අත්තනගල්ලේ 33කට කොරෝනා..

October 9, 2020 at 3:50 pm | lanka C news
අත්තනගල්ලේ 33කට කොරෝනා..

අත්තනගල්ල කොට්ඨාසයේ 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වී ඇති බව තහවුරු වී ඇතැයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ ඇඳුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් වෙති.

මෙම පිරිසෙන් වැඩි වැඩිම පිරිසක් එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි අයයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනාම මේ වන විට නිරෝධායන ලක්කර ඇතැයි ද කාර්යාලය කියා සිටී.

67,240 views

4 Comments to “අත්තනගල්ලේ 33කට කොරෝනා..”

  1. ලංකාදීප says:

    හපොයි …. විස්කි මැඩම්ට හැදිලා ….

  2. Kalana says:

    මුළු රටටම ඇඳිරි නීතිය දාල ගොඩ එන්න තව පරක්කු නොකර. චන්දයක් නැහැනේ, මන් බැලුව අයි නොකරන්නේත් කියල.

  3. Suga says:

    අනේ විස්කි මැඩම්ටත් හැදිලද?

Main News