අත්අඩංගුවේ සිටින ත‍්‍රස්ත සැකකරුවෙකු නිදහස් කරන්නැයි OICට අල්ලස් දෙයි..

May 8, 2019 at 10:00 am | lanka C news
අත්අඩංගුවේ සිටින ත‍්‍රස්ත සැකකරුවෙකු නිදහස් කරන්නැයි OICට අල්ලස් දෙයි..

අත්අඩංගුවට ගෙන සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් මෙසේ අල්ලස් ලබා දීමට උත්සාහ කර ඇත.

ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි ඔහු මෙසේ අල්ලස් දීමට තැත් කර තිබේ.

43,641 Viewers

3 Comments to “අත්අඩංගුවේ සිටින ත‍්‍රස්ත සැකකරුවෙකු නිදහස් කරන්නැයි OICට අල්ලස් දෙයි..”

  1. Ranja says:

    කොහොමත් උන් නිදහස් වෙන නිසා ඔය මුදල ගත්තානම් ඒ ගාන හරි ත්‍රස්ත ක්‍රියා වලට යන් නැති වෙනවා.

  2. ajith says:

    To increase UNP vote base, Sajith has already formed few new Muslim villages in Thissamaharama, providing lands and loan facilities under National housing Development Authority

    Reply

  3. Gayantha says:

    එහෙනන් අර වෙල්ලම්පිටිය oic කාරයා අල්ලස් ගන්න ඇති. අර හත්දෙනා නිදහස් වුනේ ඒක වෙන්න ඔන.

Leave a Comment

Main News