අත්අඩංගුවට ගත් කඩු-පිහි පල්ලිවලට ආපසු දුන් OICගේ වැඩ තහනම්..

August 7, 2019 at 4:40 pm | lanka C news
අත්අඩංගුවට ගත් කඩු-පිහි පල්ලිවලට ආපසු දුන් OICගේ වැඩ තහනම්..

ඉස්ලාම් පල්ලියකින් අත්අඩංගුවට ගන්නා ලද කඩු හා පිහි තොගයක් නැවත ලබා දීමට කටයුතු කරන ලද මහනුවර වෙලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කර ඇත.

කඩු 76ක් හා පොරෝ 13 ක් වෙලම්බඩ පොලිස් ස්ථානධිපතිවරයා නැති අවස්ථාවක වැඩ බලන ස්ථානාධිපතිවරයා විසින් නැවත එම පල්ලියට ලබාදීමට සූදානම් වී ඇති බව පොලිස් මාද්‍ය ප‍්‍රකාශයකවරයා සදහන් කරයි.

අදාල සිදුවීම ගැන විමර්ශණයක්ද ආරම්භ කර තිබේ.

73 views

12 Comments to “අත්අඩංගුවට ගත් කඩු-පිහි පල්ලිවලට ආපසු දුන් OICගේ වැඩ තහනම්..”

  1. බන්ඩා says:

    සිංහල මව් වරැන්ගෙ ගර්භාෂ සුද්ද කල සහරාන් කල්ලියෙන් අල්ලා ගත් මරා ගෙන මැරෙන බොම්ඹ ආපහු උන්ටම බාරදුන්නොත් පුදුම වෙන්න එපා!

  2. Nim says:

    ” HODA WADEE. “

  3. Love nature says:

    මේ වහබි අන්තවාදීන්ට උදව් කරන නිලධාරින් පොලිස් සේවයෙන් ඉවත් කි රීම අපේ රටට කරන සේවයක්

  4. Norata Eka says:

    ටික කාලෙකට…ජනතාවට අමතක වෙනකම්, කොහොමත මේ රටේ ජනතාවට දෙයක් අමතක වෙන්න සතියක් වත් යන්නෙ නෑ නේ …

  5. HENA says:

    apahu ganiyaw,, sakkili haththa.. eka ekata ona widiyata me rate sakkili weda karanne .. rate nisi palanayak nethi nisa da… sakkili hathta

  6. sunimal says:

    වහාම ගව ගාතනය තහනම් කරමු

  7. MJ says:

    Weda thahanama madi. Thrasthawaadayata sahaya deema yatathee meekawa kooru ganinna daanna oonee.

  8. Detonators ටිකත් දීල දැම්ම නම් ඉවරයි. නැවතත් අරඹමු කියල..

  9. sinhalee says:

    muge jathake waradda, muge Amma hambayekuta kiyala kelogena muwa jathaka karala thiyenne.

  10. MD says:

    Oic ta hitenna ati palliye kalawa kapanna kadu tika nodunnoth dengu maduruwo bovei kiyala.bohama hagim daniem ati OIC Kenek.

Main News