අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

April 27, 2022 at 3:00 pm | lanka C news
අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..

ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ විසින් මේ සඳහා වන වැඩපිළිවෙල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත ලිඛිතව යොමු කළ බව ද උන්වහන්සේ කියා සිටිති.

ඉතා ඉක්මනින් අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බවද පවසන උන්වහන්සේ පාට පක්ෂ පසෙක දමා ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවද කියා සිටී.

පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඇති තරම් ඉන්ධන අඩු මිලට ලබා දිය හැකි බව රුසියානු නියෝජිතයන් තමන් වහන්සේට ලිඛිතව දැනුවත් කර ඇති බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

198,113 views

38 Comments to “අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..”

  1. dev says:

    oka tamai wenne danna magul kata karanna ona

    wimallage padeta natanne natuwa.

    apita sambadaka da gattoth iwarai okkoma

    • SL says:

      aha aththada, paare natana
      buruputhano ta allapan

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      ඩොමිනික් මල්ලි, නිකන් වගේ වගේ අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම් කියල මගේ BOC එකේ වැඩ කරන කළු ඩෝටර් බදින්න ඉන්න oil company 7 ක අයිතිකර බැණ කිව්වා.

      මොකද කියන්නේ කරුනතත්න ලොකු මස්සිනා, ඔයතට් ඕනද

      පිනට බොන්ඩ නැද්ද ලොකු මල්ලි

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      ඩොමිනික් මල්ලි, නිකන් වගේ වගේ අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම් කියල මගේ BOC එකේ වැඩ කරන කළු ඩෝටර් බදින්න ඉන්න oil company 7 ක අයිතිකර බැණ කිව්වා.

      මොකද කියන්නේ කරුණාරත්න ලොකු මස්සිනා, ඕනද, බොමුද

      පිනට බොන්ඩ නැද්ද ලොකු මල්ලි

  2. KD says:

    This monk has no ethics. What the heck is he a BUDDHIST monk for if he supports Russian war crimes against Ukraine? My goodness. Putin is clearly bombing the heck out of innocent Ukrainians and this monk can’t see that? No wonder Buddhism is failing here

    • Kamal says:

      Who cares. Americans bombed millions of people in middle East for decades but it didn’t stop people like you from purchasing American and products and services from their allies. We shouldn’t care what Russia does to Ukraine as it’s not our business. The UK keeps ltte terrorists in their country and even allow them to raise their flag but these terrorists massacred thousands of Innocent people for 3 decades.

    • Razor says:

      Do not talk bullshit !! Who said you Buddhist monks support Russia to carry-on the war? On top of all there was no war between Ukrain and Russia until western allies started complicated political agenda against Russia and supporting Ukrain. They are all Russians now fighting with each other and western allies are making money through the war. The Ukrainian president is a puppet of west.

    • Ashan perera says:

      Now that USA killed thousand in Iraq and Afghanistan, do you reject If they offer any help to us at this moment? It’s really good If we could get this Russian oil but the issue is it’ll crate more issues with western countries. Specially US UK where most the apperal orders receiving. That’s the real reason. We are not in a position to consider Russian war and reject their offer

    • Jeremy says:

      Poor soul KD. There is no war in Ukraine. Its just they are receiving the default reaction for attempted sabotage of the sleeping Bear. If Sri Lanka starts discussion to join China in a military and economic union just like in NATO, do you think India and USA will sit down and relax? Ukraine must understand the power of Russia both militarily and nature. Its the worlds largest country with self contained nation. They have never been defeated even by Hitler and Nappolean. Such a mega state which had been there naturally will not let their neighbor play cards with their enemies. If you cant understand this natural reaction and boast here of war crimes only, you must be seeing other things of your life also in colored glasses like this. Poor Soul

  3. බමිබූව තමා. අලි ආදරය කරාවි. හාවෝ තැලේවි. මස් කටූ කීපයක් දැම්මම බලූ පොරය ඉවරයි. says:

    බමිබූව තමා. අලි ආදරය කරාවි. හාවෝ තැලේවි. මස් කටූ කීපයක් දැම්මම බලූ පොරය ඉවරයි. මූංට තියෙන්නේ තෙල්.

