අතිරේක බලඇණිවලින් කොළඹ පොලීසි පිරී ඉතිරේ.. පහසුකම් දෙන්න බැරිව ලෝක අමරුවේ…

September 5, 2018 at 6:48 pm | lanka C news
අතිරේක බලඇණිවලින් කොළඹ පොලීසි පිරී ඉතිරේ.. පහසුකම් දෙන්න බැරිව ලෝක අමරුවේ…

අද කොළඹ දී පැවැත්වෙන ජනබලය කොළඹට විරෝධතාවයහේතුවෙන් කොළඹට කැඳවන ලද පොලිසියේ නිලධාරින් 5000ට වැඩි අතිරේක බල ඇණි බරපතළ ප්‍රශ්න ගණනාවකට  මුහුණ දෙමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කුරුඳුවත්ත පොලීසිය, මරදාන පොලීසිය, බොරැල්ල පොලිසිය ආදී වශයෙන් කොළඹ ආසන්න පොලීසි ගණනාවකට මෙම අතිරික්ත බලඇණිය රඳවා තිබුණු අතර ඔවුනට අත්‍යවශ පහසුකම් ලබා දීම බරපතල ලෙස ගැටළුකාරී වී ඇත.

මෙම නිලධාරීන්ට ආහාර සැපයීමේදී එම පොලිසි වෙත සැපයුම් නිසිලෙස නොලැබීම නිසා අර්බුදකාරී තත්ත්වයට පැමිණ ඇති අතර විරෝධතාකරැුවන් දිනක් හෝ දෙකක් කොළඹ නගරයේ නැවතුනහොත් තත්වය බරපතල වනු ඇති බවද සදහන්ය.

ආහාර වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් කොටසක් කපා ගැනීමටද නියමිතය.

අතිරේක පොලිස් බලඇණි සඳහා හිඳගැනීමට වැසිකිළි කැසිකිළි පහසුකම් ද ඉතා අවම තත්වයක් පවතින අතර බොහෝ පොලිස් ස්ථානවලට අමතර වැසිකිළි ගණනාවක් ගෙනැවිත් සවි කර ඇත.

16 views

8 Comments to “අතිරේක බලඇණිවලින් කොළඹ පොලීසි පිරී ඉතිරේ.. පහසුකම් දෙන්න බැරිව ලෝක අමරුවේ…”

  1. ගිරවා says:

    ආහාර වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ වැටුපෙන් කොටසක් කපා ගැනීමටද නියමිතය…..අහෝ මෙවැනි ආණ්ඩුවක්
    මෙවැනි ආණ්ඩුවකට සේවය කිරීම මෝඩ වැඩක් බව තේරුම් ගැනීමට පොලිස් නිලධාරීන්ට කාලය හරි නේද ?
    රට විනාශ කරමින් රටේ ජනතාවට රවටන මේ යහපාලන රුකඩ ආණ්ඩුව පලවා හැරීමට දැන් පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක හමුදා නිලධාරින් ජනතාව සමග එක් වියයුතුයි
    රට ජාතිය ආගම රැකීමට අපි සැම එක් වෙමු

  2. John says:

    යහපාලනයට සේවයකරන පොලිස් නිලධාරින් වැසිකිලි ප්‍රශ්නය විසදා ගැනීමට උතුරේ ජාතිවාදී දමිළයන්ගෙන් උපදෙස් ගත යුතුයි
    ඉන්දියාවේ වැසිකිලි නැත උතුරේ කල්ලතෝනි දෙමලුන් වැසිකිලි ගැන මනා දැනුමක් ඇත එකනේ සක්කිලි කියන්නේ

  3. Kim says:

    දේශපාලුවෝ ශැන්ග්‍රිල්ලා නවතිද්දි පෙල පාලි ගිය හාල්පාරුවො වැසිකිලි කැසිකිලි කරගන්නෙ කොහොමද දන්නෙ නෑ

  4. Lolla says:

    Ko me Wachaala Pujithaya……..

  5. ගමරාළ says:

    මහ ජනතාව මේ යහපාලන ආන්ඩුව ප්‍රතික්ෂේප කර අවසන් එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පසුගිය මැතිවරණයෙන් පෙන්නුවා.. ඉතින් ඖවුන්ට තවදුරටත් බලයේ ඉන්න ජනවරමක් නැහ. එය ඉතාම පැහැදිලියි. වහාම රජය ඉල්ලා අස්වි මහ මැතිවරණයක් කැදවනු

    • Dp says:

      මහා මැතිවරණයක් තියා පළාත් සභා මැතිවරණයක්වත් තියාගන්නේ කොහොමද …මහින්ද ඇපත් නැතිවෙන්න චන්ද ටික දාගන්නවනේ .

Main News