අත්අඩංගුවේ සිටි ප්‍රබල කොටි පහක් සාක්කි නැතැයි නිදහස් කෙරේ..
April 15, 2019 at 3:50 pm | lanka C news
කොටි අවි ආයුධ ජාලයේ දෙවැනියා වූ සුබ්‍රමනියම් සිවකුමාරන් හෙවත් මැලේසියා රාජන් ඇතුළු ප්‍රබල කොටි පස්දෙනෙක් සාක්කි නොමැති නිසා රජය නිදහස් කර ඇත.
මෙලෙස මුදාහැර ඇත්තේ ති‍්‍රකුණාමල කොටි හමුදා නායකයාව සිටි වර්මන් සිවසුබ්‍රමනියම් හෙවත් පදුමන්, රාජෙන්ද්‍රන් කරුනාකරන් හෙවත් ප්‍රදීප මාස්ටර්, කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක සංකරලිංගරාසා ගුශාන්තන්, කොටි පරිගණක ඒකකයේ ප්‍රධානියාව සිටි සුබ්‍රමනියම් මනිවන්නන් හෙවත් මැලේසියා මනිවන්නන් සහ ලන්ඩන්නුවර කොටි අරමුදල් ප්‍රධානියාව සිටි කයිලන් කනගරත්නම් හෙවත් ලන්ඩන් කයිලන් නමැති හිටපු ත්‍රස්ත නායකයන්ය.
මෙම හිටපු කොටි කි‍්‍රයාකාරීන් මුදාහැරීම ගැන රජය කිසිදු තොරතුරක් ජනතාවට හෙළිකර නැත.
මොවුන් අතරින් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන්ව මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන රහසිගත මෙහෙයුමකින් මෙරටට එවනු ලැබුවේ අබිරහස් මරණයකට ගොදුරුවූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුයි.
මේ අතර කොටි බුද්ධි සේවාවට සම්බන්ධ කපිතාන්් ඉන්දික සංජීවද මුදාහැර තිබේ.
– divaina
ජනාධිපතිවරණයට දෙමල චන්දෙ ගන්න රටම පාවා දෙනවා .
අවුරුදු පහක සිරිසේනගේ විශිෂ්ට සේවාව
රට සවාරි යාම
විශේෂ ප්‍රකාශ නිකුත් කිරීම
අලුත් ආණ්ඩු පිහිටුවීම
කැබිනට් සංශෝධන
ආමාත්‍යාංශ වල ආයතන පවරා ගැනීම
Oka mokadda karuna amman. K. P wage ayath nidahas kale