  4. මාෆියා සෙල්ලම සහ මිල says:

    ගෑස් සමාගමක් පිහිටවගන්න අනෙක් සමාගම් වැට්ටවීම කරන්න දක්ෂ අය කව්ද? ඒවගේම ගෑස් නැහැයි කියල මිනිසුන්ගේ අවශ්‍යතාවය වැඩි වූ විට ගෑස් මිල වැඩි කර දැමීමේ උපක්‍රමය භාවිතා කිරීම සාර්ථක වු රට කුමක්ද? තමන් සිමෙන්ති ෆැක්ටරියක් සාදා අධික මිලට එය විකිණීමෙන් ඉදිකිරීම් ක්ෂෙතුයඉකඩා වට්ටා ඩොලර් පැමිණීම නවත්වන මෝඩයන් සහ උපන් ගෙයි කපට්යන් ඉන්නා රට කුමක්ද?

  5. David Milli-banda says:

    KD…. What the heck? Brain washed by the pro Western media?.
    Putin is fighting America & her Western Alliance. Zelensky a pawn of America are sacrificing the Ukaranian people for and on behalf of America.
    This is a result of the provocation & war planned by the West & NATO since 2014/15 to destabilise & weaken Russia. A plan got a little outdated due to Russia’s advancement.

  6. mali says:

    Hey KD get advice from Modi and India this is not the time to think about the war crimes of Russia or get the side of Ukraine You need to think about Srilanka if you are a Sri Lankan.I believe you are a Tamil diaspora person who is living in Canada. You all want to destroy Srilanka economically and get the federal state for North and East. Your propaganda machine is working hard that itself shows at the Galle face and everywhere you are pumping money to JVP to destabilize the country and topple the people’s government to get your federal dream fulfilled

  7. Prad says:

    The monk is right. Russia is selling fuel around 40 dollars less than the world price to India. India is selling the same to at world market price to us. So why not buy directly from them?

  8. mali says:

    Idiots who are of JVP followers do not see JVP connections with Tamil diaspora who live in Europe and Canada. The leaders of JVP meet each other regularly abroad and get funds .This is reflected at the protests of giving food and FACILITIES FOR THE PROTESTERS. you only nothig but to destabilise the country ecnomically and removing Gota politically. That is the reason for Gota Go Home propaganda which came out of blue.

  9. කූඨ කුහක බටහිරයන්ගේ සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.! says:

    කූඨ කුහක බටහිරයන්ගේ සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.!

    ක්‍රෘතිමව ත්‍රස්ථවාදය, වසංගත මවාපා, ත්‍රස්ථයන් නිර්මාණකර, ඡනයා බෙදා වෙන්කර අර්භූධ නිර්මාණය කරමින්,බ්‍රීතාන්‍ය සහ අමෙරිකානු නාසිවාදී මූළධර්මවාදී, බටහිරයන් රට කොළ්ළකෑමට සැරසෙනු ලබයි,. අවදිවන්න,.!

    රැසියානු සහයෝගී සහෝදරත්වය යටතේ ලබාගතහැකි තෙල් සහ ගෑස් තුලින් කිිසිම රෙඡීමයකට කොමිස් ලබා නෙදෙන අතර,. සර්ව ඡනතාවාදී රැසියානු රඡය” බොරතෙල් ගෑස් ඡනතාවට ලබාදියහැකි ආසසන්න මිළගනන් වන්නේ,.!

    #.ඩීසල් මිළ රැපියල්, 110,.!
    #.පෙට්‍රල් මිළ රැපියල් 125,.!
    #.කිලෝ ග්‍ර්‍රෑම් 12 ගැස් මිළ 1050,.!

    අවදිවන්න,.!

    බටහිර මිනිමරැ ආක්‍රමිකයන්ගේ,වංචනික විව්‍රෘත ආර්ථිකයැයි කියාගන්නා නව යටත්විඡිත වදයට, ආර්ථික මළපුඩුවට ඡනතාවගේ ගෙළ සිර නොකරනු,.!

    සාධාරණය යුක්තිය සඳහා සැමදා පෙනීසිටිනා රැසියානු මිත්‍ර රාඡ්‍ය සමග ඵකතුවී,බටහිර ආර්ථිකයේ රෑකඪ බවට පත් නොවී, වහා ඡනතාවාදීව ක්‍රීයාත්මක වනු,.!

    සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.!

    ඡනතා අරගළයට නියත ඡය,.!

    කූඨ කුහක බටහිරයන්ගේ සමස්ථ වංචනික ක්‍රෘතීම අර්බුධ වහා නිමාකරනු,.!

  10. තමන් වහන්සේ....මේ කොයි යන්නේ.... says:

    තමන් වහන්සේ….මේ කොයි යන්නේ….ඩොලරයේ රූබලයේ වෙනස් දැන් ගත්ත නම් රූකඩ කතා කියන්නේ නෑ.

Main News