MCC අත්සන් කරන්නේ නෑ..- ශ‍්‍රී ලංකා රජය කියයි..

June 29, 2020 at 12:40 pm | lanka C news
MCC අත්සන් කරන්නේ නෑ..- ශ‍්‍රී ලංකා රජය කියයි..

යෝජනා වී ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වත්මන් රජය විසින් කිසිසේත්ම අත්සන් කරන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙම ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට හා රටේ නීති රීතිවලට ද පටහැනි බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තාවේ පවා සඳහන් ව ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථාවට හෝ නීති රීති පද්ධතියට පටහැනි කිසිම ගිවිසුමකට කිසිම පාර්ශවයක් සමඟ අත්සන් කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බව දැන් පැවසූ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඒ සම්බන්ධයෙන් රටට පැහැදිලි පොරොන්දුවක් දී ඇතැයිද කියා සිටියේය.

38,301 Viewers

43 Comments to “MCC අත්සන් කරන්නේ නෑ..- ශ‍්‍රී ලංකා රජය කියයි..”

  1. Narada says:

    මේවැනි මහත්වරුන් විශ්වාස කිරීම සම්බන්ධයෙන් අපට බරපතල ප්‍රශ්නයක් තිබේ. ජනාධිපතිතුමාගේ නිල ප්‍රකාශය අවශ්‍යයි

    • Wind Of Change says:

      හැම විවේනයකටම 3% කණ්ඩායමයි,යූඇන්පී එකයි,බයියන්වයි පටලවලා චෝදනා කිරීම දැන් එක්තරා කලාවක්, ගැලවිජ්ජජාවක්,උපක්‍රමයක් ව‌ෙලා. මේ කාග‌ෙවත් වහල‌ෙක්,දාසය‌ෙක් නොවන නිදහස් මතධාරී මිනිසුන් පිරසක් මේ රටේ ඉන්නවා.ඒ අයට මේ 225යි උන්ගේ නායකයන්වයි ප‌ෙන‌ෙන්නේ අසූචි වලක කක්කා කන්න පොරකන සූකරයෝ රැලක් විදියටයි.මේ දේශපාලන සූකරයෝ කටේ තවරාගත් අසූචි පිහලා සුද්ධවන්තයන් කර ප‌ෙන්වන්නට මේ “නිදහස් මතධාරී” නිවහල් මිනිසුව යොදා ගන්නට බෑ.

      • Narada says:

        “නිදහස් මතධාරී” මහතා,

        බුද්ධිමත් පුද්ගලයා සෑම දෘෂ්ටියකටම ගරු කරනු ඇත, හිස නැති කුකුළා ලෙස හැසිරෙන්නේ නැත. ඔබට ඔබේ මතය තිබිය හැකි නමුත් වෙනත් අයටද ගරු කිරීමට ඉගෙන ගන්න.අනෙක් පුද්ගලයා කුමන කණ්ඩායම නියෝජනය කරනවාදැයි ඔබ හරියටම දන්නේ කෙසේද? ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේදී ගෞරවනීය වන්න, අපගේ නූතන සමාජයේ අඩුපාඩුව එයයි, එයින් පෙන්නුම් කරන්නේ අපගේ සමාජය කෙතරම් නින්දිතද යන්නයි.

        • real lanka says:

