අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 769ක් වාෂ්ප කරයි..[Video]

April 1, 2019 at 12:00 pm | lanka C news
අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 769ක් වාෂ්ප කරයි..[Video]

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ ග්‍රෑම් 769 අද දිනයේ ප්‍රසිද්ධියේ විනාශයට පත් විනාශයට පත් කිරීමේ කටයුත්ත ආරම්භ වී තිබේ.

ජලය ලීටර 4000ක මෙම කොකේන් තොගය දිය කර ඒවා රත්කර වාෂ්ප කිරීමෙන් විනාශ කිරීම මෙහිදී සිදු කරයි.

ජලයේ මිශ‍්‍ර කරන ලද කොකේන් තොග ඉන් අනතුරුව පුත්තලමේ සිමෙන්ති සංස්ථාව පරිශ්‍රයට ගෙන ගොස් අධි තාප උදුන්වලට දමා වාෂ්ප කිරීම සිදු කරයි.

මේ අවස්ථාව නිරීක්‍ෂණය සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ද පැමිණ සිටී.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් ඉදිරියේ දී මෙම කටයුත්ත සිදු කෙරේ.

769 kg of Cocaine destroyed…

769 kg of Cocaine destroyed…කොකේන් කිලෝ ග්‍රෑම් 769 ක් විනාශ කරන හැටි…

Gepostet von Ada Derana am Sonntag, 31. März 2019

92 views

5 Comments to “අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 769ක් වාෂ්ප කරයි..[Video]”

  1. PATTA HORA says:

    APARADE< ALIWAMUNATAI WIDYALANKARATAI DUNNANAM GANAK HOYS GANNWA, YAHAPALANE PATTA HORU THAWA INNAWA

    • රිදුම් වේදනා අධෝ මුකින් වාෂ්ප විය යුත්තේ says:

      ජාතියට කරන මේ සේවය අගය කල යුත්තේ
      මතු පරපුර මත්කුඩින් ගිලිහී ඈත්විය යුත්තේ
      ගත් අයට කසපහර සැම ඉදිරිපිට දිය යුත්තේ
      රිදුම් වේදනා අධෝ මුකින් වාෂ්ප විය යුත්තේ

  2. Marusira says:

    රවියා ‍සතො‍සෙන් ගෙනාපු සීනි කොකේන් ටිකත් වාෂ්පකරාද එහෙම නැතුව රවියම ඒක වාෂ්පකෙරෙවිවාද ?

  3. dinesh,fernando says:

    Lankawata enna Kudu okkoma gnanasara hamadurutai aythi oo thamai gura !!!

  4. namal,peiris says:

    kanjipani imranta Gnanasara thamai invest karanne gnanasara thamai nade Gura…!!!

Main News