අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර රන්ජන් තමන්ගේ රෙද්දත් කඩා දමයි.. යට ඇදුමෙන් FB Live එයි.. [Video]

January 14, 2020 at 10:12 pm | lanka C news
අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර රන්ජන් තමන්ගේ රෙද්දත් කඩා දමයි.. යට ඇදුමෙන් FB Live එයි.. [Video]

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට පත්වීමට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව ඒ අවස්ථාව විකාශනය කිරීමටද ඔහු කටයුතු කලේය.

යට ඇදුමින් සිටින දර්ශන කිහිපයක් ද ඔහු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කළේ මෙසේය.

අදිකරනයට බලපෑම් කිරිම යටතේ නැවතත් අත්අඩංගුවට

Gepostet von Ranjan Ramanayake am Dienstag, 14. Januar 2020

95,365 Viewers

31 Comments to “අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර රන්ජන් තමන්ගේ රෙද්දත් කඩා දමයි.. යට ඇදුමෙන් FB Live එයි.. [Video]”

  1. B. anthony says:

    රන්ජන් කළේ රටට වැඩදායි ලෙස වෙස් වලාගෙන රට ඉදරියේ වැදගතුන් ශිෂ්ඨයින් පත්තිනියන් ලෙස පෙනී සිටිමින් වනචර පාදඩ ගණිකාවන් නිරාවරණය කිරීමක් මිස ද්‍රොහිකමක් නෙවෙයි. ඒතුලින් වැදගතුන් ශිෂඨයින් අපගේ පාළණයට තෝරා යවන්න ජනතාවට අවස්ථාව සැළසුනා කියල හිතෙන්නෙ මට විතරද?

    • Mercy says:

      @ B anthony
      You are not the only one who thinks like that. But there aren’t many like you. Most people are sanctimonious. May you be blessed for not going with the masses.
      Please see my comment

    • Bitter Truth says:

      ඔව් උඹට විතරක් එහෙම හිතනවා ඇති. 1600ට රට පාවලා දෙන බඩගෝස්තරවාදී අවජාතකයන්ටත් ඕකම හිතෙනවා ඇති.
      ගොන්ජා ඕව රෙකෝඩ් කලේ රට වෙනූවෙන් කියලා හිතන මන්ද බුද්ධිකයනට අප සියලු දෙනාම අනුකම්පා කල යුතුයි.

      ගොන්ජා ගෙන් ඔය රෙකෝඩ් උස්සා ඒවා සමාජගත කොට ජහපාලන රෙදි ගැලවූ 007 බුවා නම් පට්ටම වීරයෙක්.

      • Sarath Withanarachchi Samaranayake says:

        When you read your comnent, i get a feeling that it is not only Ranjan who is a psychiatric but thete are others who should be immeduately sent to Angoda.

  2. Sam Fernando says:

    Badly shaken and crest-fallen.

  3. ගොන් බයියා says:

    හඩපට හුටපට මැද
    අක්කර 10ක් චීනෙට //

  4. Anil says:

    මේගොනාට නිරුවතක් නෑනෙ. ඔය දුන්කොල නැට්ට පෙන්නන්නකලින් උඹේ නිරුවත ලෝකෙටම උඹ පෙන්නල ඉවරයි. ඕක ගලවල පෙන්න්නපන් හිරගෙදර කොලුකාරයොන්ට.

    • සිංහල බණ්ඩා says:

      කොලු කාරයෝ හිරගෙදරත් ඉන්නවද මම හිතුවෙ පන්සල් වලයි සිරිකොතෙයි විතරයි කියල.

  5. Ranna Ponja says:

    Mu uge redda kadanna kalin gUNP ye, nadukaarayange, wesa niliyange, jara police kaarayange saha lokaya idiriye mulu ratema redi kadala damma?

Main News