‘අතයි කකුලයි ගලවගන්න එක බයිසිකලයයි යන්නෙ’ අයෙක් කිවුවා.. මගේ ජීවිතය දැඩි අනතුරක.. නුදුරේදීම මා මරා දමාවි…- චමුදිත මාධ්‍ය අමතයි..

June 5, 2021 at 10:01 pm | lanka C news
‘අතයි කකුලයි ගලවගන්න එක බයිසිකලයයි යන්නෙ’ අයෙක් කිවුවා.. මගේ ජීවිතය දැඩි අනතුරක.. නුදුරේදීම මා මරා දමාවි…- චමුදිත මාධ්‍ය අමතයි..

තමන් මේ මොහොතේ සිටින්නේ බරපතළ ජීවිත තර්ජනයක හා අවදානමක බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

බොහෝ දුරට ඉතා මෑතක දී තමා ඝාතනය කිරීමට වුවද වැඩි ඉඩක් ඇතැයි තමන් ඉතා වගකීමෙන් පවසන බවද ඒ මහතා පැවසීය.

මේ සඳහා සාක්ෂි ගණනාවක් තමන් සතුව ඇති බවත් ඇතැම් සාක්ෂි හෙළි කිරීමටද නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

‘මගේ කොල්ලො අහනවා එයාගේ අතයි කකුලයි ගලවගෙන එන්න එක බයිසිකලයයි යන්නෙ කියලා’ යයි එක් පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇති බවත් තමන්ට දැනගන්නට ඇති බවද ඔහු කියා සිටී.

තවත් කුප‍්‍රකට ජාවාරම් කරුවන් දෙදෙනෙකු හා කිහිප දෙනකු තමනට විරුද්ධව මඩ ප්‍රහාරයක නිරත වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

140,967 views

68 Comments to “‘අතයි කකුලයි ගලවගන්න එක බයිසිකලයයි යන්නෙ’ අයෙක් කිවුවා.. මගේ ජීවිතය දැඩි අනතුරක.. නුදුරේදීම මා මරා දමාවි…- චමුදිත මාධ්‍ය අමතයි..”

  1. ගැර් N.D. නොමාමුරා says:

    කවුද ඩෝ ගැරඬි මරලා පව් ගන්නා රාළ ?

    • Viveka says:

      Aneda kiyanne, Ranil uncle innakal oya godane malli
      Ithaththa malik Samarawickrama kivva Nam meeta a kalimay kattiya atta Pa ya kadanne

  2. ටාටාටා says:

    නෙද්දකිං බලු චමුදිත යා…..මෙකාගෙ නොසන්ඩාල කමම පෙනුන⁣ මුගේ ගොං රඟපෑමෙන්…..පුලුවන්නං කියපියකො කුඩු කාරයෝ , මිනීමරැවෝ එලියට දානවට තෝ විරැද්දයි කියලා..වෙට ඉදල රෙයිනර් පුකට පයිං ගහල එලියට දාන් නැද්ද බලන්න ….පාලුගෙයි වලං බිදින අම්බරැවා …

  3. චමුවා සලකුනේදී ඇහුවේ එම සිද්දිය ගැන සුවහසක් ජන හිත තුළ රැව් දුන් ප්‍රශ්නයක්.
    එයට සුභවාදී පිළිතුරක් ලැබුනනෙ. තම වපසරිය ඉකුත් කොට ඉන් ඔබ්බට නොයන්න මිතූ.
    වාතයක් වන්නේ එවිටයි.

  4. Asoka says:

    kageth sundariyan samaga dinanna baha

  5. Covid18+ says:

    මුගෙ හිතේ Youtube Channel එකක් දා ගත්තම රටේම පාලනය මූට ඕනි විදියට කරන්න පුළුවන් කියලා. ගෙම්බෙක් ගිය උඩක්!

  6. Sakkali Chamuditha says:

    Not ATHA & KAKULA. remove his TEETH from his TOILET MOUTH.

Main News