අත්තිඩියේ බැංකු කොල්ලයක්.. වෙඩි තබා ආරක්ෂක නිලධාරියා මරයි.. තවත් අයෙකුට බරපතලයි..
August 10, 2017 at 5:30 pm | lanka C news
දෙහිවල අත්තිඩියේ පිහිටි පුද්ගලික බැංකුවක් කොල්ලකෑමට ආ පිරිසක් විසින් සිදු කර ඇති වෙඩිතැබීමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂ නිලධාරීයෙකු මිය ගොස් තිබේ.
වෙඩි තැබීම නිසා තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
ආවා කොටින්ගේ කල්ලියේ අයද ? LTTE ත්රස්තවාදීන් මුල දීම කලේ බැංකු මංකොල්ලය
නෑ නෑ රවියගෙ පාතාල කල්ලිය ගෝලයො තමයි මූන්. රවියටත් කොටස යනව මූන්ගෙන්
දැන් පොලිස් දෙපාර්තමේන්තුව මෙතරම් දුර්වලද ? ලැජ්ජයි පොලිස්පති තුමෙනි
එතකොට රටේ මහා බැංකුව මහා දවාලේ කොල්ලකාපු අය මරන්නේ නැතිද? බදන් කාලා ඉල්ලා අස්වෙනවද?පස්සේ බැඳුම් කර කැබිනට් ඇමති ලෙස ජනාදිපති කතා නායකලා ඉස්සරහ දිරුම්දෙනවද? අපි යන්නේ කොහේ? මල්ලේ පොල්.වල්ලේ පුස්.
braapathiya fonsiyaa m-leek karupayya saha thwath aya ekathuwelaa
samasetha janathaawage badu mudal mahabenkuwa harahaa mahadawal
kollakewa,
den unp jvp ltte merayo yodawala pudgalika benkutika mankolla kanawa
y…a..h a..paaaaaaaa…la….n…eeeeee hondaaaaaaay…… ne..d,,,aaaaa.
අත්තිඩියේ බැංකු හොරුන්ට අහුවුනාට පසුව දියයුතු දඬුවම්:
1.මුදල් හොරකමට——මීට පසුව ඒ බැංකුවට කිසිම ගනුදෙනුවකට එන්න දෙන්න එපා. වෙන ඕන බැංකුවකට යන්න කියන්න..
2.මිනීමැරුමට———–මළගෙදරට එන්න දෙන්නත් එපා, පසුව හෝ තේ එකක් බීල යන්නවත් ඒ ගෙදරට වැද්දගන්න එපා
3. වෙඩිතබා තුවාල කිරීමට —– වෙනහොරු නම් මැරෙන්නම වෙඩි තියන බවත්, මේ හොරු බරපතල තුවාල පමණක් කර බවත් සලකා ඒ ගැන ප්‍රශන්සා ලිපියක් නිකුත් කරන්න, TV එකෙන් රටටත් දැනුම් දෙන්න..
(UNP බැඳුම්කර මංකොල්ලය සමග සැසදීමකි)
වෙඩි තියගන්නතුව බැංකුවට සුද්දෙ දෙන්න … රවී මාමා ගෙන් හරි රනිල් අන්කල් ගෙන් හරි ටුසන් ගත්තනම් හොදනැද්ද ~~