අත්සන් දශ ලක්ෂයක් නොවෙයි කෝටි දෙකක් ගෙනාවත් මගේ වැඩේ නවත්වන්නේ නෑ..- බදියුදීන්
April 7, 2019 at 3:00 pm | lanka C news
තමනට විරුද්ධව දසලක්ෂයක් අත්සන් නොව දිගු කෝටි දෙකක් අත්සන් එකතු කළ ද තමන් ගෙනයන බව අඛණ්ඩව සිදු කරන බව ඇමති රිෂාද් බදුර්දීන් මහතා සඳහන් කරයි.
කල්මුණේදී පැවති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
උතුරේ ජනතාව නැවත ඔවුන්ගේම ඉඩම් වල පදිංචි කිරීම ඇතැම් භික්ෂුන් වහන්සේලා සහ ඇතැම් සංවිධාන වැරදි විදිහට දකින බවද ඔහු කියා සිටියේය.
රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න කැමැතියි දැයි විල්පත්තුව අල්ලාගෙන ජාතිවාදය අවුස්සන පිරිස ගෙන් තමන් අහන බවද ඇමතිවරයා එහිදී විමසීය.
විල්පත්තුව හොදින් තිබෙන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය රකින ඊට ජාතිවාදී වැඩ අනවශ්‍ය බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
මෙයැයිගෙ මුකේ හොඳටම සැර වෙලා!
පොඩි තරවටුවකුත් කොරාල තියෙන්නෙ- ගහමු පොඩි විසිල් පාරක්!
පිලිලය ගසේම හිඳ සාරය උරා බීවාට
ගස දුර්වල වෙන්නේ ටික කාලයකට
මුලේ සවිය තිබෙනා මහ රුක්ෂ මුලට
මුගේ කඳත් කැපියන් විල්පත්තු වලට
අයියා වනසත් විල්පත්තු කරේ තියා
මල්ලියා මිරිස් ජාවාරමේ ඉහේ තියා
රටම වනසලා මුන්ගෙ වාසියෙ තියා
විඳවයි පවුලම සොහොන් වලේ තියා
තම ආගමේ අභිවෘද්ධිය වෙනුවෙන් මුස්ලිමුන්ට බොරැ කියන්න කුරාණයෙන් අවසර දී තිබෙන ජේදයට කියන්නේ ටකීය කිට්මන් කියලය්. බදුද්දීන් කැලේ කපන්නෙ සහ කරැංකා ගම්මිරිස් වංචා කරන්නේ මුසල්මනය සහ ආගම වෙනුවෙන් නම් ඔහු අල්ලාගේ දිව්‍ය ලෝකයට යනවාමය්. ඒනිසා සිංහලය වගේ නෙවෙය් කිසිම මුසල්මනයෙක් බදුයුදීන්ට විරැද්ධ වන්නේ නැහැ.
හරි හෝ වේවා වැරදි හෝ වේවා සිංහලයා වෙනුවෙන් උසාවිට අපහාස කලා යය් කියන ඥාණසාර හිමි හිරේ උසාවියට ගල් ගැසූ බදියුදීන් නිදහසේ කැලෑ කපනවා. සුද්දගෙ නීතිය සිංහලයට එක විදිහකටත් මුසල්මනයට තව විදිහකටත් දෙවිදිහකට ක්‍රියාත්මක වෙන හැටි!
මූ මේ කළ විනාශය ලොවම දැක්කේය
ගූගල් කුනාටුව මුගෙ පවුලටම උරුමය
පිලිකාව මුගෙ ලේ නහර තුලට උරුමය
කූරාන දෙවිඳුත් මූට නම් සාප කරනවය
සිංහලයා යනු උපන්ගෙයි ගෝත්‍රික ජාතියකි. ගෝත්‍රිකයින් ජීවත් වෙන්නේ කැලේය. ඉතින් කැලෑ කපනවිට වැඩියෙන්ම රිදෙන්නේ සිංහලයන්ටය. අපි ජීවත් වෙන්නේ විසි එක්වන සියවසේ බව සිංහලයින් නොදනී. වැස්ස නැත්නම් කෘතිමව වැසි සාදා ගැනීමට තරම් විද්‍යාව අද මේ සියලු මිථ්‍යාවන් පසු කර ඇති බව ගෝත්‍රික සිංහලයින් නොදනී. උන්ට ඒවාලින් වැඩක්ද නැතිය. උන් තාමත් ආකල්ප වලින් ජීවත් වෙන්නේ ගල් යුගේමය. ඉතින් ගල් යුගේ මිනිසුන් මෙන් කැලෑ නැතුව උන්ට ජීවත් වෙන්න බැරිය. උන් හිතන් ඉන්නේ කැලෑ කැපුවොත් උන්ට ඉන්න තැන් නැති වේය කියාය. කුරිරු යුද්ධයෙන් අවතැන් උනු අහිංසක මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට විරුද්ධ වීමෙන් පෙනී යන්නේ උන්ට මනුස්ස ජීවිත වලට වඩා පන නැති ගස් වටිනා බවය. ගස් වැල්ම ලොකු කරගෙන ඒවම ඔලුව උඩ තියන් ඉන්න සිංහලයින්ගෙන් පිරි මේ මුතු ඇටේ තව අවුරුදු දෙසීයකින්වත් දියුණු කරන්න බැරිය.
