අත් කොට කමිසයක් ඇදගෙන පීසා කන්න කඩේට යනවා වගේ.. ජනාධිපති හමුදා ලාංඡන පැලදීම ගැන ෆොන්සේකාගෙන් දැඩි විවේචන..

February 9, 2020 at 10:00 am | lanka C news
අත් කොට කමිසයක් ඇදගෙන පීසා කන්න කඩේට යනවා වගේ.. ජනාධිපති හමුදා ලාංඡන පැලදීම ගැන ෆොන්සේකාගෙන් දැඩි විවේචන..

විශ්‍රාමික හමුදා නිලධාරීන්ට තමන් විසින් දිනූ හමුදා නිල ලාංඡන පැළඳිය හැක්කේ ඒවා පැලඳීමට අවසර ඇති අවස්ථාවන්ට පමණක් යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පසුගිය නිදහස් දින උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් විසින් දිනූ නිල ලාංඡන පැලද සිටීම ගැන මාධ්‍ය හමුවකදී කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

හමුදා නිල ලාංඡුන හැම තැනටම හැම ඇදුමටම පලදින්නේ නැති නැති බවද කී ඔහු එම නිල ලාංඡන පැලඳීමේදී සම්මත ඇඳුමක්ද පවතින බවද සඳහන් කළේය.

පීසා කන්න කඩේට යන ආකාරයෙන් හෝ කොට කලිසමක් අත්කොට කමිසයකට නිල ලාංඡනය පැළඳිය නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

81,675 Viewers

62 Comments to “අත් කොට කමිසයක් ඇදගෙන පීසා කන්න කඩේට යනවා වගේ.. ජනාධිපති හමුදා ලාංඡන පැලදීම ගැන ෆොන්සේකාගෙන් දැඩි විවේචන..”

  1. Alapaluwa says:

    යකෝ පොල්බුරුවෝ සරළකමේ සංකේතය කියන්නේ ඔන්න ඔකතමයි.නැතිව තොවගේ සෙබළුන්ගෙන් වැඩ අරගෙන ඔවුන්ගේ ඔලුවට මුහුණට Omelet එකෙන් දමලාගසන කාලකන්ණි ජඩ පහත ගතියට නොවේ.තොගේ ඇසෙ සිට දෙපතුළ දක්වා හමගසා දැමිය යුතුයි මේ තිබෙන කෘර ගති නසන්න පුදුම ඉර්ශියාවක් තරහාවක් ව්‍යිරයක් තිබෙන්නේ මේ රාජපක්ෂ family එක ගැන

    • Mudiyanse says:

      Aalapaalu mahathaaneni, obata mal mitak … !

      • kawinda says:

        mu rajapaksha paula gena pamanak nowei kauru gena latha lakath mha pahath vidihatai katha karnne. eka muge janma gathiya. adu kale wathura selawenawa kiyanawane. janapathi washayen ohuge padakkam raajakiya uthsawa waladee pelandeema kala heki bawa FIELD MARSHAL tanathura balen illa labaagath me miniha danne nehe.

      • Alapaluwa says:

        තව එකක් ශවේන්ද්‍ර සිල්වාට හමුදාපති දීපු එකටත් මුගේ තිබෙන්නේ පුදුම තරහාවක් සහා ඉර්ශියාවක් මෙකි නොකී සියලුම දේවල් මුට දකිනකොට දැනෙන කොට තමයි ඔන්න ඔය කාලවැදී ගතිය මතුවීඑන්නේ මුගේ බිරිදටත් දෙන්නේ දසවද ඉතින් කොයිද මේ වල වනචරයා අන් අය ගැන සිතන්නේ??මු කවද දේශපාලනය කරපු නරියෙක්ද?දන්නේ රනිල්ගේ අසුචි භුදිමින් කුණු සෝදන එක පමණි!

        • වෙරිසොරි says:

          බටහිර ගැති මලපෙරේතයා මුගේ හිතේ පිසා කන්න ටයි කෝට් ගහං යන්න ඕනෙ කියලද?කාලකන්නියා. එංගලන්තෙ චාල්ස් කුමාරයා සාමාන්‍ය ඇඳුමක් ඇඳලා පදක්කම් පැළඳගෙන ඉන්නවා මේ කෙවුලා දැකලා නෑ.

        • Critic says:

          I completely agree with Alapaluwa.

