අත්අඩංගුවට ගත් ත‍්‍රස්තයාගේ මාමා ඇමති ෆයිසර් මුස්තාෆා.. විදෙස් මාධ්‍ය ලොවටම කියයි.. ලංකාව භයංකර රාජ්‍යයක් වෙයි..

September 3, 2018 at 10:47 pm | lanka C news
අත්අඩංගුවට ගත් ත‍්‍රස්තයාගේ මාමා ඇමති ෆයිසර් මුස්තාෆා.. විදෙස් මාධ්‍ය ලොවටම කියයි.. ලංකාව භයංකර රාජ්‍යයක් වෙයි..

ISIS ත‍්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතාවක් ඇතැයි ඕස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට කැබිනට් ඇමතිවරයෙකු වන ෆයිසර් මුස්තාෆාට ඥාතීත්වයෙන් මාමා වන 25 හැවිරිදි පුද්ගලයෙකු යයි ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා කරයි.

25 හැවිරිදි මොහොමඞ් නිමයුඞීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු ජ්‍යේෂ්ඨ දේශපාලඥයන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට හා ප‍්‍රධාන මර්මස්ථාන කිහිපයකට පහර දීමට සැලසුම් කලේ යයි චෝදනා මතයි.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයා ලංකා බැංකුවේ හිටපු සභාපති ජෙහාන් කාමර් කාසිම් මහතාගේ මුනුපුරාද වෙයි.

මෙම විදෙස් වාර්තාවන් ශ‍්‍රි ලංකාව සම්බන්දයෙන් ලෝකයේ ඇති පින්තූරයට ඉතා අයහපත් කළු පැල්ලමක් එක් කරනු ඇති බවට සමාජ ජාලයන්හි අදහස් හුවමරු වෙයි.

ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තාව මෙතනින්

234 views

29 Comments to “අත්අඩංගුවට ගත් ත‍්‍රස්තයාගේ මාමා ඇමති ෆයිසර් මුස්තාෆා.. විදෙස් මාධ්‍ය ලොවටම කියයි.. ලංකාව භයංකර රාජ්‍යයක් වෙයි..”

  1. david milibanda says:

    So.… the Yahapalanaya connections to the ltte and now to the ISIS………….ia exposed.

    What business has Fazer Musthapha got to rush to Australia onbehalf of a nephew??

    To cover up the money laudering business hadled by the nephew or cover up money tracks.
    Australia must arrest this Minister too detain him and take him up for questioning after recording the statement of this Nephew.
    Till then, Fizer must be detained.

Main News