අතවශ්‍ය නොවන භාණ්ඩ ආනයන අත්හිටුවන්නැයි මහ බැංකුව දැනුම් දේ..

July 5, 2021 at 10:22 pm | lanka C news
අතවශ්‍ය නොවන භාණ්ඩ ආනයන අත්හිටුවන්නැයි මහ බැංකුව දැනුම් දේ..

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්හිටුවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

නමුත් පවතින තත්වය කළමණාකර ගැනීමට වෙනත් උපක්‍රම භාවිතා කිරීමට රජයේ අපේක්ෂාව බවද ඒ මහතා පැවසීය.

දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩ වලට අමතරව වෙනත් කිසිම භාණ්ඩයක් ආනයනය අත්හිටිවීමට රජය මේ දක්වා තීරණය කර නැති බවද ඒ මහතා සදහන් කලේය.

කෙසේ වෙතත් එලෙස ආනයන සීමා කිරීම නොකිරීමට නම් සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවද ඇමැතිවරයා පැවසීය.

වසරකට උවමනා භාණ්ඩ ප්‍රමාණය එකවර ආනයන නොකර ස්වෙච්ඡාවෙන්ම සීමා පමුණුවා ගත යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මුදල් අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

68,808 views

13 Comments to “අතවශ්‍ය නොවන භාණ්ඩ ආනයන අත්හිටුවන්නැයි මහ බැංකුව දැනුම් දේ..”

  1. Hi Cabraal says:

    “වසරකට උවමනා භාණ්ඩ ප්‍රමාණය එකවර ආනයන කර” – what is the difference or saving we expect Cabral?

    • Dial says:

      ඒක වර ආනයනය නොකර හලෝ 🤭

    • Gamini says:

      මේ රටට ආනයනය කරන භාන්ඩ වලින් 90% ට වැඩි ප්‍රමානයක් ආනයනය කරන්නේ එක්තරා ජනවර්ගයක්. මුදල් ඇමතිගෙන් ඔහුන්ට පූර්ණ සහයෝගය ලැබෙනවා. විෂ සහිත පොල්තෙල් ආනයනය කර මහා පරිමාන සමාගම් 4 ක් අහු උනා. එදිරි සිංහ සමාගම පමණයි සිංහල. අන්තිමට නීතිය ක්‍රියාත්මක උනේ එදිරිසිංහ සමාගමට පමණයි. එම සමාගම ගෙන්වන ලද සියලුම පොල්තෙල් ආපසු හරවා යැවීමට සිදු උනා. කීර්තිමත් සිංහල ව්‍යපාරික එදිරිසිං මහතා පසුදින හර්දයා බාදයක් සැදී මිය ගියා. ඔන්න සිංහලයින්ගේ චන්ද අරන් රාජපශල සිංහලයින්ට කෙලින හැටි .

  2. GF says:

    This is only for small importers, big players get approval from them for sure, I can’t understand what sort of poltitions in our country. 1 county so may policy’s depend your welth & power.

  3. Bandarawatta says:

    ස්වෙච්ඡා ආනයන සීමා කිරීම ස්වීඩනයේ පැහැදිලිවම පෙනෙනවා. මිල වැඩි වුනත් රටේ නිශ්පාදන පමණයි මිලදී ගන්නේ. මෙම රටවල් වට්ටන්න බෑ විදෙශීය බලවෙග වලට.

  4. krishantha says:

