අතිශය තීරණාත්මක පාර්ලිමේන්තු සැසියක් කැදවෙයි..

June 16, 2019 at 8:40 am | lanka C news
අතිශය තීරණාත්මක පාර්ලිමේන්තු සැසියක් කැදවෙයි..

මීලග පාර්ලිමේන්තු දිනය වන අනිද්දා දිනයේ සැසිය අතිශය තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

කැබිනට් මණ්ඩය රැස් නොවීම හා පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර ගැන පරීක්‍ෂණ කරන කමිටුව අඛණ්ඩය පවත්වාගෙන යාම හේතුවෙන් එවන් තත්ත්වයක් මතු වී ඇතැයිද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් පැවසීය.

හෙට දිනයේ පැවැත්වෙන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන අවශ්‍ය තීන්දු ගන්නේ යයිද ඔහු කියා සිටියේය.

35,631 Viewers

2 Comments to “අතිශය තීරණාත්මක පාර්ලිමේන්තු සැසියක් කැදවෙයි..”

  1. RAYMOND says:

    ඕ කේ ඇති තීරණාත්මක කමක් නැහැ
    උදේ ඇවිත් කාට හරි මඩ පාරක් ගහලා කරන්න බැරි සුරංගනා කතාවක් සහිත පොරොන්දු ටිකක් කියලා නොපෙනෙන ආර්ථික සංවර්ධන යක් වුනා කියලා ඉට පස්සේ හොද සුපිරි රස බොජුන් කලා සවස ජනතාව අතරට යනවා ලබන ඡංදයේ න්
    ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න පුළුවන් ද
    බලන්න

  2. Saradiel says:

    මැතිවරණයක්‌ පවත් වන්න හොද අවස්ථාවක් කර ගමු

Main News