අත්‍යවශ්‍ය භාණ්ඩ සදහාත් මිල සූත‍්‍රයක්..

May 21, 2018 at 12:40 pm | lanka C news
අත්‍යවශ්‍ය භාණ්ඩ සදහාත් මිල සූත‍්‍රයක්..

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල පහල යාම නිරීක්‍ෂණය කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සදහා මිල සූත්‍රයක් ගෙන ඒමට සූදානම් බව කර්මාන්ත හා වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙම මිල සූත‍්‍රය සකස් කරන්නේ ලෝක වෙලද පලේ මාස දෙකකට වරක් මිල හැසිරීම අනුව නිසා එමගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නොයනු ඇතැයිද ඔහු පැවසීය.

48 views

4 Comments to “අත්‍යවශ්‍ය භාණ්ඩ සදහාත් මිල සූත‍්‍රයක්..”

  1. sinha le says:

    හලාල් බඩුවලට පමණයි

  2. john the baptice says:

    රිෂාඩ් සතොසට ගෙනාපු කුඩුවලට වෙන්න ඇති

  3. Love nature says:

    විල්පත්තුව කැපීම යලිත් අරඹා ඇත

    විල්පත්තුව කල්ලාරු රක්ෂිතය විනාශ කිරීම යලිත් අරඹා තිඛේ. මරිච්චකඩ්ඩි ප්‍රධාන මාර්ගයේ සිට වනාන්තරය දෙයට මෙසේ ඩෝසර් මගින් මාර්ග ඉදිකිරීම යලිත ආරම්භ කර ඇත්තේ අමාත්‍ය රිෂාඩ් විසින් කලින් වනාන්තරය එළි පෙහෙලි කර ඉදිකල ජාසිම් සිටි කොලනිය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අදියරයක් වශයෙනි. ශ්‍රී ලාංකික ඔබගේ අවධානය පිණිසයි

  4. chaminda says:

    මිල සුත්‍රයක් ලෝක වෙළඳ පොළ අනුව පඩියටත් හදන්න

Main News