අතට ආ දිණුම පූජා කරයි.. සුපිරි ඕවරයෙන් අප‍්‍රිකාව ජයගනී..

March 20, 2019 at 9:20 am | lanka C news
අතට ආ දිණුම පූජා කරයි.. සුපිරි  ඕවරයෙන් අප‍්‍රිකාව ජයගනී..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු 20-20 තරගයෙන්ද ජයගැනීමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තේය.

දකුණු අප‍්‍රිකානු පිලද පන්දු වාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 134ක් ලබා ගැනීමෙන් තරගය සම විමෙන් සුපිරි පන්දු වාරයක් දෙපිලටම ලැබින.

ඒ අනුව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මාලිංග යැවූ සුපිරි පන්දු වාරයේ ලකුණු 14ක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානුවන් සමත් වූ අතර ශ‍්‍රී ලංකාව සිය සුපරි පන්දු වාරයේදී ලබා ගත්තේ ලකුණු 05ක් පමණි. ඒද අතිරේක ලකුණු දෙකකුත් සමගිනි.

තරගය ජය ගැනීම සදහා තිබූ අගනා අවස්ථාවක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින ක‍්‍රීඩකයා අතින් ගිලිහී යාම සම්බන්දයෙන් සමාජ ජාලයන්හි දැඩි චෝදනා එල්ල වේ.

38,889 Viewers

9 Comments to “අතට ආ දිණුම පූජා කරයි.. සුපිරි ඕවරයෙන් අප‍්‍රිකාව ජයගනී..”

  1. citizen says:

    තරගය ජය ගැනීම සදහා තිබූ අගනා අවස්ථාවක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින ක‍්‍රීඩකයා අතින් ගිලිහී යාම සම්බන්දයෙන් සමාජ ජාලයන්හි දැඩි චෝදනා එල්ල වේ.

    What did this Wicket Keeper do?
    First ball duck when batting
    Missed stumping of Faf de Plesis
    Missed the simplest runout of his life (as per cric info)

    If not deliberate can a (un)professional do all these blunders in one event? Why are we keeping this kind of players in the team

  2. sakalabujan says:

    Now all guys are Catalytic/Christian …

    Niroshan Dickwella (W)
    Avishka Fernando
    Kusal Mendis
    Kamindu Mendis
    Angelo Perera
    Thisara Perera
    Jeffrey Vandersay

    • Love nature says:

      කුරුසකාරයෝ ඉරිදාට පල්ලි ගිහිල්ලා වදින්නේ හිරු දෙවියන්ට රෝමන්වරු මුලදී හිරුට කිවේ සෝයුස් කියලා පසුකාලෙක සෝයුස් ජේසුස් කෙරුවා මේකයි ඇත්ත කථාව එම නිසා ප්‍රස්නයක් නැහැ අපිත් හිරුට ගරුකරනවා නේ අනික් එක Matthew, Mark, Luke, and John – මේ අය රෝමන් වරු හිරු දෙවියන් වන සෝයුස් ට වැදපු අය.

    • Love nature says:

      “I am the light of the world that every eye will see.”

      If every eye can see this “light of the world,” it is understandable that many individuals in ancient time believed Jesus Christ to be the solar orb itself, as they had with numerous gods preceding his purported advent. It is not only natural but logical that thousands of people in the earliest days of Christianity would have believed Christ to be the same as the gods they were already worshipping, the bulk of which possessed solar attributes and were often considered to be sun gods to a significant extent.

  3. baba says:

    st josep…….anjelo mathiwes/thisara perera/priyamal perera/sadeera/dimuth./….st sebasthiyan….oshada/avishka/vishwa fernando………prince of welles…kusal mendis……trinity ….dikwella….wesly…jeffry vandersay………..st peteres…anjelo perera……ragama…lakshan sadakan…….agamwadiwa thorana kandayamak jaya ganida……mathiwesge uthsahaya siyaluma budhistla world cup eken kapa damimai

    • Fernando says:

      දුලිප් මෙන්ඩිස්, ලකී ඩයස්, රොමේශ් රත්නායක, රොමේශ් කළුවිතාරණ, චමින්ද වාස්, රසල් ආනෝල්ඩ්, මේ ලංකාව නියෝජනය කල ක්‍රිස්තියානි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අතලොස්සක් පමණයි. මොවුන් ක්‍රීඩා කලේ රට වෙනුවෙන් මිසක් ආගම වෙනුවෙන් නොවේ.

      කරුනාකර එවැන්ජලීක ආගමීක කල්ලී සහ ක්‍රිස්තියානි භක්තිකයින් පටලවා නොගන්න. ඔවුන්ගේ ධර්මය ක්‍රිස්තියානි උවද ඔවුන්ගේ සංස්කෘතිය බෞද්ධ නිසා.

      මේ ක්‍රිකට් අර්බුදයට මුල මුදලට ගිජු ක්‍රීඩකයින් මෙන්ම බුකීකාරයින් විසින් මෙහෙයවන කළමණාකාරීත්වය බවද අමතක නොකරන්න.

  4. Razor says:

    Now do we have to blame our players or Hathurusinghe? When Hathurusinghe was coaching Bangladeshi team, they came up like no one did, and what our players doing is (I guess) purposely losing, Any international team should have to be competitive in the arena and our guys are making a mockery of all times. They should be sent back to school again. What a disgrace!

  5. Sajith says:

    Catholic team. This is the plan by Angelo Mathews. St josh Rector Travis gabrial behind too

  6. asoka says:

    Kurusa+karayo akatu wala lankawa cricket kanawa.ayyo apa baudda nayakayo uda balan innawa.

Main News