          ලංකාවේ මාරුවෙන් මාරුවට මේ දේශපාලකයෝ, පාලකයෝ කලේ බිලියන ට්‍රිලියන ගණනින් හොරකම් කරලා පිට රටවල් වල තැන්පත් කිරීමයි..නිවාස මිලදී ගත්ත එකයි ….මේවගේ කිසිම ප්‍රතිලාභයක් රටට එන්නේ නැහැ …ලංකාවේ මුන් ටික දෙනෙක් ඉඩම්, වතුපිටි සියලු සම්පත් ටික බෙදාගෙන භුක්ති විදිනවා සාමාන්‍ය මිනිස්සු හුල්ලනවා ….මුන් විදේශිකයන්ටත් අන්ත කළු සුද්දෝ ටිකක් කිව්වොත් වඩා නිවැරදියි…. MCC හරහා මෙච්චර විනාශයක් වෙන්නේ නැති වෙයි, ඒ වගේම කළු සුද්දන්ට හොරකම් කරන්න තියෙන අවස්ථා අඩු වෙයි, විදෙශිකයෝ සංචාරකයෝ වැඩිපුර ලංකාවට ඇවිල්ල රට දියුණු වෙයි, MCC තියෙන රටවල් වගේ …ස්වාදෙශිකයින්ට රැකියා අවස්ථා වැඩි වෙයි……ඉඩම් උන් අල්ල ගත්තත් …කළු සුද්දෝ අල්ල ගත්තත්දෙකම එකයි…..තවත් සියවස් ගණනාවක් ගියත් වෙන්නේ මේ ටිකමයි,,,, ප්‍රමදවෙලා ඒ ධනවාදී කියන සංවර්ධනය එනවට වඩා ඉක්මනින් ප්‍රතිපල ලැබෙන එක හොද නැද්ද? සිංගප්පුරුව, ජපානය, කොරියාව, ඩුබායි, වගේ ගොඩක් රටවල් දියුණු උනේ බහුජාතික සමාගම් හා ඒ රටවල් විවුර්ත ආර්ථික ප්‍රතිපත්ති 100% ක් ම ක්‍රියාත්මක කල නිසා නෙවෙයිද? විශේෂයෙන් ඔවුන්ගේම හමුදාවක් පවත්වාගන්නට පවා අමෙරිකාවෙන් ඉඩ නොදෙන, ඉඩ නොමැති ජපානය මෙපමණ දියුණු වුනේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඉදන් ඇමෙරිකාවේ කොලනියක් වීම නිසා නෙවෙයිද? දකුණු කොරියාව වැනි රටවල් වලටද මෙය පොදු දෙයක් …..හැගීම් වලට වහල් නොවී බුද්ධියට ඉඩදී, මෙම රටවල් වල අභ්‍යන්තරය අධ්‍යනය කලොත් MCC හොදයි කියලා හැමෝටම හිතේවි ……………….විවේචන සඳහා විවුර්තයි

          • JOY says:

            real lanka-
            Don’t write bullshit ..MCC is more dangerous …
            Why we put our country in danger ? For what ?.It’s a very big mistake
            Sri lanka should not sign MCC
            Look what happend to NEPAL
            The MCC deal would prove far more dangerous to Nepal than the Corona virus, which would end the lives of the people and the nation and turn the country into a battleground.The consolidation of the common Nepalese has become vital as the country is being cared for by the people throughout the country to protect their homeland, independence and independence. How much evil has we handed over the power of this country to the despicable and corrupt nationalists, and how big a mistake we have made? As a result, tomorrow may come the end of this country’s existence. We will not stay home again.Therefore, it is still time for the common Nepalese to abandon the villas and flags of the party factions etc., carrying the national flag of Nepal and joining hands with their hands to protect the freedom and liberty of an integral and undivided country. It has become indispensable for the motherland to embark on a nation-saving campaign by uniting in abundance and uniting in abundance. Let the general public be aware that the country is heading towards the pit of extremism.
            Gahan Vatika
            https://www.youtube.com/watch?v=UPfE6e4YHTI

          • True news says:

            Mcc giya kotanawath diyunu wela ne, ane mehema batahira gathi drohin,suddo giya than iwarai, koriyawe buddagama ada ko, japane ta rata gana thirna ganna aithiyak thiyenawa da, suddo diyunu wela thiyenne anith rata walin hora kam karala dannawada.

