අත්අඩංගුවට ගත් එජාප මන්ත‍්‍රී නිවසේ අවි ගබඩාවක්.. බිරිදත් අත්අඩංගුවට..

October 24, 2017 at 8:40 am | lanka C news
අත්අඩංගුවට ගත් එජාප මන්ත‍්‍රී නිවසේ අවි ගබඩාවක්.. බිරිදත් අත්අඩංගුවට..

ඊයේ දිනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දිවුලපිටියේදී අත්අඩංගුවට ගන්නා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ බිරිදද අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත‍්‍රීවරයාගේ නිවසේ තිබී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක්, පිස්තෝල රඳවනයක් සොයාගෙන ඇති අතර බිරිද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙනි.

ඊයේ දිනයේ දිවුලපිටියේදී සිදිව ඇති වෙඩි හුවමාරුව නිසා එක් පුද්ගලයෙකු මිය ගියේය. මන්ත‍්‍රීවරයා ඇතුළු හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

12 views

6 Comments to “අත්අඩංගුවට ගත් එජාප මන්ත‍්‍රී නිවසේ අවි ගබඩාවක්.. බිරිදත් අත්අඩංගුවට..”

  1. lolla says:

    රන්දීර් කියන්නේ හොදට සල්ලි තියන පරම්පරවක තිරිසනෙක් අපේ පලාතේ
    අනුන්ගේ ගෑනු හොරකන් කරල පවුල් කඩාකප්පල් කරපු පව් ගෙවන්න ඕනේ

  2. MSM says:

    Don’t worry guys. They will be bailed today or tomorrow.

  3. sasi says:

    සජිත් ප්‍රේමදාස නිදන් වදුල මුට ණයට දීල වගේ

  4. wikkamasinha says:

    වැඩේ ජෝන් බාස්ට යයිද​?

    • Alapaluwa says:

      ඔන්න ජෝන් බාස්ගේ වැඩ එක තමයි මිනිහා හැමතිස්සෙම චණ්ඩියා වෙන්න යන්නේ .ඕකාට මේපාර හොඳවයින් දෙයක් කළයුතුයි එහෙත් අනේ මන්දා මහා උන්දැ මොනවා කරයිද? මොනවා කරන්න පලුවන්ද ??

Main News