          • LION says:

            පොන්සේකාගේ වෛරයේ කෙළවරක් නැහැ …..කරුණාකර දේශපාලනයෙන් ඉවත් වන්න …ඔබ සුදු කොඩි කතාවක් කියා මුළු ආරක්ෂක හමුදාවට ම බොරු අපරාධකාරයන් චෝදනා කළා .. අපි නොදන්න පොන්සේකාගේ කෙරුවාව …

    • අර්යාව says:

      කලවෑද්ද යන යන තෑන ගඳ ගහනව
      වහපිය කට සක්කිලිය
      මුට බූවල්ලෙන් ගසා පෑන්නිය යුතුය

    • Vijaya says:

      Similarly a commander of the army does not invite his concubines to the Army Headquarter to get himself exploded resulting his bowels thrown out in pieces!

  2. Lol says:

    What ki d of a rock has this guy lived under? All around the world people wear their medals on casual cloths during national day and war memorial functions, children and grand children of veterans wear them too on those occasions but on the right hand side. This guy is a recent full man.

  3. Abhimaana says:

    රටේ ජනාධිපතිට උඹ කියල දෙන්ඩ ඕන නැහැ.

  4. saman says:

    (අ)කාල වැද්දා

  5. A says:

    U are wrong. As usual u speak out as a hateful person. Your words are typical words of a sri lankan politician. No wonder u cant stand sight of him. Unlike u Gotabya is good leader. He loves his country. Independent day is ideal place to wear his medals. So keep your hateful thoughts for yourself. They are not even worth a penny anymore.

  6. සාධාරණ මිනිසා says:

    අන්න අයියා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් වන්දනාවේ ගිහින්

  7. සජිත් කොටළු පුතානෝ says:

    ඔයා අලිමන්කඩ කියලා පාමන්කඩ යන්නේ.. තොප්පිගල කියන්නේ විශාල කැලයක්.. අනේ පලයන් කලවැදි වෙල් විදානේ යන්න.. කිලි මහා රාජාගේ ඩමිය නෝ කැපෑසිටි සදා ලෝක කුජීත සජිත් ගොබ්බයා සාමාන්‍යපෙල ෆේල් කියලා කිය කිය හිටපු එකා, ඇමති කට්ටක් දෙනවා කියලා කිව්ව ගමන් උගේ බෙ**ටත් ලෙවකනවා… තුක් නොදකින් තෝ වගේ වහලෙක්..

  8. පහන් says:

    පිස්සෙක් කථා කරයි..

  9. Lolla says:

    Umba wadakata nathi Apathayek kiyala dan hamoma dannawa….eth thoi thoge pawle unnui hithan inne tho porak kiyala….Apathaya….

  10. හමුදාපති නිලයෙන් විශ්‍රාම ගිය දා පටං හා වැදගත් ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලැබුවාට පසුවද ලෝක ඉතිහාසයේ හෝ ලක් ඉතිහාසයේද
    කිසිදා දක්නට අහන්නට නොලැබුණු අයුරින් එම නිළයන් පස් පඩංගු වේ තුච්ඡ, හැල්ලුවට පත් කරමින්, නිරතුරුවම මාද්‍යයන්ට හොම්බ දමමින් එම නිලයන් තමනට ප්‍රධානය කල සෑම රාජ්‍යනායකයෙකුටම ටම අපහස,උපහාස එල්ලකරමින් ,ලොවක් වටිනා ලාංකීය රණවිරුවන්ට ,මේ නොසන්ඩාල පුඟුලා සිදුකරගෙන යන විනාශයට සියල්ලටම පෙර ,අනාගතයටද බලපාන පරිදි නීති සාදා නිසි දඩුවම් දිය යුතුය.

    මේ මුග්දයාට තම පදක්කම් පැළදගෙන යාමට නොහැකි වූ නිසා ඇතිවූ ඊර්ෂ්‍යා,කුහකකමයි මෙලෙස ප්‍රදර්සනය කරන්නේ.

  11. suminda says:

    uba nam kala guna danne nathi amanayek. marenna gihilla .. pitarata yawala beheth karala jeewithe goda dammata.. Rajapaksha warunta mall thiyala wandapan.. KALAWADDA.

  12. Puncha says:

    Ane umba hamudwe garuthwaya nethi kala pol booruwa. Katha karanna danne nethi awalamek. Gota ‘ saha Shawendra’ Daya rathnayaka weni hamudapathiwaru diha baluwama umba e langinwath thiyanna be. Umba hondai wel widaneta.

