“අඩෝ *** , අපිට *** දීපිය යකෝ..” මහින්දගේ වාහනයට මිනිස්සු විරෝධතා දක්වති…

May 7, 2018 at 11:12 pm | lanka C news
“අඩෝ *** , අපිට *** දීපිය යකෝ..” මහින්දගේ වාහනයට මිනිස්සු විරෝධතා දක්වති…

මෙරට තෙල් හිගයක් ඇතිවූ දිනවල තමන් වාහනයෙන් ගමනක් යද්දී තෙල් පෝලිමේ සිටි පිරිසක් රනිල්ගේ වාහනය යයි වටහාගෙන කෑකෝ ගැසූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල සමනල ක‍්‍රීඩාංගනයේදී පැවති ඒකාබද්ද මැයි රැළිය අමතමිනි.

‘තෙල් පෝලිමේ වාහන නවත්තල. මම යනකොට කළුවර වැටිල දවසක්. මුං හිතුව මේ යන්නෙ රනිල් කියල.

‘අඩෝ රනිල්.. අපිට තෙල් ටික දීපිය යකෝ..’

මං ඉක්මනට වීදුරුව පාත් කරල කිවුව රනිල් නෙමෙයි කියල.

‘අනේ සර් සොරි සර්.. සොරි සර්.. අපි හිතුවෙ රනිල් කියල’ කිවුව’

208 views
Main News