අත්බෝම්බ 21ක් සොයා ගනියි… තුන්දෙනෙක් අත්අඩංගුවේ..

April 25, 2019 at 3:50 pm | lanka C news
අත්බෝම්බ 21ක් සොයා ගනියි…  තුන්දෙනෙක් අත්අඩංගුවේ..

පොලිසිය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී අත්බෝම්බ විසි එකක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබූ කඩු හයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෝදර ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

241 views

8 Comments to “අත්බෝම්බ 21ක් සොයා ගනියි… තුන්දෙනෙක් අත්අඩංගුවේ..”

  1. අප්පු says:

    අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට fbi එනවා නම් නඩු විභාග කිරීමට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑ..

  2. SL says:

    කෝ මේ අලුත් පරපුර …………….බෝම්බ වලට බයේ ගෙවල් වල බංකර වලට ගිහින් ද ,නැතිනම් ලැබුණ අවස්ථාවේ ගෙදරට වෙලා ලැබුණු ඩොලර් ටික ගනිනවා ද ?

  3. මාතර සුනිල් says:

    ඔය ගමන්ම පාතාල සුද්දෙ කුත් දාන්න. පොලිස්පටියගෙ පිටිපස්සේ පචයයි රන්න පොනිලයි ඉන්නවා. ඉල්ලා අස් වෙන්නේ නැත්නම් හදිසි නීතිය යටතේ වැඩි බලතල හමුදාවට ලබාදෙන්න.

  4. point blank says:

    ko ban ubalage Gota ?
    naduwata USA gihillada saddayak naththe.

  5. sarath says:

    තුනුරුවන් ගේ පිහිටයි මුස්ලිම් පල්ලි ටික ආරක්සහ කොරල දෙන්න ,නැතිනම් ,දර්ගා වගේ උන්ම ගහගෙන සින්හල අපේ පිට දැයි ,එතරම් කුහක ,කපටි උන්

  6. Gotaimbara says:

    I am very happy with the Sri Lankan security forces. Well done. It is the Ranil puppet led by the CIA who is responsible for all what is happening in our beloved country. Charge Ranil, Ruwan, the three Muslim Ministers who provided security to the terrorists as War Criminals in the Hague.

  7. Crazy says:

    Kadu thiyan inne pan kapanna wanna athi. As Arapalla elagata wenna yanne mokakda Kohala.

  8. chandana says:

    STF and SL Army doing a great job to irradicate fear among general buplic at the moment searching everywhere …. North politicians wanted to remove army forces from North all the time. At least now will they be able to understand the usefulness of their service… Salute to all our security forces …

Main News