අණ නොතකා පලා යද්දී පොලීසිය වෙඩි තබයි.. වෙඩි වැදුනු රියදුරු රෝහලේ..

June 21, 2019 at 8:40 am | lanka C news
අණ නොතකා පලා යද්දී පොලීසිය වෙඩි තබයි.. වෙඩි වැදුනු රියදුරු රෝහලේ..

පොලිස් අණ නොතකමින් නොනවත්වා ධාවනය කරන ලද ත‍්‍රිරෝද රියකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

ගම්පහ ඉඩම් කච්චේරිය අසලදී සිදු කරන ලද මෙම වෙඩි තැබීම නිසා වෙඩි වැදුනු ත‍්‍රිවීල රථයේ රියදුරා රෝහලට ඇතුළු කර තිබේ.

ගම්පහ රෝහල් ආරංචි මාර්ග පවසන්නේ උරහිසට වෙඩි වැදුනු ඔහුගේ තත්වය බරපතල නොවන බවයි.

31 හැවිරිසි පුද්ගලයෙකුට මෙසේ වෙඩි වැදී ඇත.

15 views

One Comment to “අණ නොතකා පලා යද්දී පොලීසිය වෙඩි තබයි.. වෙඩි වැදුනු රියදුරු රෝහලේ..”

  1. danuskha says:

    කරුණාකර ඔහුගේ නම සඳහන් කරන්න​. අපිට දැන ගන්න ඕනේ ඔහු මුස්ලිම් ජාතියෙක්ද යනු

Main News