අත්අඩංගුවට ගන්න යද්දී ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා හා බිරිද නිවසින් පැන යයි…

February 5, 2020 at 9:20 am | lanka C news
අත්අඩංගුවට ගන්න යද්දී ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා හා බිරිද නිවසින් පැන යයි…

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද‍්‍රසේන හා ඔහුගේ බිරිද නිවසෙන් අතුරුදහන් වී ඇත.

රහස් පොලිසිය විසින් කොළඹ 07 පිහිටි අදාල නිවස වෙත ගිය අවස්ථාවේදී මේ බව හෙලිව ඇත.

2013 වසරේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලට ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් ගැනීමක් ගැන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

මෙම දෙදෙනාට අයත් බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම සදහා රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන ඇති අතර ඔවුනට රටින් පිටවීමද අධිකරණය විසින් තහනම් කර ඇත.

68,795 Viewers

27 Comments to “අත්අඩංගුවට ගන්න යද්දී ශ‍්‍රී ලන්කන් හිටපු ලොක්කා හා බිරිද නිවසින් පැන යයි…”

  1. Alapaluwa says:

    මෙවැනි අයට ඇප නම් දෙන්න එපා දැන්ම මෙසේ හැසිරෙනවානම් තව කොහිද ඉස්සරහට හොඳ සෙල්ලම් පෙන්වයි.මුන් දෙදේනාවිතරක් නොවේ මෙයට තව ප්‍රබලයින් අනිවාර්යෙන්ම සම්බන්දවි ඇති.චුට්ටක් සොයා බලන්න hospital එකකටවත් admit වෙලාද කියා?

    • Saman says:

      සීඅයිඩී මහත්වරුනි අගමැතිතුමාගෙ ගෙදර බලන්න.

      • 🤣🤣🤣😄😄😄 says:

        නෑ මචෝ…😲😲😁😁
        ෆේෂල් ඔපරේෂන් එකක් කරගන්නට දෙන්නම සිංගප්පූරු ගිහිල්ලා..!
        බලමු එනකොට අඳුනගන්න පුලුවන් වෙයිද කියලා?

  2. Alapaluwa says:

    Dollar කුට්ටි කාඩාන් කනකොට ඒ මුදල්වලින් Australia වලින් ගෙවල් අරන් Citizenship අරගෙන සැප විඳිනකොට සිතුවේ නෑනේද කවදාහෝ මට අයිති නැති මුදලකින් නේ මේ මා සතුටුවන්නේ කියා මේවා ජාතික අපරාධ අසරණ ජනයාගේ සුබසිද්දිය සඳහා යොදාගන්න තිබුණු මුදල් මගේ අම්මෝ මේ වගේ කොතරම් රජයේ මුදල් මේ කාලකන්ණි දේශපාලුවෝ ගිල ඇතිද???

    • Samn says:

      Its is a concern for a educated person with a dignity. If you give same opportunity for a criminal or a 3rd class person, he will still take the opportunity with risk of being jailed. It is us comparing the luxury life to rotting in jail. If his origin is no difference to a hell, nothing much to worry for him. That is also very important when you vote a candidate. Punishments will not recover the damage. so have to careful not let that happen

  3. Sun says:

    These crooks are following their leaders foot steps of making quick money without thinking of danger now and after. They are suffering internally due to the bad kamma they did. Once they die they have face the consequences of stealing and heading to low levels of lives.

  4. Amila says:

    රන්ජා ඉවරයි
    කොරෝනත් ඉවරයි
    මේක අලුත් එක කපිල චන්ද‍්‍රසේන හා ඔහුගේ බිරිද..

  5. kkuruwita says:

    හොරු අල්ලන්න එනවෝ කියල අඬබෙර ගහල හොරු අල්ලන්න යන්නෙ මොන රටේද බ්‍රෝ. මේවට හිනා යන්නැද්ද මං අහන්නෙ ?

  6. Sam Fernando says:

    what the hell did the CID do ? Where is the intelligence service people. The arrest warrant was issued two days ago. were they allowed to flee ?

  7. kawinda says:

    ashwaya penala. api isthaalaya wahanawa. meka pissu ratane ooi. neethipathi niyogaya denako eka maadya magin eliyata daanawa. ahasyaanaa gilla horekuta policiya saha maadya salaswana me ida madida psnala yanna..? mehew ratakane ooi api inne..?

  8. wijebahu says:

    MARAGe Horu, dan allpiyaw. Gotage pati role wenna issela allana hdanawa. mig ewwath alluwanam thamai honda.

    • Bobby Pereira says:

      Palayan Goobahu yanna. For every damn thing Mara Mara Mara. This bastard Chandrasena is a crook. No two words about it. But look at the figures Goobahu. Chandrasena took a bribe of 2 million USD. But your GooNP boss Ranil haamu made the country lose 97 million USD by cancelling the Airbus order. Still you mother f.cker calling Mara Mara Mara. Go and f.ck yourself in the back side.

  9. Perera says:

    Mahindage hari Chamalge hari kussiya mulle hangila athi.

    • MD says:

      Rajithath Mahindage gedara hanguna kiyala kiwwe oyada.sure ekata oyage beheth tika iwarawela neda?Angoda dan baya natuwa yanna.gihin beheth tika welawata ganna patiyo.

  10. Boo says:

    හොරකම් කලානං දැන් පනුවෝ වගේ හැංගි හැංගි හිටපියවූ කොළඹ හතේ කම්බ හොරු.

  11. Love nature says:

    කකුලුවා වතුර රත් වෙන තුරු නැටුවා වගේ මේ දෙන්නා ගේ අවසාන නැටුමයි නටන්නේ. ඔය සතුට වැඩි දවසක් නැහැ.

  12. මැදමුලනෙ මුත්තා says:

    මෙි මිනිහා මහින්ද ජනාධිපති කාලෙත් ශ්‍රීලංකන් එයාර්ලයින් එකේ CEO. පසුගිය දින 52 ආණ්ඩුවෙත් මහින්ද ශ්‍රීලංකන් සභාපති හැටියට පත්කළෙත් මෙි කමිබ හොරාව.
    අනේද කියන්නෙ කොල්ලො.

  13. Gini says:

    Repair a bed in IC unit until the bail out. Just like the other crooks. 🐃🐃🐂🐂

  14. Bobby Pereira says:

    Did a Google search on Chandrasena. He too went to Royal College it seems. A part of the Royal Robber Gang. Ranil, Arjuna Mahendran, Ravi K, Kabir H, Malik S, Harsha, Ajith Dias all went there. Who else?

  15. Sun says:

    Who appointed this mad fellow as an executive in a most reputed organisation. These are the things happening under the shade of politicians. So how can such leaders direct the country towards a plan goal without interruption. These are the politicians ruining the economy as well as the image of the country.

  16. David Milli-banda says:

    wHAT WERE THE yAHAPALANAYA DOING FOR 41/2 YEARS ??
    aT LEAST dAPPULA IS CLEARING FILES VERY FAST WITHOUT FEAR OR FAVOUR…

  17. Upul says:

    Since the President has called for an inquiry into this, I think they have no way to play hide and seek. They will be caught and given the maximum punishment for sure.

  18. Rajapassa says:

    Miniha paga gattha salli walin kotasak mahindra tath deela athi.oya jooduwa sure ekatama mahindra lage gedara ganglia athi.

  19. Sun says:

    If you know the country the fellow landed their legal system take action against these type of people. The government can inform authority where he disappeared. They will take action against him.

Main News