    eya kiwwe “Nokara” kiyala honde…

  5. Red Line says:

    බටහිර බලවතුන්ට හා මූල්‍ය පතාකයන්ට ලංකාවේ පාලකයන් හා ආණ්ඩු සම්බන්ධයෙන් රතුඉර කුමක්ද? මානව හිමිකම්ද..යුද අපරාධද..මාධ්‍ය නිදහසද ? නෑ ඒ එකක්වත් නොවේ..ඒ රතුඉර ඔවුන්ට අය විය යුතු ණය වාරික හා පොලී ඩොලර් වලින් ගෙවා දමන සහතිකයයි.
    මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම කල ලෙසටම ගෝටා-මහින්ද ආණ්ඩුවද තම මූලික පූජනීය රාජ්‍ය කර්තව්‍යය ලෙස,බටහිර මූල්‍ය ආයතන වලට ගෙවිය යුතු ණය වාරික හා පොලී සතයකුද අඩු නැතිව මදකුදු පමා ‌නොකර ඩොලර් වලින් ගෙවා දමමින් සිටී.වාහන ආනයනය පොහොර ආනයනය අත්හිටුවා,හැම අස්සක් මුල්ලක් අතගා IMF හා World Bank අල්තාර මත දොහොත් මුදුන් තබා පුදන ඩොලර් වලින් බටහිර දෙවිවරුන්ගේ දේව උදහස දුරුවී ඕනෑම දූෂිත,අත්තනෝමතික,මර්ධනකාරී පාලනයකට Green Light දැල්වී මහත් ආනිසංස ලැබෙනබව ඔවුන් දනී.. මානව හිමිකම් චෝදනා,යුද අපරාධද චෝදනා, මාධ්‍ය නිදහස චෝදනා යන අපල දුරී භූත වේ..පිටරට වසන තම දරු පවුුල් වලටද (බලගතු බටහිර දෙවිවරැන්ගේ) සෙත ශාන්තිය රැකවරණය උදා වේ.

    • Red Line says:

      ඩොලර් ඉතිරිකර ගැනීමට කොන්ද කෙලින් කරගෙන වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම..
      බටහිර ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි.
      ආණ්ඩුව,විපක්ෂය,විපක්ෂයේ පක්ෂ,225 ඇතුළු සමස්ත වෙස්මිනිිස්ටර් පාර්ලිමේන්තු නඩයද අනෙකුත් වාමංශිකා හා ප්‍රගතිශීලී යයි කියා ගන්නා බොරුකාරයින්ද ජනතා විරෝධී,මාතෘභූමි විරෝධි මෙම අපරාධය කිසිම වාදවිවාදයකින් තොරව,ප්‍රශ්ණ කිරීමකින් තොරව,විරෝධයකින් හෝ ප්‍රතිරෝධයකින් තොරව කෙරීගෙන යන්නට ඉඩ හැර ඇති ආකාරය ඔබ වටහාගන්න.
      73න් වසරක පරිහාණියට වගකිවයුතු රැවටිල්ල ‌කෙතරම් ෂූක්ෂම හා කුරිඩොලර් ඉතිරිකර ගැනීමට කොන්ද කෙලින් කරගෙන වාහන ආනයනය,පොහොර ආනයනය ඇතුළු ආනයනයන් නතර කිරීමට රටට හා ජනතාවට නියෝග නිකුත් කරන අතරම..
      බටහිර ඉදිරියේ දණින් වැටී කොන්ද බිඳගෙන ණය වාරික හා පොලී වශයෙන් එම ඉතිරි කරගන්නා ඩොලර් රටින් පිටකරමින් සිටින ආකාරය ත්‍රාසජනක හා ඛේදජනක විහිළුවකි.
      ආණ්ඩුව,විපක්ෂය,විපක්ෂයේ පක්ෂ,225 ඇතුළු සමස්ත වෙස්මිනිිස්ටර් පාර්ලිමේන්තු නඩයද අනෙකුත් වාමංශිකා හා ප්‍රගතිශීලී යයි කියා ගන්නා බොරුකාරයින්ද ජනතා විරෝධී,මාතෘභූමි විරෝධි මෙම අපරාධය කිසිම වාදවිවාදයකින් තොරව,ප්‍රශ්ණ කිරීමකින් තොරව,විරෝධයකින් හෝ ප්‍රතිරෝධයකින් තොරව කෙරීගෙන යන්නට ඉඩ හැර ඇති ආකාරය ඔබ වටහාගන්න.
      73න් වසරක පරිහාණියට වගකිවයුතු රැවටිල්ල ‌කෙතරම් ෂූක්ෂම හා කුරිරැද?

  6. KG says:

    Munta pissu..

  7. Dengu Nona says:

    Seena, Polthel ehema gennaagana thiyanawa ne Kalpekata athi wenna!!

  8. Banku Hora says:

    Dollar nathiunaama, kohomatath aanayana paalanaya wenawa. Oya tika kiyanna amathiyekui, maha bankuwai onada? Ona modayekuta therenawane.

  9. Lasantha says:

    1st athyawashya nowana bhandaya Kabba Raala

Main News