අති විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ.. කිලෝමීටර ගණනාවක් වාහන පෝලිමේ…

February 5, 2022 at 8:02 am | lanka C news
අති විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ.. කිලෝමීටර ගණනාවක් වාහන පෝලිමේ…

සති අන්ත දිර්ඝ නිවාඩුව සහ (04) දිනට යෙදි ඇති නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටියි.

(03) දිනයේද ශ්‍රි පාදස්ථානය කාරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එලෙස වන්දනාකරුවන් පැමිණි රථ වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමිටර් 4 පමණ දුරට ගාල් කර ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

(04) දිනයේද ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි අතර,එසේ පැමිණි වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා යාමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,319 views

10 Comments to “අති විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ.. කිලෝමීටර ගණනාවක් වාහන පෝලිමේ…”

  1. 3% ට බය බයියා. says:

    කොරෝනා කැලේ මල්ල කරේ නේද අපේ හාමුදුරුවනේ .

  2. මරතේනිස් අයියා says:

    ඇත්තටම කණගාටුවෙන් වුනත් කියන්න ඔන දෙයක් තිවයනවා රටේ දරැණු විදිහට කොරෝනා පැතිරෙන මේ වෙලාවේ මේ විදිහට වගකීමකින් තොරව කටයුතු කරන මේ මිනිස්සුනම් රටට ලොකු අවාසනාවක්.දේශද්‍රෝහියෝ කියන්න ඕන මේ වගේ අයට.අඩුම තරමෙ අනිත් මිනිහ ගැන හිතන්න තරම් හැඟීමක් නැති මේ මිනිස්සුන්ට තමන්ගෙ ගෙදර ඉන්න වයසක අම්මා තාත්තගෙ ජීවිත ගැනවත් හිතන්න තරමට මොලයක් නැද්ද?

  3. Bandarawatta says:

    එහෙනම් මෙ ජෙප්පෝ කියන්නේ මිනිස්සුන්ට කන්නත් නෑ කියලා. දෙයියෝ කෑම දෙනවා කියලා මම හිතන්නේ

  4. sunimal says:

    එන්නත් තුනම ලබා ගත් අය ගියාට ප්‍රස්නයක් නැහැ හැබැයි කෑම ඔය කඩවල් වලින් කන්න එපා. කිසිම පිරිසුදු කමක් නැහැ රජය මේ ගැන සොයා බැලිය
    යුතුයි.

  5. Sleep says:

    Moda yakku. Niwadu dawase gedara wela budiyaganniko. Me kandu bada ganne natuwa

  6. Dulmina says:

    .මරණය ෂුවර් වසන්තයක් අස්සේ මෝඩ චූන් ගන්න මේ වගේ මැටි හරක් , පට්ටි පිටින් ඉන්න රටක,
    කපටි දේශපාලුවො පිනුම් ගහන එක පුදුමයක් නෙවෙයි …..
    මුන් තමයි ,
    පන්සිල් රකින , හතර පෝයටම සිල් ගන්න, බයිට් පැකට් එකයි , කසිප්පු බෝතලෙයි කිහිල්ලේ ගහගෙන හැම අවුරුද්දේම සිරිපා කරුණා කරන, පන්දාහෙ කොලේටයි, කසිප්පු බෝතලේටයි, බත් පැකට් එකටයි,
    කසිප්පු මුදලාලිලව පාර්ලිමේන්තුවට යවන ගම්වල ඉන්න බත් බොන අමුම අමු “පින් ” ගොන්නු !!!

  7. wijesena says:

    corona baya welaa wagee??
    KANNAWATH salli naha KIYUWATA oya yanne…
    PITARATAWALA INNA API KOHOMADA MINISSU AHANAKOTA ATHTHENMA LANKAAWE KANNA NADDA KIYALA.. ITHIN KIYANNE OYA DEESHAPAALANA WIRUDDA PAKSHA BORU KIYALA..

  8. Dulmina says:

    To wijesena,
    නැව ගිලුණු බෑන් චූන් !!!

Main News