අති විශාල විදේශ මුදල් තොගයක් සමගින් මනුෂ නානායක්කාර සිංගප්පූරුවේදී අත්අඩංගුවට..? සැප හෝටලයකදී බැදුම්කර මහේන්ද්‍රන් හමුවෙලා..?
November 8, 2018 at 1:20 pm | lanka C news
නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා මේ වන විට පවුලේ සියලුදෙනා සමඟින් සිටින්නේ සිංගප්පූරුවේය.
දවසකට ඩොලර් 3,000ක් පමණ අය කරන ‘රිට්ස් කාල්ටන්’ හෝටලයේ ඔහු රැඳී සිටින බවටත් එම සියළු බිල් ගෙවා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් බවටත් මාධ්‍ය වාර්තා පලවෙයි.
එජාපයට එක්වීම සදහා මන්ත්‍රිවරයාට අති විශාල මුදලක් ලබා දී ඇති බවත් එය ලබා ගැනීම සදහා ඔහු හදිසියේම සිංගප්පුරඅව බලා පිටත්ව ගොස් ඇති බවටත් වාර්තාවන්හි සදහන්ය.
එම මුදල් අර්ජුන් මහේන්ද්‍රන් විසින් ලබා දී ඇතැයිද අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
මේ අතර තවත් වාර්තා පලවන්නේ උපයා ගත් ආකාරය හෙලි කර ගත නොහැකි වූ අති විශාල විදේශ මුදල් කන්දරාවක් සමගින් ඔහු සිංගප්පූරැුවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මන්ත්‍රිවරයා සදහන් කරන්නේ එම සියළු වාර්තා ප්රතික්ෂෙප කරන බවත් තමන් ගත් පියවර ප්රජාතන්ත්රවාදය අදෙසා ගන්නා ලද්දක් පමණක් බවත්ය.
මම ගියේ අර්ජුන් ගේ ( * )ක හෝදන්න. එකේ කුලිය තමයි මට ගෙව්වේ. ඇයි අවුල්ද? ලංකාවට ඇවිල්ලා සමනලුන්ගේ ( * )ක හෝදනවා. නොමිලේ.
මහබැංකු හොරගෙන් මුදල් ගන්නා මේ හර්දයාංගම මාද්‍ය කලාවේ මාද්‍ය කාරයාට ලංකාවට එන්න දෙන්න එපා අනිවාර්යෙන්ම මුව අත් අඩංගුවට ගතයුතුයි .බලන්න මුන් දෙන්නගේ තියෙන හොර පෙනුම .මේ යන්නේ හොරගමනක් බව බොහොම පැහැදිලියි නේද ?
You are just news reader on TV and the first thing he did after electing as MP divorced his wife. These are people Southern people vote. Even Southern people gave votes to Anarakalee.
මේ වගේ ආත්මාර්ථකාමීන්ට ඔය විදියට යන්න දෙන්න තව ටික දුරයි ඔය දිවිල්ල අපි ළඟදීම බලමු මේවගේ එවුන්ට මොනවාගේ දඩුවම්ද දියයුතු කියලා.අනෙක රතු වරෙන්තු ඇති අර්ජුන්මහෙන්ද්රන් කොහොමද මේ විදියට යන්න එන්නේ කියලා.? අනෙක ඔය රනිල්ව ගෙනෙන්න උත්සහා කරණ අයත් අනිවාර්යෙන්ම ඔය මහබැංකුවේ මුදල් කොල්ල කන්න උදවු කල අයයි .එම නිසා මේ වෙනසෙන් පසු තදින්ම මොවුන් ගැන තීරණයක් ගතයුතුයි.එයයි අපි හුදෙක් බලාපොරොත්තුවි සිටින්නේ.
ප්රජාතන්ත්රවාදය අගය කරණම මිනිසෙක්.මෙතෙක් කල් වැඩ කලේ මේ සත්වයා ප්රජාතන්ත්රවාදයට ගරුකිරිමෙන්ද?මේවගේ කාලකන්ණි මේ ලෝකයටත් එපා.
මනුෂ නොදන්නා යුග මෙහෙවර
බෞද්ධ සංස්කෘතියෙන් තොරව නිවන් දැකිය නොහැකිය. එයට වන්දනාව වතාවත් පුජා හා සරල ජිවිතය ඇතුලත්ය. එක්සත් ජාතික පක්ෂය රටපුරා ගෙනියන සංස්කෘතිය වන ඇන්ගලිකන් සංස්කෘතිය විනෝද වෙන්න තරගය හෝ ක්‍රිඩා ඔන. තවද සංගිත ප්‍රසංග ඔන. හොද අරුතක් තියෙන ශ්රාස්තිය කලාව වෙනුවට විහිලු හා කාමය අවුස්සන කලාවක් තියෙන ඉංග්‍රිසි සංස්කෘතියෙන් ගැලවිම යුග මෙහෙවර බව කලු සුද්දෙක් වන මනුස දන්නෙ නැ.
එතකොට දලදා මාලිගාව වටේ කාර් රේස් පදින එක සරල ජීවිතයද?
හුකැස්! දළදා මාලිගාව වටේ පාරවල් කොහෙද බං ?
That TNA guy is not a pro LTTE any more?
Is it?
Do you mean all other TNA guys are pro LTTE? Those who support UNP?
Yes
Prajathanthrawadaya koti 50 watinawa
රට ජාතිය පාවාදෙන ද්‍රෝහියා
මනුෂ ගිය නිසා ඌ හොරා,පගාකාරයා. හිටියනම් ඌ පොර. අනේ අපොයි බයියන්ගේ ගොබ්බ දැක්ම.
What bloody democracy for you.
You got elected with Mahinda’s strength.
If you value money over self respect, its ok. ledak hadunoth salli kiiyak thibbath wedak nehe halo !
Thu Nodakin Manusha balla…..Thotai thoge salli walatai Yaa denne nehe bola parayo….Kunu wela makabewila pala…..