“අඩෝ *** , අපිට *** දීපිය යකෝ..” මහින්දගේ වාහනයට මිනිස්සු විරෝධතා දක්වති…

May 7, 2018 at 11:12 pm | lanka C news
“අඩෝ *** , අපිට *** දීපිය යකෝ..” මහින්දගේ වාහනයට මිනිස්සු විරෝධතා දක්වති…

මෙරට තෙල් හිගයක් ඇතිවූ දිනවල තමන් වාහනයෙන් ගමනක් යද්දී තෙල් පෝලිමේ සිටි පිරිසක් රනිල්ගේ වාහනය යයි වටහාගෙන කෑකෝ ගැසූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල සමනල ක‍්‍රීඩාංගනයේදී පැවති ඒකාබද්ද මැයි රැළිය අමතමිනි.

‘තෙල් පෝලිමේ වාහන නවත්තල. මම යනකොට කළුවර වැටිල දවසක්. මුං හිතුව මේ යන්නෙ රනිල් කියල.

‘අඩෝ රනිල්.. අපිට තෙල් ටික දීපිය යකෝ..’

මං ඉක්මනට වීදුරුව පාත් කරල කිවුව රනිල් නෙමෙයි කියල.

‘අනේ සර් සොරි සර්.. සොරි සර්.. අපි හිතුවෙ රනිල් කියල’ කිවුව’

183 views

15 Comments to ““අඩෝ *** , අපිට *** දීපිය යකෝ..” මහින්දගේ වාහනයට මිනිස්සු විරෝධතා දක්වති…”

  1. David Milli-banda says:

    Masurang kata

  2. Power says:

    තෙල් හිඟය කාලේ ගෙදරකට හොරෙක් පැනලා වෙච්ච සීන් එකක්..

    හොරා – අඩෝ..ගනිං මැරුං නොකා අල්මාරියේ හංඟලා තියන බඩු ටික..😈😈

    නිවසේ අයෙක් – අනේ..මෙච්චරමයි හොරෝ වටිනා කියන දෙයකට තියෙන්නෙ. මේක අරන් යමන්.😢😢

    හොරා – රත්තරං මාල කන්ඩද මිනිහෝ. ගනිං හංඟලා තියෙන පෙට්‍රල් බාගේ.😂😂

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Keliya keppayak.janathawa And Anna.

  4. Nim says:

    MENISUNGE ADATH HETATH
    ELLEEMA MAHINDA
    MAHINDA TA JAYAWEWA
    RATATA JAYAWEWA

  5. rukmal says:

    Mainage Morda Joke

  6. Maami says:

    Adoo mahinda..
    Apita Petrol 167/- ta deepan adooo

  7. Dhanapala Nanayakkara says:

    හහ් හහ් හා… හරි හිනා… මර්වින් සිල්වාගෙ ගොන් ජෝක් මතක් උනා…

    • Suba Anagathayak says:

      මොකක්ද ධනපාලට මතක් වුන ජෝක් එක? අර ඔයාට “පොඩ්ඩක් මේ පැත්තට පස්ස හරවලා නැවෙන්න” කියුව එකද?

  8. hari says:

    MOKATHA MEY BORA THALE HALANNE AYAGE KALE THEL MILLA KOMADATHIBUNE

  9. Gemunu Ruhuna says:

    අඩෝ රනිල් පෙට්‍රල් මිළ අඩු කලේ ඇයි යකෝ.

  10. BARCARDI says:

    This type of incident may not have happened. This not a joke. This a kind of acting that MR is very talented in playing

Main News