MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි.. (Video)

October 29, 2020 at 12:02 am | lanka C news
MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි.. (Video)

එම් සී සී ගිවිසුම ගැන අවසන් තීරණ ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු බව මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන තීරණය කුමක් වුවද දෙරට අතර සබඳතාවය නොවෙනස්ව එලෙසම පවතින බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මෙරට නිල සංචාරයේදී රැදී සිටි කෙටි කාලය ඇතුළත දෙරණ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.

එම්සීසී යෝජනාව ශ්‍රී ලංකාවට ඇමරිකාව විසින් පිරිනමා ඇති බොහෝ දේ අතුරින් එකක් පමණක් බවද සඳහන් කරන ඔහු එය නොගැලපෙන්නේ යයි ශ්‍රී ලංකාව සිතන්නේ නම් එය පිළිනොගෙන සිටීමට තීරණය කරනු ඇතැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සමගම ඇමරිකානු සබඳතාවයේ ශක්තිය ගැඹුර සංකීර්ණත්වය එක් ගණුදෙනුවකට එක් අවස්ථාවකට වඩා එහා ගිය එකක් ඇයි ද ඔහු කියා සිටියේය.

106,944 views

22 Comments to “MCC අත්සන් කරනවාද.. යන්න කලින් පොම්පියෝ කියා යයි.. (Video)”

  1. Shehan-M says:

    පොංපියොගෙ දෙරන මාධ්‍ය හමුවෙදි පොංපියා චිනය ගැන කියපු කතාව 100% ඇත්ත. එනම් චිනු ලංකාව වැනි දුප්පත් රටවලට ගෙවා ගන්න බැරි ණය ගිනි පොළියට දිලා එ හරහා චිනෙට අවශ්‍ය වෙන විදිහට ඵ් ඵ් රටවල (ලංකාව) තින්ඩු තිරන ගැනිමට බලපැම් කරන බව පැවසිය, අපෙ දෙශප්‍රෙමි බායියොටයි උන්ගෙ වහාලුට ඔක තෙරෙන් නැති එක තමා ප්‍රශ්නෙ.

  2. Saman says:

    වත්ත වටේ යන ගෑණු ආශ්‍රය හොද නෑ කියන්නේ ඔන්න ඕකට ප්‍රශ්න ඇතිවෙනව
    උදාහරණයක් ශ්‍රී ලංකාව (ගණිකාවකට දෙවෙනි නෑ )

    • kamal says:

      ඉතින් ඇයි බන් මෙහෙ ඉන්නේ, පලයන්කෝ ඔය කියන හොද රටකට, තමන්ගේ අම්මට වගේ ඉපදුන රටට ආදරය කරන්ඩ පුරුදුවෙයන්, නැත්තම් උබ පරයෙක්

  3. nimalsiri says:

    pompiyowa inerview korana jaathivaadee moonak ethi mirisgal moona chathurayage side baduwaneda meki?den meki thadi pompiyoth ekka hukaavi kiyala mirisgal moona bayelu inne. chathurayata ingreesi eka vachanay
    akwath danne netha. danna ekamade kabara kataa kalu mahindaanandayath ekka jaathivaadaya kathaa kireem
    ai.

  4. On The Spot says:

    පොම්පියෝ මහත්මයා,එම්.සී.සී. ඔතරම් සුභ දායක නම් ඇයි එය අපට බලෙන් ලබා දෙන්නට ඔබ වෙහෙසෙන්නේ.ඔබ අපේ නිවසට පැමිණියත් දිවා ආහාරය නොගෙනම යන්නේ නොසතුටින්ද?

  5. අල්ලා says:

    ඔවුවොව් කලින් අවස්ථා වල ප්‍රබාව බේරගන්න එහෙම කරපු උදවු අමතක වෙන්නෑ…

  6. Hudson says:

    Us citizens who are runing the country cant refuse this

  7. Lol says:

    In other words, ගැලවීමක් නැත

  8. saman says:

    මුන් අපිට ආදරෙයි. පවු බන් අපි

  9. Alapaluwa says:

    අනේ මේ ඇමරිකාව කොච්චර හොඳද. මේ විමලයා ඒ කාලෙ බොරුවටනෙ ගිරිය පුප්පගෙන කෑ ගැහුවෙ

    • kamal says:

      රංජිත්ට විජිත පිම්පියා අමතක වෙලා , ඔහෙත් ගියා embassyya නේද ලගට

  10. Dp says:

    The whole world knows the importance of Sri Lanka’s strategic location and it’s natural resources. But our dumb and greedy politicians don’t.

Main News