  13. Future Man says:

    මේ යකාට තියෙන්නෙ ඉරිසියාව, ජනාධිපතිතුමා අදින්දැනෙ පළදින්න්නනෙ තමන් කැමති විදිහට කියලා හිතන්ඩවත් මේ යකාට මොළයක් නෑ. කියන්ඩ දෙයක්නැති නිසා කටට එන මොකක් හරි එකක් කියනවා. අනේ ඉතින් හිටපු යුධ හමුදාපතිවරයෙකුට ගිය කලක්…

  14. Sura says:

    කලවැදි වල් විදානේ හමුදා ලංඡන 100 ක් පැදගෙන හිටියත් කවුද ගණන් ගන්නේ.

  15. UNP-GALIBBA says:

    කලවැද්දා නොහොත් වෙලේවිදානේ බොරු කෙබර විටින් විට පවසන අකාල දේෂපාලන හිඟන්නා ?????????

  16. MD says:

    obatuma Tiyena hodama kit eka adala ellaganna ona Padakkam okkoma ellagena Rata jatiya pawadunna sudu kodi kathawata api oyata denawa🐕 wada padakkama.

  17. වෙල් විදානෙ says:

    සේනාධිනායකයට කියල ආයෙමත් වෙල් විදානෙ පට්ටම ගලොගන්ඩ වගෙයි

  18. Samax says:

    ඔන්න ඉතින් සරත් පොන්නසේකා හත්පොලේ ගාගන්න හදනවා..

  19. වෙල් විදානේ මලේ කට පියාන ඉදහං. නැතිනම් බොගේ වෙල් වීදානේ තානාන්තරේ අවලංගයි. ඊටපසස්සේ අපේගංතතුරේ කරක් ගහන්ට වෙන්නේ

  20. වෙල් විදානේ මලේ කට පියාන ඉදහං. නැතිනම් බොගේ වෙල් වීදානේ තානාන්තරේ අවලංගයි. ඊටපසස්සේ අපේ ගංතුරේ කරක් ගහන්ට වෙන්නේ

  21. 77 UNP says:

    කලවැද්දා වචනයේ පරිසමාප්තාර්තයෙන්ම තිරිසනෙක් බව කියන වචනයක් වචනයක් පාසා ඔප්පු කරමින් සිටී. කලවැද්දකුට ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දැරීමට නොහැකි නිසා ජනාධිපති තුමා මුගේ පට්ටම ගලවන එක තමයි හොඳම දේ. දැනට යටගසා ඇති විනිමය නඩුව හෝ හයිකෝප් නඩුව නැවත විභාග නොකරන්නේ ඇයි? කවරකු හෝ ඩීල් කාරයෙක් මේ චෝදනා අතරට පැනලද ?

  22. අක්බාර් ලොක්කා says:

    ඔන්න ඉතිං ගලි බවුසරේ කරාමෙ ඇරියා

  23. ඇලෝසියස් says:

    මුන් වගේ කුහක, ඉරිසියාකාර, කාලකන්නි, මන්ද බුද්දික මුස්සලයෝ නිසා තමයි මේපාර එ,ජ,ප යට තියන චන්ද ටිකත් නැති වෙන්නේ, මුන්ර හොයන්නේ ඇදගෙන ඉන්න ඇදුම, කන කෑම, නිදා ගන්න විදිය, එහෙමත් බැරිනම් බක් සයිඩ් කිරීම නියන නපුංසකයෝ, රටට අවශ්‍ය වැටිලා ඉන්න ආර්ථික ප්‍රශ්න වලින් ගොඩයන ක්‍රමයක් ගැන සාකච්චා කිරීම, මේ දක්වා කිසිම තැනක දැක්කද ඇති ගරු ගොටභය ජනාධිපති තුමා කතා කරනවා විරුද්ධ පක්ෂේ දේසපාලුවෝ ගැන, වෙල්විදානේ මේපාර චන්දෙන් සෙත්ත පෝච්චි,

    • RATA WESIYO says:

      The people not worried about his uniform so long as he takes steps to
      protect the National interests of our dear motherland including national defense . Majority of Sri Lankan people are not Pizza eaters.We should not be slaves of the imperialist’ s traditions ( following blindly ),but should be innovative to create traditions of our own.

  24. Sam Fernando says:

    This super general is showcasing his sheer ignorance. Now I agree with his nickname KALAVEDDA .

  25. JANAKA says:

    What he said was true.

    • john says:

      Idiot.. The western Suite is the only standard suite for you? you check and see .. all US, UK military retired officers wear there medals on top of the Coat (Western Suite).

  26. Giabao says:

    What SF says is true. GR does not dress appropriately like MR.

    • john says:

      So are you telling that Mahatma Ghandi was not suitable as the father of india.. the hero indian leader.. His dress is appropriate???

  27. Angoda Buva says:

    මුගෙ මී හරක් කතා ගැන ඉතිං මොනව ලියන්නද ?

