අත්අඩංගුවට ගන්න සූදානම් වුනොත් ඉතිහාසයේ අමතක නොවන පාඩමක් කොනක ඉදල උගන්වනවා..- ඥාණසාර හිමි…
May 21, 2017 at 8:40 am | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් මල්වත-අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක අදහස් පල කලහ.