‘අත්පුඩි ගහන්න එපා බං.. විනාශ කලා කියලයි කිවුවෙ..’ සජිත්ගේ රැලියක බලෙන් අත්පඩි ගස්සාගෙන සූජීව අමාරුවේ.. [Video]

November 6, 2019 at 10:32 pm | lanka C news
‘අත්පුඩි ගහන්න එපා බං.. විනාශ කලා කියලයි කිවුවෙ..’ සජිත්ගේ රැලියක බලෙන් අත්පඩි ගස්සාගෙන සූජීව අමාරුවේ.. [Video]

කොටි නායක ප්‍රභාකරන් විසින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට තීන්දු කර තිබූ බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ආර්. ප්‍රේමදාස මහත්තයා අද තම කණ්ඩායම දෙස බලා සිටින්නේ නම් සතුටු වනු ඇති බවද කී ඔහු අත්පුඩියක් ගසන්නැයි ජනතාවට ආරාධනා කළේය.

එල්ටීටීය විසින් එක්සත් ජාතික පක්ෂය සහමුලින්ම විනාශ කළේ යැයි ඇමැතිවරයා කියද්දී ජනතාවක් අප්පුඩි ගහන්න වූයේය.

‘අත්පුඩි ගහන්න එපා. විනාශ කළා කියලයි කීවේ’ යයි ඇමතිවරයා යලිත් එහිදී සඳහන් කර අත්පුඩි නැවැත්වීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජනරැුළියකදී මෙම සිදුවීම විය.

67,856 Viewers

12 Comments to “‘අත්පුඩි ගහන්න එපා බං.. විනාශ කලා කියලයි කිවුවෙ..’ සජිත්ගේ රැලියක බලෙන් අත්පඩි ගස්සාගෙන සූජීව අමාරුවේ.. [Video]”

  1. Gafoir says:

    Sajith ready to play with his fathers killers- TNA-LTTE.

    that kind of a value set can sell mother and motherland too.

    • වෙරිසොරි says:

      කියන දේ ගැන උන්ට වගේ වගක් නෑ. ලොක්කා මොකක් කිව්වත් උන්ට හොඳා. අප්පුඩි ගහනවා😀😂
      මහ ගොං රැලක්.

    • Ane Mage Kata says:

      Harima barapathalai! Kavuruhari kivvada Sjitta thiyenne R. Premadasa ‘jaana’ nevi kiyala. Vahaama pareeksanayak karanna ona. Rate janathaavage dukata sapata inna ekama naayaka uthuman gaena avalan kathaa kiyana ekaa para sakvala gahanna ona. Man bhaya naeha. Man asavalaa.

  2. Danapala says:

    වහල්ලු කියන්නේ මුන්ට තමයි

  3. කොටිය මලත් ටීඑන්ඒ පුල්ලිය🐯 says:

    එල්ටීටීය එජාපය සහමුලින්ම විනාශ කරාද
    හරීන් මංගල රාජිත කොටි පුල්ලිය ගත්තාද
    කොටිය මලත් ටීඑන්ඒ පුල්ලිය වෙනස් වුනාද
    පිල්ලිය හංසයා වටේ කැරකෙනවා නොවේද

  4. Anil says:

    Budu ammo baya age gawilawath nathi lu, api dakka ne e dande giya haty gahi gahi..mewage boru karayek kohewath nathuwa athi

  5. ධනුෂ්ක ලිවේරා says:

    බලපල්ලකො තවත් ලජ්ජා නැතුව අපේම කාලකන්නි අත්පුඩි ගහන හැටි අර තම්බිය ගහන පච වලට ..හකීම් කියන්නේ එල් ටි ටි ප්‍රබාකරන් එක්කත් ගිවිසුම් ගහපු අපේ රටේ හැම පත්වෙන ආණ්ඩුවේම හොඳම ඇමති කම් කරපු පට්ට කපටි අපතයෙක් ..මේ පාරත් ඉව අල්ලන්නේ .උන්ගේ එවුන් හොඳම මර්මස්ථාන වලට දාගන්න සහ ඌ රජ වෙන්න කාලකන්නිය …!!අපේ එවුන් අත්පුඩි ගහනවා බලන්න ලැජ්ජයි ….

  6. nilu says:

    I know after Sajith win he will teach a lesson to TNA. Wait and see who is our president.

  7. SLCommunity says:

    Munta kiyanne bath kana harak kiyalai

Main News