අත්අඩංගුවට ගත් කුඩු නැව මාකදුරේ මධුෂ්ගේ..?

March 25, 2019 at 1:20 pm | lanka C news
අත්අඩංගුවට ගත් කුඩු නැව මාකදුරේ මධුෂ්ගේ..?

ඊයේ දිනයේ දකුණු මුහුදු තීරයේදී ධීවර යාත‍්‍රාවකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය ඩුබායි අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ්ගේ යයි මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කර ඇත.

මෙම යාත‍්‍රාව මගින් කාලයක පටන් මධුෂ් විසින් මෙසේ මත්ද‍්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැවිද සදහන්ය.

අත්අඩංගුවට ගෙන සිටින පිරිසද මධුෂ්ගේ මත්ද‍්‍රව්‍ය ජාලයට සම්බන්ධකම් ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද යාත‍්‍රාව ඉරානයේ සිට පැමිණි එකක් වන අතර එහි සිටි ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

133 views
Main News