අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි.. හිටපු ඇමති ගැනත් හෙළිවේ…

May 4, 2020 at 3:00 pm | lanka C news
අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි.. හිටපු ඇමති ගැනත් හෙළිවේ…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තා.

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔහු කල්පිටිය 4 වන හරස් වීදියේ පදිංචිකරුවෙක්. මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි එම රාජ්‍ය නොවන සංවිධානයේ ගොඩනැගිලි පරිශ්‍රය වෙත සැකකරු ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා.

එම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී වැදගත් ලිපි ලේඛන රැසක් සොයා ගැනුණා. මෙම ගොඩනැගිලි ඉදිකිරීමට පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මූල්‍යාධාර ලබා දී ඇති බවට ද තොරතුරු හෙළිව තිබෙනවා. අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යෙදවීමට පියවර ගැනුණු අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

– colombotoday.com

87,094 Viewers

34 Comments to “අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි.. හිටපු ඇමති ගැනත් හෙළිවේ…”

  1. bentota don says:

    එතකොට අර ජෙප්පෝ කියන රතු අලි ටික ඉස්සර කිව්වනේ ශානි අබේසේකර කියන්නේ මාරමමාර cid නිළදාරියෙක් කියලා දැන් බලන් ගියාම ජෙප්පෝ විතරක් නොවෙයි ශානි අබේසේකරත් සහරාන් ගේ ගෝලොයෝ වෙලානේ බලාගෙන ගියාම දෙගොල්ලොම සල්ලි වලට යට වෙලානේ

    • Chan says:

      පාස්කු ඉරිදා බෝම්බෙ තිබ්බේ පාර්ලිමේන්තුවට බෝම්බ තිබ්බ උන්ගෙන් ඉගෙනගෙනද කියලා වහා හොයලා බලන්න . මොකද එගොල්න්ගේ 2015 ලයිස්තුවේ පාස්කු ඉරිදා බෝම්බ කාරයොත් හිටිය නේ

    • John says:

      ඔය කියන ඇමතිය ගැන ප්‍රහාරය සිදු උන දාසිට කරුනු අනාවරනය උනා .නමුත් පක්ශ විපකශ දේශ පාලුවෝ මේ ඇමතියාගේ වරදාන වලට යටවෙලා ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ. අද සිදුවන්නෙත් ඒකමයි. මෙවැනි අලුත් කරුනු අනාවරනය වෙන්ඩ වෙන්ඩ එහි වාසිය යන්නේ මේ පරීක්ශන යටගහන දේශපලුවන්ට. එවිට තමා ඔහුන්ගේ ගිනුම් වලට වැඩිපුර මුදල් යන්නේ. කාඩිනල් තුමත් කිසිම සම්බන්දයක් නෙති හිටපු ජනාදිපති ගැන කියනවා විනා මෙයට සම්බන්ද මේ ඇමතියා ගැන කිසිත් කියන්නේ නෑ. සිරා හිරේ යවයි මිනීමරුවා කැබිනට් එකට එයි. ඊට පස්සේ විල්පත්තුව නොවේ සිංහරාජයත් කපන්ඩ දෙයි. මේක තමා හොර තක්කඩියන්ගේ දේශපාලනය.

  2. අල්ලපු ගෙදර තිනන් says:

    වැල ඕපන්, බඩු ඔන් ද වේ. මැයි මාසේ ඉවරවෙන්න කලින් වහාබි සෙට් එකක් ඇතුළට.

  3. Saku says:

    ඉක්මනින් පරන සෙට් එක දාලා පාර්ලිමේන්තු ව අරියොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බලතල පෙන්ව රිසර්ඩ් ලොක්ක ට පාස්කු කෙස් එකෙන්
    එකෙන් නිදහස් වෙත හෙකි. ඉට පස්සෙ 2025 චම්පික ට පුලුවන් මෙ රටෙ අගමැති වෙන්න

  4. GU-VP API + GU-NP-PAD-SJEE says:

    Why innocent people take into custody, Nothing happen the last few years, everything went excellent way.
    Everybody was happy.

    Ahaaaaaa Aaaaa datikaka matakai wage……
    Apita fund karana ($$$$$$$$ mmmmmm raseeeee baruwa) URU-MALLILA tikak mokadda mandanne-na pupurota mokkuda manda mala) karumak-karoyone ehama marenne. Nadda haaaaaaa Punchi Ammapa.

