අති බහුතරයකින් ආණ්ඩුව පරාදයි.. සමීක්‍ෂණයෙන් හෙලි වුණා..- ඇමති සුසිල් මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]

February 3, 2018 at 11:04 pm | lanka C news
අති බහුතරයකින් ආණ්ඩුව පරාදයි.. සමීක්‍ෂණයෙන් හෙලි වුණා..- ඇමති සුසිල් මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]

වත්මන් ආන්ඩුව මෙරට අති බහුතර ජනතාව විසින් මේ වන විටත් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ජනමතය සම්බන්ධයෙක් කරන ලද සමීක්‍ෂණවලින් මේ බව පැහැදිලිව හෙලිවී ඇති බවත ඇමතිවරයා සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

113 views

22 Comments to “අති බහුතරයකින් ආණ්ඩුව පරාදයි.. සමීක්‍ෂණයෙන් හෙලි වුණා..- ඇමති සුසිල් මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]”

  1. kate says:

    Katada Pissu? Monawada Boru? Monawada Aththa?

  2. siraa says:

    ආණ්ඩුව අතහැරලා පලයව්, ජනාදිපතිවරනයක්, පාර්ලිමේන්තු මැතිවරණක් ගෙනෙව්.

  3. kamalasirikuruwita says:

    සිරිසේන මහත්තයෝ , ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර කතා නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

  4. Open mind says:

    සමීක්ෂණ අනුව ප්රථිපල නිකුත් කළා නම් ඡන්දය වියදම් අඩු කර ගන්න තිබුණා.අපරාදේ ඡන්ද තියෙන්නෙ.අනේ මුන් වගේ………….

  5. Raawanaa says:

    Ohela wage aya innakam mona dinumakda? kakul deka thibenne depeththakane.

Main News