අත් පා ගැට ගැසූ මල සිරුරක් වෙරලේ…

August 6, 2022 at 8:40 am | lanka C news
අත් පා ගැට ගැසූ මල සිරුරක් වෙරලේ…

අත් පා ගැටගසන ලද පිරිමි මළසිරුරක් වත්තල දික්ඕවිට මුහුදු තීරයෙන් හමු වී තිබේ.

පොලිසිය සදහන් කරන්නේ මෙම පුද්ගලයා වයස අවුරුදු තිස් පහක් හතළිහක් අතර වයසේ පුද්ගලයෙකු වන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

6,376 views

7 Comments to “අත් පා ගැට ගැසූ මල සිරුරක් වෙරලේ…”

  1. පාතාලය වැඩ වගේ says:

    මේවා රනිල්ගෙ වැඩ කියල පෙන්නන්න පොහොට්ටුවෙ පහළ තැන්වල උන් දගලනවා. ඒත් මේ අල්ල පනල්ල අස්සෙ පාතාලය හිස ඔසවලා වෙන්න පුළුවන්. මොකද කිව්වොත් අත්අඩංගුවට අරන් උසාවි දාලා ජනපති සහ අගමැති කාර්යාලයට හානි කල අය කව්ද කියා හොයන එක මිස භීතිය වැපිරීම රනිල්ගෙ අරමුණ නොවෙන බවයි පෙනෙන්න තියෙන්නෙ. නැතිනම් අරගල කරුවන්ව සාකච්ඡා කැදවන්නෙ නෑනෙ.

  2. පහත් තැන්වල පොහොට්ටු කට කතා says:

    පහත් තැන්වල මේ දවස්වල ජාවාරම් නැතිව ඉන්න පොහොට්ටුවො මේකට රනිල්ව ගාවන්න කැසකවනවා. ජනපති සහ අගමැති මැදුරුවලට හානිකළ අය අත් අඩංගුවට ගෙන උසාවි දානවා මිසක අවංකව වැඩකළ අරගලකරුවන්ව පාර්ලිමේන්තුවට ගන්න තමා රනිල් උත්සාහ කළ බව පේන්න තියෙන්නෙ. මේ අතර මරණ වැඩිවන්න ප්‍රධාන හේතුව පාතාලයන්ගෙ ක්‍රියාකාරිත්වය කියන එක ගල්කිස්ස උසාවි වෙඩි තැබීමෙන් පෙනී යනවා.

  3. Balana Rala says:

    Okay…..now the government needs to be very careful and vigilant! They will now accuse the government saying ” white van culture” ” abductions ” etc…..so, this needs to be very carefully assessed and identify the person’s or groups behind these killings……
    Someone else could have been behind these killings with an intention of blaming the government and president……

  4. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    නැවතත් නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් මේ මොහොතේ අත්‍යවශ්‍යයි .

    • sihala yaka says:

      ප්‍රජතන්ත්‍රවදී රාජ්‍ය වල බලය කැරැලි මගින් පෙරලන්න යන රාජ්‍ය ද්‍රෝහීන්ව බේර ගන්න එක්සත් ජාතීන් එන්නෙ නෑ.

      • සමනළ පොහොට්ටු පෙරමුණ says:

        මංකොල්ල කාරයෝ,මීනිමරු පාලකයින් ඉන්න රටක් ප්‍රජාතන්ත්‍රවාදි රටක් බවට පත් කරන්නේ කොහොම ද කියලා ඒ රටවල් වල නායකයන් දන්නවා .

        • යුද්ධය කලයේ N.G.O කාරයෝ කරපුවා
          අමතක වෙලාවගේ. ප්‍රභාකරන් කිව්වා හරි.

Main News