      • Darshana abayakoon says:

        අනේ ඉතිම් අපිට මතක් වෙනවා ජානාදිපති වරෙනට කලින් මයික් පලපු හැටි, පත්වෙච්ච ගමන් ඔක ඉරලා විසික් කරනවා කියලා. ඒත් ඉතිම් මේ සිරිසේනට කොන්දපන නෑ නේ කෙලින් තීරණයක් ගන්න. අර ජාතිය අමතල සැමන් අඩු කරා වගේ ජාතිය අමතලා කියන්නකො ස, ඔය ගිවිසුම ඉරලා විසිකරනව ඔෆිස් එකත් අකුලන් මේ රටින් පිට වෙන්න කියලා. තිබ්බ දෙශප්‍රෙමෙ හැටියට අපි හිතුවේ පත්වෙච්ච ගමන් එහෙම කරයි කියලා.

        • කොට මොඩල් says:

          වෙන රටක් එක්ක රජයක් ගනුදෙනු කරන ක්‍රමවේදයක් තියනවා.කැලේ නීතිය සහ ඉන්න ලිඳේ පලල ගැඹුර විතරක් දන්න 3% එකෙක්ට ඔිවා ගැන තේරුමක් නෑ.

        • SALMAL says:

          MCCඇමෙරිකානු මර උගුල අත්සන් නොකරනු …මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කුණු කූඩෙ විසිකල යුතුයි MCCඇමෙරිකානු මර උගුල අත්සන් නොකරනු ..ඒ හරහා ඇමෙරිකාවට ශ්‍රී ලංකාවේ ඉඩම් “කුණු කොල්ලයට” විකිණෙන බව දැනගතයුතුයි
          අපේ මව් බිමේ උරුමය MCC ලබා නොදෙනු… මේලේනියම් චැලෙන්ජ් ගිවිසුම කුණු කූඩෙ විසිකල යුතුයි
          කරුණාකර MCCඇමෙරිකානු මර උගුල අත්සන් නොකරන ලෙස ,වත්මන් රජයෙන් ,ගරු ගෝඨාභය මහතාගෙන් අපි ඉල්ලමු

    • හැකහැක says:

      ම‌ෙහ‌ෙම කියලා බෑ…. අප්පච්චි පපුවට ගහග‌ෙන “අපේ හාමුදුරැවනේ මමවත් මගේ මල්ලිවත් MCC අත්සන් කරන්නේ නෑ” කියලා නිල ප්‍රකාශයක් කරන්න ඕනේ.

      • Saradiel says:

        ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද MCC සම්බන්ධයෙන් රටට පැහැදිලි පොරොන්දුවක් ලබා දිය යුතුයි .MCC අපේ රටට කිසිසේත් අවශ්‍ය නැත.
        MCC අත්සන් කරන්නේ නෑ.නිල ප්‍රකාශයක් කරන්න
        MCC අපේ රට ට විශාල තර්ජනයක් අනතුරක් බව පැහැදිලිව කිවයුතුයි ..යහපාලන නරුමෝ ගහපු /ගහන්න හදපු ගිවිසුම් සියල්ලම අහෝසි කිරීම වත්මන් රෙජීමයේ වගකීමයි …..රට ජාතිය ආරක්ෂා කිරීම අපේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් රජයේ ප්‍රධාන වගකීම .මේ රටේ බහුතරයක් ජනතාව ඔබතුමා කෙරෙහි තැබූ විශ්වාසය රකින මෙන් ඉල්ලමි ..

      • True news says:

        Janadipathi thumba jatiya amathaka mcc athsan karanne kiwwath toiyo pili ganne ne

    • සිරා says:

      පන්දුලග‌ෙන් තවත් පන්දුවක් !!!
      ඔහු පවසන්නේ “වත්මන් රජය විසින් mcc කිසිසේත්ම අත්සන් කරන්නේ නැතැයි” කියාය.නමුත් අගෝස්තු මාසයේ නව රජයක් පත් ව‌ෙනවා.එහි ජනාධිපති ගෝටාබය..අගමැති කවුරැදැයි නොදනී.එම නිසා MCC අත්සන් නොකරන බවට පලමුව ගෝටබයත් ද‌ෙවනුව මහින්දත් සජිතුත් සහතික විය යුතුයි.

