අත්අඩංගුවට ගන්න පෙර රටින් පිටවූ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ඇමරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලයි..

September 15, 2018 at 9:20 am | lanka C news
අත්අඩංගුවට ගන්න පෙර රටින් පිටවූ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ඇමරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලයි..

හිටපු නාවුක හමුදාපති මෙන්ම වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අමෙරිකා එක්සත් ජනපදයෙන් රැකවරණය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් ඔහු ඒ සදහා වූ අයැදුම්පත අමෙරිකානු තානාපති කාර්යාලයට බාර දී ඇති බවත් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

කිසිදු සම්බන්ධ නැති වරදකට තමන් චූදිතයකු කර පරීක්‍ෂණ අරඹා ඇති බවත් එනිසා අමෙරිකාවේ දේශපාලන රැුකවරණ ලබා දෙන ලෙසත් ඔහු සිය අයදුම්පත මගින් ඉල්ලා ඇතැයි සදහන්ය.

පසුගියදා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සිටියදී එදින අලුයම ඔහු රටින් පිටවිය.

මෙක්සිකෝවේ පැවැත්වෙන සමුළුවක් සදහ් ඔහු සහභාගී වන්නේ යයිද සදහන්ය.

32 views

18 Comments to “අත්අඩංගුවට ගන්න පෙර රටින් පිටවූ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ඇමරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලයි..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Veradi nokaranam ey baya wenne.Ratin penne weradiyata kala nisay.

    • Hora says:

      මූට හොඳ කනේ පාරක් ගහන්න බැරිද ඇමෙරිකාවේ කාට හරි. මූ අර මාධ්‍යවේදියාට ගැහුවා වගේ.

    • swarna says:

      වැරැදි කරපු උන් නිදහස් කර රට බෙර ගත්ත උන්ට හොර න​ඩු හදන හැටි පේන්නෙ නැත්තෙ තොගෙ මොලේ අසූචිද ?

    • Sudu Aiya says:

      වරදක්ද නැද්ද තීරණය කරන්නේ තමුන්ගේ දේශපාලන පැත්ත මල්ලී…

  2. Saman says:

    ammata hudu………….. ehenam ekek wedama kala. mulu yahapalana nadetath me iranamada?

  3. sathya says:

    Thats True. Mun kkoma Mahindage Golayo. Jara wada karala Baya Gullo wage Ratin Panna.

    • Saman says:

      sathya, ay bung umba tnp/unp/jvp ballo kiyana sakkili katha kiyala meeta sambandayak nethi uthum minihekuta boruwata dos naganne? hanbanthotadi moo kanepahara geheww rajapaksata pakshawada?

  4. Wel widane says:

    Mulu Anduwama achcharuwak dan. Pujithaya nithiya nawala karapu deyak. Nadu nathuwa minissu rimand karala.
    Laksha 62 ta sathutuyi da dan.

  5. Niru says:

    Because these idiots put you in jail before court hearing

  6. SALMAL says:

    The Tamil Tigers must be charged for war crimes, NOT our defend Security Force officers .
    It’s the job of Security Forces to protect, defend & fight to protect our Nation and Country against blood thirsty LTTE tamil terrorism .
    They did a great job defeating the terrorist organization and destroying
    How can it be a Criminal fight against terrorism ?.They were defenders
    Admiral Ravindra Wijegunaratne ..GOOD LUCK .We Salute you Sir ..Thanks your great service

  7. Spirit says:

    Open your eyes and try to realize…..
    We need to find a strong, fearless sinhala Buddhist to lead our country without any delay if not Sirisena -Ranil-Chandrika the three vicious rattle snakes will divide and destroy our homeland in no time. Sinhala Buddhists must unite under the lion flag and stay alert all the time. Others who loves this country can join the majority without any conditions. Period.
    Wake up Sinhalese Folks Wake up protect our only Motherland

    • A voter says:

      All the patriotic people who are loyal to the motherland must stand up under one banner ,irrespective of the race,creed,or religion to save the country at this crucial juncture,from past colonial master’s, their cat’s paw NGO’s ,and separatist’s and. other enimies’ sinister agendas.

    • Rajah gunasekars says:

      why you this country belongs to only Sinhala Buddists,you idiot

      • JUDE says:

        Because of this is Sinhalese Motherland ….Shut your Tamil terrorist mouth you fool

      • CORBRA says:

        Rajah gunasekars ,Don’t kill the queen ..go and learn English language & History of Sri Lanka

      • Sinhalaya says:

        Yes our Sri Lanka belongs to sinhala buddists. You LTTE idot keep in mind this land not belongs Toiletnadu Tamils or Arab muslims.

  8. Gayantha says:

    Ratata hari haman nayakayek naithi wunahama cid ewath pissu natanawa

  9. harsha says:

    ආරක්ෂක අංශ යුධ අපරාධ චෝදනා කළ බවට දිගින් දිගටම චෝදනා කරන අමෙරිකාවෙන් දේශපාලන රැකවරණය ඉල්ලන එකේ තේරුම මොකද්ද?

Main News