MCC අත්සන් කලොත් එසැණින් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

June 25, 2020 at 3:50 pm | lanka C news
MCC අත්සන් කලොත් එසැණින් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් මොහොතක් හෝ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එය MCC නොව වෙනත් ඕනෑම නමකින් පැමිණිය ද තම මතය අදාළව බවද ඔහු පැවසීය.

මෙරට ව්‍යවස්ථාදායකයට පවා උඩින් යන, අධිකරණයට පවා වග නොකියන, ලංකාවේ නීතිය අභිබවා යන තත්වයක් ඇතිවෙන ගිවිසුම් කුමන නමින් ආවත් තම තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.

සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් වූ සමාලෝචන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ ඒ සඳහා පත්කරන ලද කමිටු විසින් භාර දෙන ලදී.

එම වාර්තාව අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතය.

112 views

28 Comments to “MCC අත්සන් කලොත් එසැණින් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- විමල්”

  1. malraj says:

    sandhanana,,,,, hitan hutan,,,,,

  2. Wijebahu says:

    Only bloody fools will bels this man with double tongue

  3. Mtmmanvar says:

    Wimal weerawansa MCC givisuma athsan kalath aanduwen ewath wenne naha. Ohuge Chanda goda wedikaraganna janathawa godata andanawa.

  4. MCC says:

    අයෝ සිරිසේන ගුවන් තොටුපොල දෙකම ඇරලා තියෙනවා කියපු එක්කා.සිරිසේනට දෙකට නැමුණා ඇමතිකම් ගන්න දවස් 52 ආණ්ඩුවේ සක්කිලියා ගේ කට්ටෙ රෙන්ඩ් ඕනා

  5. සයිබර් නානා says:

    වස ටික වෙන බෝතලයක දාල ඉදිරිපත් වෙන්න ඉඩ ඇත

  6. Kalakanni niroshan badaaa d s senanayake college says:

    Aney ban umbey tikiri moley. Mcc kohomath ayhsan karanne ne kiyala confirm katagaththama lorry talk danawa. Api nodanna monarathenna🙄🙄🙄🙄🙄🤣🤣🤣🤣🤣😥😥😥

  7. Sam Fernando says:

    Mr. Wimal, you are one of the councillors who is loved by thousands of people in the country. plz do everything possible to stop MCC disaster. You will definitely sent to parliament. All the best.

  8. Fernando says:

    ඔබතුමා යහපලානේ කාලයේ නාලිකාවකට ඇව්ත් mmc අත්සන් කෙරුවොත් රටට වෙන දේ ගැන කියා ඇඩුවා අපිට අමතක වෙලා නැ ඒ නිසා මේ ගිවිසුම අත්සන් නොකිරීමට වගබලා ගන්නවා ඇති කියා අපේ විස්වාසය. රටට ජය

  9. ක්‍රිමිනල් says:

    මේගොල්ලන්ගේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන විතරයි , පොහොට්ටුවෙ එකෙක් නෑ රාජපක්ශලගේ තීන්දූ තීරණ වලට එහෙයි කියනවා ඇරෙන්න , ප්‍රතිවිරුද්ධ මතයක් දරන්න ,MCC ය අත්සන් කලාට පස්සේ අටින් වෙලා මොකටද ? ඒක අත්සන් නොකරන තත්වෙට තමන් නියොජනය කරණ පාණ්ඩුවට ප්‍රතිරොධයක් දක්වනවා මිසක. කොහොමත් තනියෙන් ඉල්ලලා චන්ද 5000 ක් ගන්න බැරි හාල්කෑලී පක්ශ වල උන්දැලට වෙන්නේ මේ වගේ වොයිස් කට් දි දී ඉන්න විතරයි . කොහොමත් රාජපක්ශලගේ තීරණය අවසාන තීරණයයි. එච්චරයි .

  10. RNY says:

    wemale etahkotha oya ta ravula konde kapagana salle ne neda? boru kiyanna epa.