

    අපෙ හාන්දුවනේ… දැන් උන්නැහේලා උදේහවා අභයාරාමෙ පැත්තෙ කරක් ගහන්නෙ නැතෙයි. ඉස්සර නම් පන්සලේමයි.

  4. වෙබ් බුවා says:

    ඔය නාකි නර්ස්ල පෙරලගන්නව වගේ ලේසිවෙන එකක් නෑ

  5. steve osten says:

    when i voted for gota this was not what i expected.

  6. Jagath Hettiarachchi says:

    මහණ කම නොකර දේසපාලනේ කොරන්ට තනන මුංගේ සිවුර ගලවා තට්ටෙ පච්චයක් කොටා පන්නා දමනවා කියා නිවුස් එකක් කවදා පල වේද.?

Main News