අත්තිඩියේ බැංකු කොල්ලයක්.. වෙඩි තබා ආරක්‍ෂක නිලධාරියා මරයි.. තවත් අයෙකුට බරපතලයි..

August 10, 2017 at 5:30 pm | lanka C news
අත්තිඩියේ බැංකු කොල්ලයක්.. වෙඩි තබා ආරක්‍ෂක නිලධාරියා මරයි.. තවත් අයෙකුට බරපතලයි..

දෙහිවල අත්තිඩියේ පිහිටි පුද්ගලික බැංකුවක් කොල්ලකෑමට ආ පිරිසක් විසින් සිදු කර ඇති වෙඩිතැබීමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂ නිලධාරීයෙකු මිය ගොස් තිබේ.

වෙඩි තැබීම නිසා තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.

28 views
Main News