අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..

September 20, 2022 at 10:02 pm | lanka C news
අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

එමගින් උන් වහන්සේලා පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන මගින් සිදුවන සමාජ ශාසනික සේවාව මෙම විදුලි බිල නංවෑම මගින් අවතක්සේරුවට ලක් කර ඇති බවත් ලාභය පදනම කරගත් කර්මාන්ත ශාලාවන් සඳහා සහන සලසීමක් කර ඇති බවයි.

එමෙන්ම අනාදිමත් කාලයක සිට බෞද්ධ විහාරාරාම රාත්‍රී කාලයේ ආලෝකමත්ව තබා ගැනීම සිදු කෙරෙන කටයුත්තක් බව ද උන් වහන්සේලා පෙන්වා දෙති.

සියලුම නිකායන්හි නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකර ඇති සම්පූර්ණ ලිපිය මෙසේය.

25,518 views

27 Comments to “අතීතයේ සිටම පන්සල්වල රෑට ලයිට් දාගෙන ලොකු සමාජ සේවයක් කරනවා…- විදුලි බිල නංවීමට විරුද්දව සියළු මහ නාහිමිවරුන් ජනපතිට ලියති..”

  1. HARAMANIS says:

    LIGHT NAHA KIYALA PANSal wahuwata bududahamata monawath wenne naha.

Main News