    Ape Ahissaka URU-MALLILA ta ata tiboth api Janatawa pela gasola punhi-ammata kelonxa, GU-UN ekata kiyala pligannawa.

  5. jana says:

    who is that Monitor ?

  6. jana says:

    who is that Minister?

    • Chan says:

      මුන්දල පැත්තෙන් ගිහිල්ලා විල්ල්පත්තුව කපලා

  7. B4 UNP now Gota says:

    Too late

  8. Mahesh Gamage says:

    meka pitipasse ena lokuma miniha thamai Asad SALI uru naamba

    u me ratata karana damage ethamath wade.
    sirisenaya ge yahapalaneta mukkuwa gahuwe uta me wada karanna platform eka hada ganna

    SALI uru naamba western province Governor hatiyata mewata sahenna support kara.
    oka raten paninna kalin arrest karanna ona
    nathinan anagatha Sinhala muslim problem athi wena eka nawaththanna baa,

    2nd third enne Rishard, Hisbulla

    mun okkoma korona walatath wada bhayanaka virus, nathikaralama daana ona
    hak

  9. ගොඩ පෙරකදෝරු says:

    හැලීගේ ධුමකේතුව says:
    May 4, 2020 at 1:52 pm
    21 ඉරිදා පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන විශේෂ ඒකකය මගින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ නාටකය මේ දිනවල ප්‍රසිද්ධ නාලිකා වල රාත්‍රී ප්‍රවුර්ති අතර තුර විකාශය වේ. දින සීමිතයි…ජුනි 20 දක්වා පමණයි..!. නොපමාව නරබන්න. අතපසුකර නොම පසුතැවෙන්

  10. මහා කලු says:

    බෝම්බයක් හදන්න පුළුවන් මොලයක් මුන්ට නැහැ. මුන්ට බෝම්බ හදන්න උදව් කරපු උන්ට දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීලා.

  11. Where is the Law in order?

    Legal action to be taken with strong back bone………………..

  12. gamaya says:

    Wahen Oro Epa ..Pohottuwe Sabapatiyata Allalaa dekak annoth oya alagiya mulagiya than hoyagaththa haki..
    nathnam oya saharanta building hadapu eka ..
    oota kama kawapu eka
    hoyagena indilla

  13. උක්කුං මල්ලී says:

    අපේ රටේ ඉදිරියට බලා ගන්න පුළුවන් නාට්‍ය දෙකක්.
    1.බදූර්දීන් අඇතුලට
    2 තෙල් මිල පහළට
    එච්චර ලොකුවට ගනන් ගන්න එපා. Election ඉවරවෙනකන් විතරයි මේ නාඩගම් දෙකම. බයියනේ it is party time.!

    • නිමල් says:

      බයියෝ ජන්දෙ දීලා ගෝටා ජනාධිපති උන නිසා තොට කොරොනා නොහැදී බේරැනා. තෝ ජන්දේ ඩුන්නු මෝඩ පුතා දිනුවානම් මිනී කදු ලන්කාවේ .

    • opa dupa says:

      2019 ට ඉස්සර චන්දයක් කිට්ටු වෙන කොට පොලිසිය එන්නෙ රාජපක්ෂ ලා හොයා ගෙන. දැන් එන්නෙ මුස්ලිම් නායකයෝ හොයා ගෙන. ජනතාව මෝඩ නැහැ. වැඩේ හරියට නොකරොත් උත්තරය දෙයි. අපි කාටත් ඕනේ වැරදි කාරයොන්ට දඩුවම් දෙනවා දකින්න. එතකොට කවුරුත් නීතියට බය වෙයි. රාජපක්ෂලා පස්සේ ගිහිල්ල අන්තිමට ඒක පාරාවළල්ලක් වෙච්ච එක පාඩමක් කර ගන්න.

    • john the baptice says:

      ශොපින් බෑග් එකක් අරන් ආපු බදූර්දීන් කෝටිපතියෙක් වූ යේ කෙසේද?

      • nimalsiri says:

        shopping bag ekaale hari ganan.thota ehema ekakwath ganda thuttu nethinisaa,tho arangiye simenthi bag ekakneda uru gilina john?kotipathiwune thoge ewunvage kadawal saappu mankolla kaala nevei gon bijjo,
        thamange uthsaahayenya.eka muslim ayata upathinma ena ekak.urumas gilinnannta eka enne nehe.

