අත්තනගල්ල කමිටුවේදී චන්ද‍්‍රිකා යකා නටයි.. බැණ වැදී මාධ්‍යවේදීන් පන්නා දමයි..[Video]

August 13, 2018 at 10:17 pm | lanka C news
අත්තනගල්ල කමිටුවේදී චන්ද‍්‍රිකා යකා නටයි.. බැණ වැදී මාධ්‍යවේදීන් පන්නා දමයි..[Video]

අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සම සභාපතිත්වයෙන් යුක්තව රැස්වූ අවස්ථාවේ එය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට සංවර්ධන කමිටු රැස්වීම ආවරණය නොකර පිටවන්නැයි හිටපු ජනාධිපතිනිය පැවසීමත් සමඟ මෙම තත්ත්වය ඇතිවිය.

එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ තමනට ප්‍රාදේශීය ලේකම් වරයා විසින් කරන ලද ආරාධනාවක් අනුව පැමිණි බවත් ඔහු විසින්ම ආපසු යන්නට කියන්නේ නම් පිටව යන්න සූදානම් බවත්ය.

මෙහිදී අසරණ තත්ත්වයට පත් ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථානයෙන් ඉවත්ව යන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ සමගම අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේ මෙම ස්ථානයට අනවසරයෙන් පැමිණි පුද්ගලයන් ද බොහෝ සිටින බවත් ඔවුන් ඉවත් කල යුතු බවත්ය.

එම පිරිස ඉවත් කිරීමත් සමග සභාව උණුසුම් තත්ත්වයකට පත්විය.

හිටපු ජනාධිපතිනිය මෙම අවස්ථාවේ ඉතාමත් කෝපසහගත හැසිරෙන ආකාරයක් පෙනෙන්නට තිබින.

බණ්ඩාරනායකවරුන්ගේ බලකොටුව වන අත්තනගල්ල ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධුරයද හොබවන හිටපු ජනාධිපතිවරිය විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයේ ගෙන් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුනද පොහොට්ටුව ජයගත් අතර ශ‍්‍රීලනිපය තුන්වැනි තැනට පත්විය.

204 views

20 Comments to “අත්තනගල්ල කමිටුවේදී චන්ද‍්‍රිකා යකා නටයි.. බැණ වැදී මාධ්‍යවේදීන් පන්නා දමයි..[Video]”

  1. Dubba says:

    මාධ්‍ය නිදහස

  2. SAPU says:

    ඇය ආයෙත් විස්කි බිලද ? පිරපාකරන් යක්ෂයා ආවේශ වෙලාද ? දෙකම වෙන්න පුළුවන් වගෙයි ..හික් ..හික්..හික්…

  3. silva says:

    hi ochcharama pallayahata watenna epa hitapu janadipathiniyak neda me

  4. Lolla says:

    Jocker Anduwe….. Pissu double wada…..
    Mun apiwath pissu karanawa

    • Mahasona says:

      නැතිමුත් මහා මොලයක් මැගෙ හිස් කබලේ
      මෙතුවක් කල් දැම්ම සෙල්ලම් මදිද මලේ
      යමපාලනේ නොදෙනා මුත් මැයට බලේ
      අත්තනගල්ලේ දී පෙන්වයි ඇගේ තෙලේ!!

  5. sunimal says:

    ඩෙන්ග ඩෙගා ඩෙගෝ
    බෙර ගසලා සභාව කැදෙව්වා
    සභාවේ තත්වය උණුසුම්
    යකාට මී මැස්සේක් ඇන්නවා වගේ
    මාධ්‍යවේදීන් දැක බය වුන තරමට
    විස්කි මැඩම් ආන් පරල වෙලා
    ජනතාවම කොන්ට්රෝල් කරන්න
    මාධ්‍යවේදීන් පන්නනවා බලෝ

  6. ඔන්න 6200000 ගොන්නු චංඳය දීලා පත්කොර ගත් මීහරක් නඩය තොපිට සතුටුයිද දැන් මේ පාරත් මේ මීහරක් නඩේම පත්කොරගනිල්ලා වෙනස මාරයි????

  7. හිච්චිමහත්තෙයා says:

    අම්මප ඕයි!

    ලෙංචි කෝලම කැලේ!

  8. ඔක්කොම ගියානම් නියම උත්තරේ. අනේ සිරිමක්කා හිටියානම්.... says:

    ඔක්කොම ගියානම් නියම උත්තරේ. අනේ සිරිමක්කා හිටියානම්….යකෝ සහවක් පවත්වන්නේ සබාපති.. මේක පාර්ලිමේන්තුව නෙවෙයි යෝදියේ… එකෙත් නියෝග දෙන්නේ කතා නායක..සභා නායක….ස්න්හිදිය ජෝකර් ල නෙවේ…

  9. LION voice says:

    mrs CBK Prbakaran B++++ now mrs HITLER too……..SINHALESE wake up NOW…….

  10. Saman says:

    ලංකාවේ තමයි මේ මාද්‍ය වේදීන් හිතාගෙන ඉන්නේ උන් මද්යවෙදින් කියලා හැම රෙද්දටම කැමරා අටවාගෙන වාර්තාකරන්න පුළුවන් කියලා. ලංකාවේ මද්යවෙදින්ට කිසිම සදාචාරයක් නැහැ.

    • Dp says:

      Saman..
      මාධ්‍යවේදීන් නැත්නම් මේ නිව්ස් එකත් නෑ නේද
      .මාධ්‍යවේදීන් ගේ යුතුකම රටේ සිදුවන දේ ජනතාවට දැනුවත් කිරීම.මේ ගෑනි වගේ රටට වින කරන උන් හදන්නේ ජනතාවගෙන් ඒවා වහලා කරන්න .

    • SAPU says:

      Saman—උබ බුරුවෙක් උනාට එබව ප්‍රදර්ශනය කරන්න එපා

    • analyst says:

      Saman is a dollar kaakka