    ඒත් කිසිම වැඩක් නැහැ UNPමොන් කඩේ යන කුලී ලියන්නො එකෙක්වත් මූ වෙනුවෙන් තාම කඩේ ගිහින් නැහැනෙ.

    පටුවම පාලුයි වගේ.

  28. Angoda Buva says:

    මුගෙ මී හරක් කතා ගැන ඉතිං මොනව ලියන්නද ?

    ඒත් කිසිම වැඩක් නැහැ UNPමොන් කඩේ යන කුලී ලියන්නො එකෙක්වත් මූ වෙනුවෙන් තාම කඩේ ගිහින් නැහැනෙ. ආ අද ඉරිද නිසා උන් ඔක්කොම නිවාඩු ඇති මගෙ හිතේ.

    පටුවම පාලුයි වගේ.

  29. HENA says:

    ME SAKKILI sf WEDE GR ta bana bana , saji ge ranil ge passa lewa kanawa..

    mu hitiya anduwe , eka uta wedak kara gaththa misak..ç ratata … army ekata karapu labbak neha… kala wedda

  30. රොජර් රෝජර්සන් says:

    කලවැද්දා මෙතන හරියටම හරි, හමුදා භටයක් විදියට ගෝටා දැනගන්න ඕනා අත් කොට කමිසෙට පරණ හමුදා ලාංජන පළඳින එක වැරදි කියා. අනික එයා හමුදාවේ හිටපු මේජර් වරයෙක් පමණයි, අඩුම තරමින් බ්‍රිගේඩියර් කෙනෙක් වත් වෙලා හිටියා නම් කමක් නැහැ.

    • OBSERVER says:

      The people knows that S.F . too would have been only a retired Brigadier , if not for the Gota and Mahinda Rajapakse. For we the people, Gota’s rank even if it was Captain or below was sufficient , as he has shown his abilities to manage and cordinate
      not only the Army , but also Navy , Air Force , Police ., S.T. F .,Border village’s forces etc . to annihilate and completely crush the Prabhakaren’s brutal terrorism , which under four previous Presidents could not do. Donot show your hypocrisy and jealousy by talking about the ranks.For the people , it was a matter how the things got it done , bringing relief to the lives of people .

      • PS says:

        Gota was a COLONEL 🙂 when he retired after 20 years of service and had been given Rana wickrama which was for the bravery that he exhibited without thinking of ones lives in saving others who were in danger.

    • ගන්ජ බන්ඩා says:

      ‘මේජර්’ … උඹ දන්න පක.

    • ගන්ජ බන්ඩා says:

      ‘මේජර්’ … උඹ දන්න පක. 75%ක සිංහල ජනතාව ඡන්දෙන් පත් කරගත්ත රටේ සේනාධිනායක බව දැනගනින් බූරුවා.

      • කිරා says:

        අරයා හිටං මෙයා කොටංද?
        අත් කොටට අදිනවට් වඩා තවත් සරල වෙයි කොට කලිසමකුත් ඇඳගත්තනම්.

    • Mariscal de campo says:

      Pl google for “ can you wear military badges on civilian clothes?”

      Following is the first response – from a site called military.com

      It is permissible for veterans and retirees to wear military awards on civilian clothes for gatherings of a military theme. On significant holidays, veterans and retirees are encouraged to wear their awards and medals. The choice of either full-size medal or miniature is an individual one.

    • Gunda says:

      ඈ ජුංකුන්ඩෝ…
      ලුතිනන් කර්නල් කියන්නේ මේජර්ට වඩා ඉහළ නිලයක් යකෝ… මේජර් සහ ඊට ඉහල නිලයන්ට රිටයර් උනාට පසුවත් නිල නාමය භාවිතා කිරීමේ අයිතිය ඇත.
      සේනාධිනායක තුමාට සිය පදක්කම් පැළඳීමේ අයිතියට අභියෝග කිරීමේ අයිතියක් පඩංගු කලවැද්දන්ට නැත.

  31. Puncha says:

    Muuta irisiya pahalawela. Muta MR gen harunawita kisima janapathikenekgen weera padakkam labila ne. Mokada kiyabawanam hamudawe innakota natapu piissu nisa. Gota recomend kale nethnam moota hMudapathi kamath ne.

  32. Puncha says:

    Muuta irisiya pahalawela. Muta MR gen harunawita kisima janapathikenekgen weera padakkam labila ne. Mokada kiyabawanam hamudawe innakota natapu piissu nisa. Gota recomend kale nethnam moota haMudapathi kamath ne. Muu eke gawurawayawath thiyanne ne.

