අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයින්ගෙන් කෝකෙන් ගුලි 163ක් එළියට.. වටිනාකම කෝටි 05යි.. රහසිගත වීඩියෝ මෙන්න..

July 3, 2018 at 8:40 am | lanka C news
අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයින්ගෙන් කෝකෙන් ගුලි 163ක් එළියට.. වටිනාකම කෝටි 05යි.. රහසිගත වීඩියෝ මෙන්න..

කෝකේන් නම් මත් ද්‍රව්‍ය ගිලදමා කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිනි බ්‍රසීල ජාතිකයන් දෙදෙනා මේ වනවිට මීගමුව රෝහලේ රදවා ඔවුන් ගිලදැමූ මත් ද්‍රව්‍ය පිටතට ගැනීමට කටයුතු සිදුකරමින් පවතී.

වයස අවුරුදු 30 හා 24 පමන වයසින් යුතු මොවුන්ගේන් මෙ වනවිට ඉවතට ගෙන ඇති කෝකෙන් ගුලි ගනන 163 දක්වා ඉහල ගොස් තිබෙන බව මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ආරංචි මාර්ග පවසයි.

වැඩ් දුරටත් සදහන් වන්නේ ඒවායේ වටිනාකම රුපියල් හාරකෝට් අසූපන් ලක්ශයද ඉක්මවන බවයි.

ඔවුන් මේ වනවිට මීගමුව රෝහලේ රදවා ඇති අන්දම රහසිගතව පට්ගත් කර දර්ශන මෙහි වෙයි.

– ඉදුනිල් කැළුම් ජයවීර

191 views

3 Comments to “අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයින්ගෙන් කෝකෙන් ගුලි 163ක් එළියට.. වටිනාකම කෝටි 05යි.. රහසිගත වීඩියෝ මෙන්න..”

  1. බන්ඩා says:

    පුදුම ව‌ෙන්න ද‌ෙයක් නැහැ. අප‌ේ ගම් වලත් අද හ‌ොඳම බිස්නස් එඑක බවට පත් වලො තියනේන‌ෙ ගන්ජා සහ කුඩු. ගමකට ගිහින් බලන්න. ඉස්සරහින් ප‌ොඩි කඩයත්. ඇත්ත වළෙඳාම ගන්ජ බ‌ෙ දා හැරීම

    • "හිරි-ලංකා" says:

      ආසියාවෙම බැබලෙන කුඩු එකම රට
      මත්කුඩු භාණ්ඩාගාරය මුතු උතුම් රට
      නයිට් ක්ලබ් කන්‍ය ගෑනු ලාබ වේස රට
      කුඩ්ඩං රජකරන මන්ත්‍රි කුඩු ගේන රට

  2. ආලවන්තයන්ගේ රටේ සිට ලියමි says:

    මෙන්න ඇත්ත කතාවක්,,,,
    විශ්‍රාම ගිය පියෙක් මව්පදවිය ලබන්න ඉන්න තම දියනිය බලන්නට යුරෝපා රටකට යන්න කටුනායක ගුවන්තොටුපලෙ ඉන්නවිට ඉලෙන්දාරියෙක් මේ තාත්තා සමඟ ඉතා කුලුපග වෙලා තාත්තාගෙන් ඇහුවලු අන්කල් මේ පොත බයිබලයක් මගෙ ඉගෙන ගන්න මල්ලිට මේක ගෙනියල දෙන්න පුලුවන්ද ? පලමු වරට පිටරටකට යන තාත්තා ගත් කටටම කීවලු මොකද බැරි පුතා මමත් ක්‍රිස්තියානි …කෝ දෙන්නකො මම මගේ කරේ ගමන් මල්ලේම ඕක දාගෙන යන්නම් කියල! තාත්තා ඉදිරිපිටම ඉලෙන්දාරියා පිටරට ඉන්න මල්ලිට දුරකතනයෙන් කතාකරලා කිව්වලු ඔයාට ඕනියි කියපු බයිබලය මම එවනවා හරිම හොඳ අන්කල් කෙනෙක් අතේ ඒක ගන්න එයාපෝට් ඇවිල්ලා ඉන්න… අන්කල් දුඹුරුපාට ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කෙනෙක් …”මෙන්න වෙච්ච දෙය..”
    දුව බලන්න ඉස්පාසුවක් නැතිව ඉන්න මේ අසරන තාත්තා යුරෝපා ගුවන්තොටුපලෙන් බැහැල අමතක වෙයි කියල බයිබලය අතේ අරගෙන එනවිට “ඉව සුනඛයා” තාත්තාගේ පිටිපස්සෙන්ම ඉව අල්ලමින් ඇවිල්ලා…! මේ දුටු ආරක්‍ෂක නිලධාරියා ඒ තාත්තාව නවත්තල ඉතා තදින්ම මුලු ඇඟම පවා සෝදිසි කරල බැලුවාම “පිටින් බයිබලය” වගේ පෙනෙන්න තිබුන පොත පිටු ගලවල කුහර කුඩු ගබඩා කරපු එකක්..! එතැනින් එහාට කියන්න ඕනි නැහැනේ.. ! අවුරුදු හතරක හිරදඬුවමක් අද විඳිනවා යුරෝපා හිරේ..! අද ලංකාව කියන්නේ “කුඩු තිප්පොලක්” Drug ” HUB”
    මේ දෙය නිසා ඔස්ට්‍රේලියාවේ ඉගෙනගන්න යන අපෙ ලමයිගේ සෑම බෑගයක්ම “ඉව-සුනඛයො” දාල පරීක්‍ෂා කරන්නේ!

Main News