අඩු මිල රට සහල් දේශීය සහල් සමග මිශ්‍ර කර මෝල් හිමියන් අධි ලාබ ලබමින්..
July 1, 2022 at 10:00 am | lanka C news
අඩු මිල ගණන් යටතේ මෙරටට ආනයනය කරන විදේශීය සහල් වර්ග දේශීය සහල් සමග මිශ්‍ර ද කර ඉහල මිල ගණන් යටතේ අලෙවි කරමින් අනිසි ලාභ ලබන ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු තවත් මෝල් හිමියන් ඇතැයි සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති සහ අරලිය ව්‍යාපාරය ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
රට තුල තවත් මාස තුනකට අවශ්‍ය සහල් තොග පවතින බවත් රජයේ සහතික මිලට ඒවා අලෙවි කළ හැකි බවත් හෙතෙම කියා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් කාබනික ගොවිතැන හේතුවෙන් රටේ වී වගාව විනාශ වූ බවට ද ඔහු චෝදනා කරයි.
රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට රජය සතු වගකීමක් බවද පවසන ඔහු තමන් ව්‍යාපාරිකයන් ලෙස ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අදාල යුතුකම් කොටස ඉටු කර ඇතැයිද කියා සිටියි.
ඩඩ්ලිගෙ ඇටේ ගොඨාගේ කටේ.
den dudleyge thunama aroo gota gilala eken thunkaalakma uguren pahalatath gihillaalu.
මුන් තමයි ජාති ද්‍රෝහී එල්ලා දැමිය යුතුයි
පල බල්ලා යන්න. තොපි ඔක්කොම එකයි .මිනිස්සුන්ගේ රීරි මාංශ උර බොන උන්
ඩඩ්ලි භය වෙලා ඉන්නෙ ආහාර හිඟයක් ආවොත් උද්ඝෝශකයන්ගෙන් ඊලඟට හාල් මෝල සහ හාල් මෝල් හිමියන්ගෙ ගෙවල් ගිනිබත් වෙයි කියල
ඩඩ්ලි හරි
එවැන්නක් වීමේ ලොකු අවධානමක් තියෙනව
අනික් හාල් මෝල් හිමියන් තවම ඒ්ක තේරුම් අරං නෑ
නැතුව ඩඩ්ලිට රටේ ජනතාව ගැන එක පාරට කැක්කුමක් පහල වෙලා නෙමේ