    • Sirimal says:

      Owu
      Chande dinanakan naha

      Eetapasse Athan karanawa kiyawi

    • Gxh says:

      Me kathawa hari.. viswasa karanna be… eth wena wikalpayakuth ne… aho api…

  2. B4 UNP now Gota says:

    අය්යෝ බන්දුල නැතුව වෙන dial එකක් දාලා කිව්වා නම් තමා හොද. ඕකා හොදටම නා ගෙන ඉන්නේ.

    • sajitha says:

      oba samaga maath ekangai. bandula Gu oya job ekata gaelepenne nae. Romesh P nam digatama hitapiwawe.

    • kawinda says:

      yahapaalana Pinsirila MCC givisuma gena kiyanakota kata erapu nethi booruwo den kiyawanawa. mun serama Ranil & JVP heththa. Junaadhipathi thuma saha agamethi thuma pehediliwa kiyala thiyenawa ratata ahithakara kisima deshiya ho videshiya givisumakata athsan karanne nethi bawa. MCC givisuma apita ahithakara nisa ewa rata wesiyaata denagannata ida salaswanna kiyala Janadhipathi thuma kiuwa. hari de hari widihata dekapalla. mun Rs.1500/- ta liyana eunda kohedo.

      • ක්‍රිමිනල් says:

        MCC යට 2005 මහින්ද රාජපක්ශ මහත්තයා අයදුම්පත් යොමු කරපු බව නොදත් බෛයෙක් , මොන පාණ්ඩුව ගෙන්න හැදුවත් MCC ගිවිසුමට විරුද්ධ වෙයං එච්චරයි .අරයා ,මෙයා අදාල නෑ.

        • AK47 says:

          ඕවට රැවටෙන හරකා වික්කා.
          මෙතන වැඩේ වෙලා තියෙන්නේ යහපාලන හොරු අමෙරිකාවෙන් පගාව අරන් ඇමෙරිකාවට හොදටම වාසි වෙන විදිහට ගිවිසුම් ගහපු එකයි. එක හරියට තාත්තා ඉඩමක් විකුණන්න දැම්මා. ඉඩම විකුණන්න කලින් තාත්තා මලා. තාත්තා මලාට පසු පුතා කුණු කොල්ලෙට ඉඩම විකුණන්න අත්සන් කළා.

          • OLU says:

            MCC ගිවිසුම කුණු කූඩෙ විසිකල යුතුයි MCC ගිවිසුම කවුරු කලත් ජනතාවට අවශ්‍ය MCC අහෝසි කිරීමයි වත්මන් රජය එය අත්සන් නොකලයුතුයි

    • හතර හිනා says:

      බන්දුලයගේ ඇග පුරාම මූණ…. මූණ පුරාම කට.
      ප්‍රකාශ නිකුත් කරද්දි පැහැදිලි නෑ කොතනින්ද පිට වුනේ කියලා..ඒ නිසා පිලිගන්න බෑ කොහොමවත්.

      • sunimal says:

        අපහාස නොකර හිටු ..වත්මන් රජය අපේ රට අනතුරේ හෙලන්නේ නැහැ ..ජනතාව තැබූ විශ්වාසය ගෝඨාභය මහතා කඩන්නේ නැහැ

  3. rasi says:

    //MCC අත්සන් කරන්නේ නෑ..- ශ‍්‍රී ලංකා රජය කියයි..//
    මේක කියන්නේ “ටොං පචයා” මිසක් ශ්‍රී ලංකා රජය නොවෙයි නේද ??

    • Boo says:

      ඔබ නොදන්නවා වෙන්න පුලුවන්, ඒත් බන්දුල රජයේ මාධ්‍ය ප්රකාශකයි.

      • හැකහැක says:

        ම‌ෙහ‌ෙම කියලා බෑ…. අප්පච්චි දේයි දේයි ගාලා පපුවට ගහග‌ෙන “අපේ හාමුදුරැවනේ මමවත් මගේ මල්ලිවත් MCC අත්සන් කරන්නේ නෑ” කියලා නිල ප්‍රකාශයක් කරන්න ඕනේ.

