‘අත්තටු ඇති හිත්..’ වැලිකඩ දැම්මත් විමල් නොනවතී.. මතක හිටින ගීත රචනා කරයි..
January 15, 2017 at 9:20 am | lanka C news
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාලර්මේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා එහි සිටි කාලය තුල රචනා කර ඇතැයි සදහන් ගීත රචනාවක් සමාජ ජාල වෙබ් අඩවිවල දැක්වෙයි.
වීරවංශ මහතා ගීත කිහිපයක්ම රචනා කර ඇති අතර ඉතා දක්ෂ ලෙස ගීත ගායන හැකියාවද ඇත.