අත්අඩංගුවට ගත් සියළු සැකකරුවන් නිදහස් කල යුතුයි..- මන්ත‍්‍රී කාදර් මස්තාන්

May 11, 2019 at 1:20 pm | lanka C news
අත්අඩංගුවට ගත් සියළු සැකකරුවන් නිදහස් කල යුතුයි..- මන්ත‍්‍රී කාදර් මස්තාන්

ආරක්‍ෂක අංශ විසින් අන්තවාදී සැකකරුවන් යයි අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ට පොදු සමාවක් යටතේ නිදහස් කල යුතු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් මස්තාන් මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ මෙම පුද්ගලයනට නැවතත් නිවැරදිව සමාජගත වීම සදහා අවස්ථාවක් ලබාදිය යුතු බවයි.

මුස්ලිම් ජනතාව කොන් නොකර පසුගිය කාලයේ මෙරට ජීවත් වු ලෙසින්ම ජීවත් වීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

38 views

30 Comments to “අත්අඩංගුවට ගත් සියළු සැකකරුවන් නිදහස් කල යුතුයි..- මන්ත‍්‍රී කාදර් මස්තාන්”

  1. Vesamuni says:

    ehema nokaloth thawa wediwei kiyanabawak wetahenne nedda? mu tharjanayakne karanne?

  2. Denis Beeson says:

    moda hambaya wediya dagalanna gihilla illan kagatha. ape desapaluwanta kiyanne munge chnada balagena rata pawala dena unta me para ugannanawa hoda padamak. eka rajapalsata, mathrita, Ranilta, Anurata okkotama ekai. balagena hitapalla

  3. HASHAN says:

    මූවත් අත්අඩංගුවට ගන්න ඕනි . මුන් වගේ ආගම හින්ද ඔලුව පිස්සු වැටුන ඔක්කොම එවුන්ව ත්රස්තවාදී වැළක්වීමේ පනත යටතේ හමුදා අත්අඩංගුවට අරගෙන ( පොලිස් අත්අඩංගුව මදි ) කඳවුරක දාල උරු මස් දෙමින් , අඩුම ගානේ මාස හයක් වත් පුනරුත්ථාපනය කරන්න ඕනි.

  4. DESHAPRIYA says:

    dan ape minissu as aran enne. parana gona vikunna.balagana endapan ubalage business bala ididdi kada vateyi. apahu sinhalayagen umbalata samavak naha.neethiyen samava labunath

  5. vishnu says:

    මුන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම
    අමුවෙන් ඌරු මස් කවන එක

    • Adonis says:

      Yes,yes we have seen the pictures of how Arabic rulers reform even the women in front of the people,for offences not amounting to murder.

  6. Gayantha says:

    තොට අමු කැවිලද. නිදහස් කරහාම මෙන් කියලා හැදෙයි. වරදකරුවන් එල්ලන්න ඔන. මහ එකා වටේම ඉන්නේ අන්තවාදීනුයි එහෙම නැත්තම් අමු මෝඩයෝ.

  7. මරදන්කඩවල වජිරබුද්ධි says:

    ඊට කලින් පහුගිය කාලේ ජිවත් උන බෝම්බ වලින් මැරුණ මිනිස්සු ගෙනත් දියන්කෝ

Main News