      • ක්‍රිමිනල් says:

        එ කියන්නේ මෙතුවක් කාලෙකට බන්ධුල කියපු ගොං මරිමෝඩ කතා සියල්ල මේ රජයේ නිල ස්ථාවරයද ? 🐵🐵🐵🐵

        • Boo says:

          ඔවු , එහෙම නොවුනා නං උසාවියට ගිහිං ඔබ නඩුවක් දැමිය යුතුයි, අර ජඩපාලන කාලේ සුමානෙට එකා ගානේ රිමාන්ඩ් කරලා ගැලරියේ සොමියක් ගත්තු ආකාරෙට.

  4. Hari says:

    කොහොමද පස්ස දොරේන් අවොත් බන්දුල කියයි මම හිටියේ ඉස්සරාහා දොරේ කියලා

    • හතර හිනා says:

      බන්දුලයගේ ඇග පුරාම මූණ..මූණ පුරාම කට.
      ප්‍රකාශ නිකුත් කරද්දි පැහැදිලි නෑ කොතනින්ද පිට වුනේ කියලා..ඒ නිසා පිලිගන්න බෑ කොහොමවත්.ස’ ම කිව්වනම් පිලිගන්න පුලුවන්.

  5. දිලිත් says:

    මේ වගේ හෙන්ච්මන්ලා කිව්වට අපි නෑ රැවටෙන්නේ.. චන්දෙට කලින් දෙකෙන් එකක් හරියට කියන්න රජයක් විදියට ජනතාව අන්දන්නෙ නැතුව.. ඕවා පෙන්නලනෙ ඔවාලා බලේට ආවෙ

  6. Sun says:

    We cannot trust these ministers. That is the way they play their political game. They say something today and change it tomorrow. But we respect the president’s thinking.

  7. Kaliya says:

    B4 එහේම කියන්න එපා ගුණවර්ධන දෙපල දිනේෂ් සහ බන්දුල වැදගත් දේශපාලනයේ නියුතු උගත් බුද්ධි දෙපලක් මෙි ආණ්ඩුවේ විශ්වාස කලහැක්කේ මෙම දෙපල හා විමල් විරවංශ , ඩලස් and රමෙිෂ් පතිරන මහින්යද සමරසිංහ යන අැමතිවරැ පමණයි අනෙක් අය රවි කරැණානායක වගේ පටිට හොරු

  8. Nawodhi says:

    Check the so-called fake Professor’s qualifications. He cannot be Economics or any other professor.

  9. Anagarika says:

    Gota please be President! Tell your decision on the MCC to the public without further delay. What others in your cabinet say won’t do in this matter.

    • නව තීන්ත බාල්දිය says:

      ඔහු මිටි තැන් දැක පුප්පන්නේ..උස් තැන් දැක හැකිල‌ෙන්නේ.
      මිනිස්සු තීන්ත බාල්දියකට වැටුන නරිය‌ෙකුට රැවටුනා.

  10. Nishantha says:

    දැනටම කොටස් 2ක් පසුගිය රජය සමයේ අත්සන් කලා කියා පුවතක් මීට පෙර පල වුණා

    • The PEOPLE says:

      Do not our politicians have a shame to enter into a such very decisive pact with a country ,which ,without accepting our right to depend the sovereignty of our country against terrorism,sponsored ( Firstly them and then later by England) a resolution at UN council to punish our war herores ,biasedly listening to the false,fabricated allegations of the Tamil Diaspora,T.N.A.,NGO s and other evil elements? The people wonder whether Aaith Apitama Kelawagannada Hadanne???

  11. USS says:

    Templis Nona Tharaha weida mandaaa?

  12. ara soyza says:

    karunakara port city – maththala airport – hambanthota harbour – nelum kuluna – highway projects – wage dewal ganath me wage kamitu waartha janathawata idiripath karanna barida??? please

  13. True news says:

    Janapathi thuma meka athsan karanne ne kiyala amarican thanapathi ta likithawa danuwath toiyo pili ganne ne

Leave a Comment

Main News