අත්‍යවශ්‍ය සේවා යටතේ අරක්කු ඔන්ලයින් විකුණයි..

September 4, 2021 at 10:40 am | lanka C news
අත්‍යවශ්‍ය සේවා යටතේ අරක්කු ඔන්ලයින් විකුණයි..

අත්‍යවශ්‍ය සේවා යටතේ සිදුකරන තොග වෙළඳාමට මුවා වී මාර්ගගත ක්‍රමයට අරක්කු වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ.

එම ජාවාරමේ නිරත වූ සැකකරුවන් කිහිප දෙනෙකු සහ අරක්කු බෝතල්ද සමග අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩඋයන පොලිසිය සඳහන් කරයි.

රජයේ අනුමත අරක්කු වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

තොග වෙළද සැලකින් ආහාර ඇනවුම් කරන අතරතුර අරක්කුද ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කළ හැකි පරිදි ජාවාරම සිදු කර ගෙන ගොස් තිබේ.

එහිදි අරක්කු බෝතලයක් රුපියල් 2500-2800 අතර මිල ගණන් වලට අලෙවි කර ඇති අතර ප්‍රවාහනය සඳහා වෙනම ගාස්තුවක් අය කර ඇත.

54,763 views

9 Comments to “අත්‍යවශ්‍ය සේවා යටතේ අරක්කු ඔන්ලයින් විකුණයි..”

  1. Saradiel says:

    මැති, ඇමතිලා ගේ අරක්කු තැබෑරුම් වලට හොද බිස්නස් ..කොරෝනාව වැඩි වීම පුදුමයක්ද ?

  2. ගමේ බණඩා says:

    ඕක නිත්‍යනුකුලවම කරන්න දුන්නා නම් ඉවරනේ

  3. Chan says:

    This should be legalized

  4. රංජිත් විජේසිංහ says:

    කොහෙන් හරි එකත් කරගන්නම තමා බලන්නේ. කොරෝනා පාලනය කරන්නේ කොහොමද ඉතිං ආණ්ඩුව මේ විදියට මිනිස්සු වැඩ කලාම.

  5. රුක්ෂාන් සිල්වා says:

    කාලකන්නි ඉතිං මේ වෙලාවෙත් නිති විරෝධී වැඩ කරනවා.

  6. Chthura Gunarathna says:

    Munge me pahath wada monwata karanawada manda. Sakkili. Munta hodak wenn hoda nh.

  7. Sagarika Alvis says:

    ane ithin Gewal wala parshna athi karann wenna athi oya.

  8. Sunil Perera says:

    Dan ithin godak minissu kiyai me anduwe wadkkiyla. Mona jamre klt me dawaswalaanduwe account ekt thama.

  9. ජුවානිස් says:

    පුදුම කාලකන්නි රටක් මේක.
    සල්ලි වලට ඕනෑම දෙයක් .
    චික් නොදකින් .

Main News