    • Chan says:

      උක්කුං උඹේ පොඩ්ඩන් කුක්කුං පොවලා නිදි කරේ තම්බින්ද ?

  14. සමන් says:

    ඔය එලිවෙන්නෙ නියමෙට. මේව මීට වඩා ඉක්මනටත් සාර්ථකවත් කරන්න තිබුන පහුගිය ආන්ඩුවට උවමනාවක් තිබුන නම්. දැන් ඉතින් බහුතරයක් සාක්කි විනාශකරල වැරදි කාරයො රටින් පැනලත් ඇති. දැන් ඉතින් අහුවෙන උන්ට දෙයියන්ගෙම පිහිටයි උන්ට දැන් ඉන්න ආරක්ෂක ලේඛම් හා අනෙකුත් නිලධාරීන් ගාවට නැති කරපු සාක්කි මවල හරි ගෙනත් දෙන්න වේවි, රටින් පැනපු උනුත් කැන්දන් එන්න වේවි. කිසිම සමාවක් දෙන්න එපා මොන තරාතිරමක එකෙකුටවත්.

    • දෙවැට සුදා says:

      ” රටින් පැනපු උනුත් කැන්දන් එන්න වේවි ” 😁 ඔයා තාම මොන්ටිසෝරියේ නේද ඉගෙන ගන්නේ. පස්සේ ලොකු උනාම ඔයිට වැඩිය ලොකු දේවල් ඉගෙන ගනී. 😝😝

  15. kawinda says:

    hitapu ematiya wataa dela elanna. mu thawa vinaasha karanna beri nehe.

  16. Kadiya says:

    මුන්ගේ සල්ලිවලට සහ චන්දවලට මුන්ව ආරක්ෂා කරපු UNP, JVP සෙට් එක පාර්ලිමේන්තු යන්න මරාගෙන මැරෙන සටනක් දෙනකොට ඒත් බැලුවා මන්ත්‍රීකම් රැකගන්න ඔච්චර බැරිකමක් තියනවද කියල. බලාගෙන යනකොට මට්ටුවෙන්න යන උන්ට මහජනතාවගේ නියෝජිතයා, පාර්ලිමේන්තු මන්ත්‍රී වගේ ආරක්ෂක ඇඳුම් අන්දවන්න තමයි දඟලල තියෙන්නේ. මන්ත්‍රීව අත්අඩංගුවට ගන්නකොට කරුමයටත් මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම ජනතා නියෝජිතයා අත්අඩංගුවට ගත්ත කියල සුමන්දිරම්ටයි මංගලටයි ජිනීවා වලට පැමිණිලි කරන්නත් පුළුවන්. දැන් කුලී ලියන්නෝ දමල වෙබ් පිටුවල ලියන්න විතරයි පුළුවන්. ඒකට ලියන උන්ට 1500/=, 2000/= ගෙව්වම හරි. සල්ලිගස් හොල්ලනවා කුඩු වෙන්න ආණ්ඩුවට ගහපල්ලා, ලියපල්ලා, ගාණ කපාගනිල්ලා.

  17. sinha le says:

    සතොසට සිනි කියලා කුඩුගේනාපු ඇමැති ගැනත් සොයා බලන්න

    • nimalsiri says:

      monavada yako hoyala balanda thiyenne?eka keruwe thoge weeravansaya kiyala oppuwelaa godakkal.namuth
      thaama uwa ath adanguwata gaththe neththe ei kiyala ahapan sinha le.

  18. jonana says:

    ඔක්කොම දැනගෙන ඉඳල දැන් ද බන් අල්ලන්න යන්නේ? මුට විතරක් complain දාලා තිබ්බා ගොඩක් කට්ටිය අල්ලන්න

  19. david milibanda says:

    Do not rush. Real CID Investigations are slow. Nobody is arrested or without facts…
    Wait… wait…….you all waited for 1 year just remain a little longer.

    Loku thambila balu kukko wage eliyata eyi.

  20. Sinhale Api says:

    That building should have been protected with a police guard, from the time when this suspect was arrested. Now too late. Important documents with valuable information would have been removed/ destroyed by now.

    • The previous incapable rulers neither could prevent such terrible national disaster ( even when had informed by foreign intelligence services) nor could bring those responsible to justice ,mainly due to fear that they would lose the votes.

  21. Stupid says:

    Good to see a proper investigation is going on steadily. People of this country also have a right to know why there were mass destruction weapons stored in all mosques and what was their intention?