අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..

December 15, 2019 at 10:14 pm | lanka C news
අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..

ඉදිරි දින දෙක තුන ඇතුළත තමන් අත්අඩංගුවට ගනු ඇතැයි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමට නිර්දේශ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී අද පස්වරුවේ ඉල්ලා ඇත.

නමුත් ඔහු පරීක්ෂා කර ඇති වෛද්‍යවරයා පවසා ඇත්තේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමට තරම් අසනීප තත්ත්වයක් හෝ ශාරීරික දුබලතාවක් නැති නිසා තමනට ඒ සදහා නිර්දේශ කල නොහැකි බවයි.

අදාල හිටපු ඇමතිවරයා හා බැඳුනු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද කටයුතු කෙරෙමින් තිබේ.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම ප්‍රබලයා තමන්ව අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලමින් පෙර ඇප අයදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවයි.

76,037 Viewers

13 Comments to “අත්අඩංගුවට ගන්නවාට බිය වූ හිටපු චන්ඩියා රෝහලක නවතින්න දුවයි..”

  1. ලියොන් says:

    මේකට මට comment එකක් දාන්න හිතෙනවා. නමුත් දැම්මොත් ලියවෙන්නේ කුනුහරප. මේ වගේ පාහර අසමජ්ජාති එකෙක් වෙනුවෙන් මගේ වැදගත්කම නැති කර ගන්නවට වැඩිය හොඳයි නොදා ඉන්න එක.

    • CHAMINDA - SADA STF says:

      MACHAN YOU ARE 100% CORRECT. NOW ITS 4.41 AM
      WE CAN NOT WRITE FILTHI IN THIS MORNING, OUR WHOLE DAY WILL BE WORSE…
      NOMORE COMPROMISE ANYMORE TO THIS BUGGER….. WE NEED TO SEE AN END…..

      • Sugathapala says:

        Now is the time to walk the talk with this sack of shit in human form and take him in to custody prove all accusations leveled against him in a court of law and throw him in the cage for life. Talking without action is making the public wonder why in frustration which, is not a good thing for the government’s credibility in the long run. This is the reality.

    • MD says:

      VERY GOOD.SUNAKAYA APIWA HAPUWA KIYALA API SUNAKAYA HAPANNA YAIDA?

  2. ඩෙන්ටල් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බ උනොත් කුණු දත් පරීක්ෂා කරව ගන්න කියල නතර වෙන්න ලියව ගන්න පුලුවන් වෙයි..

  3. Don says:

    Rest in peace soon Datha.

  4. parakum says:

    මූව මොණරාගල වැවේ ඉන්න කිඹුලම කාපිය!

  5. Sun says:

    This fellow has created problems within and outside without knowing the ethics of human being to be punished according to the law.

  6. Saman says:

    රට නැති කරපු God father now go to hell

  7. Modapala says:

    Rot in hell!

  8. Kadiya says:

    Why don’t admit to mount Elizabeth hospital Singapore?

  9. සරා says:

    රාජිත අපි හිතුවෙි ‌ෙතෝ කටවාචාලයෙක් වුනත් ටිකක් ‌ෙමොලය තියෙන එකෙක් කියලා.නමුත් අපි අන්තිමට දැක්කා ‌ෙතෝ විහින් ගස් යන්න හදනවා කියලා.රාජිත ‌ෙතොට එක ‌ෙකේස් එකක් ‌ෙනොවෙයි ‌ෙකේස් ‌ෙගොඩක් එනවා.සයිටම් ‌ෙකේස් එකෙන් උඔ අවුරුදු 10කට විතර හිරේ යනවා.

  10. Dil Perera says:

    What happened to HiruNicker aka “Sun Panty” and this rogue’s son, “Mada Chatura”? Unheard since the “Great Defeat”.

Main News