අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

November 30, 2021 at 10:06 pm | lanka C news
අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමුකළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අයි. විජයරත්න මහතා මේ බව කියා සිටියේ රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකදීය.

පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් සිදුකළ බව ඔහු එහිදී පැවසීය.

නමුත් එම අත්හදා බැලීම සාර්ථක නොවූ නිසා එම එම සිලින්ඩර වෙලදපලෙන් ඉවත් කළ බව ද ඔහු සදහන් කලේය.

දැනට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩර වල සංයුතිය පැවති සම්මත අගයන් අනුවම ඇතැයිද ඔහු තවදුරටත් ඒ කියා සිටියේය.

161,437 views

40 Comments to “අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..”

  1. Rakitha says:

    Ellala maranna one. Minissunta kiyanne nathiwa me wage jara wada karanawata. Miniisu kiyanne ballo nemei harako

  2. Boo says:

    මේ වගේ ගොන් නාම්බො දන්නෙ නැද්ද අත්හදා බැලීම කල යුත්තේ වෙලඳ පොලට දැමීමට පෙර කියලා. මේ මෝඩයා කැමතිද දන්නෙ නෑ ටෙස්ට් නොකරපු එන්නතක් වගේ දෙයක් එයාට ගහලා අත්හදා බලනවට.

  3. චමිල් says:

    ඔකගෙ පුක්ට ගැස් ගහල ටෙස් කරන්න තිබ්බෙ . ඔය කොම්පැනිය අයිතොකාරයා දැන්වත් මුව ගෙදර යවපන්.

  4. Jagath Silva says:

    Aththatama meya karala thiyenn innovation ekak. ehema nathuwa apita issarahata yanna behe

  5. NAK says:

    Moo nam originalma harakek. moota nemei gahanna ona moowa gaththu booruwata. SJB/ UNP boruwata keegahanawa gas balai kiyala. Gas balakaralanam Eka neethi virodiy. palayalla usavi nadu dapan boruwata thappulanne nethiwa.

  6. Chathura says:

    Sanyuthiya wenas kala nam tho gedara aran gihin eka hariyanawada kiyala athhadha balapiya. Ahinsaka minissuge salli aran maruwa langata yawanne nathiwa..

Main News