නවසීලන්තෙ පිටිකිරි බීල උඹේ මොලේ කුරැවල් වෙලා බව පැහැදිලිය්. උඹ දන්න විද්‍යාවක් නැහැ. උඹ දන්නෙ විජ්ජාවල්. කෘතීම විජ්ජා වැසි වස්සන්න පුලුවන් නම් කොටි ගනන් වියදම් කොරල පාවෙන බලාගාර ගේන්න තොපේ හොර පාලකයන්ට පිස්සුද?
ඒය් ෆ්‍රි තින්කර්, එලකිරි මේදය ඉවත් කොරල උරැ තෙල් මේදය දමපු නවසීලන්තෙ පිටිකිරි බීලා බදුද්දීන්ටය් උඹටය් දෙන්නටම ‘මෑඩ් කව් ඩිසීස්’ ලෙඩේ හැදිලා. වහාම දරෙස්සලාම හොයාගන සවුදියට පල.
මොහු පිස්සන් කොටුවෙන් පැන ආ එකෙක් බව කරුණාවෙන් සලකන්න.
රිලවෙක් ෆ්‍රී තින්ක් කොරා කියා මනුස්සයෙක් වන්නෙ නැත. උගේ රිවල් අදහස් එසේමය.. කුරිරු යුද්ධය අවසන් කරේද ඔය කියන ගෝත්‍රික සිංහලයාය.. විශේශයෙන්ම උන්ගෙනුත් බහුතරය බෞද්ධ සිංහලයෝය.. සිංහලයෝ ගල් යුගයේ ක්‍රම පසෙකලා 21 වන සියවසට එහා ගිය දියුණු ක්රමවෙදයකින් යුද්දය දිනුවෝය.. ඒ නිසා අහිංසකයයි කියා ගන්නා දෙමළ මුස්ලිම් ජනයා දස දහස් ගණන් දිවි බේරා ගත්හ.. වනයේ ගස් කොලන්ද ස්තුන්ද බේරි ගියේ රීළාම් දේශයේ නව නගර සැලසුම් සුන්වී ගිය නිසාය. ඒ සිංහලයා සමඟි උන එක් අවස්තාවකි. උන්ට සමඟිව විසීමේ ප්‍රශ්ණයක් ඇති බව ඇත්තය.. ඒ උන්ගේ ආගමේ පිරිහීම නිසාවෙනි. ගල් යුගයේ එවුන් කැලෑ එලි කර නිවාස තැනුවෝය. නූතන සිංහලයා එසේ නොකරන්නේ උන්ට ඇති පමණ නිජබූමිය ඇති නිසාවෙනි. ඉදින් උන්ට ගල් යුගයේ එඋන් යයි කියනා එකා සැබැවින්ම වනයේ වෙසෙනා රිළවෙක් නොවේද?
කාන්තාරේ ජිවත් වුනු ඔටුවන්ට කොහෙද ගස් ,වන උද්‍යාන ගැන වැටහීමක් ..පලයව් ආපු කාන්තාරවලට මේක අපේ මාතෘ භුමිය ..මුස්ලිම් ජාතිය දැන් ලෝකයටම පිළිලයක්
උබට වඩා කෙරුමො උතුරෙ බිම්බත් වුන හැටි දැක්කනේ.
උඩ පනින්නේ අවසානේ ලං වෙලා.
අනේ තෝ වගේ අමු ගොනෙක්. මූ මොන ආණ්ඩුවක් ආවත් ඇමති.
වත්තල මිගමුව ඉන්න ඌරු ටික ඒ පැත්තට පන්නමු මෙය නවත්වන්න පුලුවන් එකම ක්‍රමය
No one should destroy the reservation, whether it is Sinhalese, Muslims or Tamils. Destroying the reservations means destrying the the environment, wildlife etc.
The current drought in Sri Lanka is a good example of the environmental change in the country, due to selfish, inconsiderate people.!!!
Sinhalese get supports from as much and shows to the government that you have more votes than this minister has. Then the government do something to stop this.
මතක තබාගන්න, අත්සන් වලින් බැරි වුනාට, අපිට පුළුවන් ඡන්ද වලින් තමුන්ව නවත්තන්න. හයිකාරයෙක්නම්, ලොක්කට කියලා ඡන්දයක් තියල බලමුද?