  33. siri says:

    kawadahari mooth Devdath wage aveechiyata adagena yanawa nathinam thiyena kuhaka kudukedu kamatama palila marenawa .

  34. සිංහල බන්ඩා says:

    වෙලේ විදානෙ පට්ටම මූට දීපු ජනාධිපති සිරිසේනටත් ගැරහූ කුහකයා කවුදැය් ජනතාව දන්නවා.

  35. Niru says:

    Where else can he show his medals other than at the country’s national Independence Day. He wore the right shirt for the weather that day.

  36. වල්බූරැ නාටක නටන්නේ නැතිව හිටපං ගොන් අලයෝ. තොට මතකද 2015 අපේ ජනාධිපතිතුමාව කානු අස්සේ රිංගවන්න හැදුවා කල වැද්දෝ තෝ අකාලෙට මද කිපිච්ච අලුගෝසුවෙක්

  37. saman says:

    කලවෑද්ද යන යන තෑන ගඳ ගහනව

  38. samantha says:

    ආමි කිට් එක ඇඳන් ආවා නම් මුන් කියයි “අන්න ඉඩි අමින්” වෙලා කියලා. කවුරු නොකළත් පළමු පුරවැසියාට පුළුවන් සම්ප්‍රදායක් ඕන නම් හදන්න. ඒක ප්‍රජාතන්ත්‍රවිරෝධි නොවෙඅ නම් නව ප්‍රොටොකෝල් එකක් හැටියට අඳින්න පුළුවන් වෙන්න මෙතෙක් බැරි නම් පළමු පුරවැසියට ඒක කරන්න හැකි කියලා ඒක වෙනස් කරමු. අනික බල්ලන් බිරුවට තවලම නවතින්නෙ නැතිවා සේම රන්ජාගෙ හඬ පට වගෙම මේවා ගැනත් අනික් නොවැදගත් සිල්ලර කරුණු ගැනත් ගෝඨාභය රාජපක්ශ උත්තර දෙන්නෙ නම් නැත. ඒ කියන්නෙ ඔහුට මේ වගෙ හාල් කෑලි, උද්ඝෝශණ කරන ඩෙංගු නියාමක මහත්මයකු තරම් වත් වටින්නේ නැත.

  39. gamarala says:

    මේකා මැරෙන කම් ක‍රන්නේ එක එකා විවේචනය කරන එක පමණයි උබ ගැන ලැජ්ජයි

  40. Kadiya says:

    30 අවුරුදු යුද්දේ දිනුවේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ආරක්‍ෂක ලේකම් විධියට එය මනාව කළමනාකරණය කල නිසා බව පිළිනොගන්නේ කුහකයෙක් පමණි. සරත් ෆොන්සේකා හිතුවක්කාර විධියට යුදහමුදාවට මහා විනාශයක් කල අවස්ථා මඟ හැරීමටද ආරක්‍ෂක ලේකම් හට සිදුවිය. ගුවන් හමුදා සහ නාවික හමුදාව ලබාදුන් සහය නොවන්නට යුද හමුදාව මහා සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ තිබුණි. LTTE යට කාලතුවක්කු උණ්ඩ නැතිව පසු බැස්සේ මුහුද මැද LTTE ආවුද නැව් ගිල්ලවූ නිසාය. යුද්දය ඉවරවුනාට පසුත් උණ්ඩ මිලදීගැනීමට සරත් ෆොන්සේකා කල උත්සාහය වැළැක්වීම ඔහු ගෝඨාභය සමඟ වෛර බැඳීමට ප්‍රධාන හේතුවයි. තමාගේ බෑනාගෙ හයිකොප් සමාගමට වැඩි මිලට බාල යුද උපකරණ ඇනවුම් ලබාදීමට මේ වංචනික සරත් ෆොන්සේකා කල උත්සාහය වැළැක්වීම ද ඔහු ගෝඨාභය සමඟ වෛර බැඳීමට තවත් හේතුවකි. කරුණු නොදන්නෝ කලවැද්දට කඩේ යති.

  41. නිළමේ says:

    දේවදත්ත මැරිලා නෑ, මේ තවමත් ජීවමානව.

  42. සුපිරිම් කොමාන්ඩර් says:

    කලවැද්දට කියාපියව් අකමැති නම් කියාපියව් නඩුවක් දාන්න කියාපියව්.

  43. කොටා says:

    පොන්සේකට නිළඇදුමයි නිළයයි විකුනල කරල දෙශපාලනේ කොරන්න පුලුවන්නම් තොට මොකද මොකෝ ඇන්දත් වෙල් විධානේ.